මෙන්න පුතේ වෙඩිං

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පට්ට අයිඩියා එක බන්
    ඒත් වැස්සනම් දේව පිහිටයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මාත් ආස මේ වගේ සරල විදියට යමක් කොරගන්න තමයි..
    හනිමූන් වුනත් බූරු ඇඳේ හරි. කැලේ මැද්දෙ කොටයක් උඩ හරි..
    පඳුරක් තලාගෙන ඒක උඩහරි ගත කරන්න ඇත්නම්,
    පට්ට තමයි ඉතින්...
    ජොක්කු බෑ අමුඩ ගහගෙන බ්‍රා බැහැ රෙදිපටි ඔතාගෙන...
    කොහොමද ආතල් එක
     

    RoboBoy

    Junior member
  • Jul 11, 2011
    40
    2
    8
    ළඟදීම ලංකා ස්ටූඩියෝ විසින් පට්ට ගැසීමට නියමිතයි!
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    කලාත්මක සරළ ගතියක් තියෙනවා.
    අනිත් එක දැන් වෙඩින් වලට ගිහාම තියෙන කෑම වලට වඩා දානේ ගෙදරක තියෙන කෑම එක ඊට රහයි.