මෙන්න පූසගෙ තුවාලෙ

AnuradhaRa

Well-known member
  • මෙන්න පූසගෙ තුවාලෙ

    Capture.JPG
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    පැසවලා නෑ නම් අන්ටිබයෝටික් 125 (amox) mg දීලා (පැසවලා නම් අනිවා ඩොකා හම්බෙලා injection ඇන්ටිබයෝටික් දෙන්නන වෙය්)
    Bernardine cream එක දවසට 4-5 වතාවක් ගාලා bandage එකක් දැම්මා නම් ලෙවකන එක වලක්වන්න නම් සතියෙන් සනීප වෙය්
    වැඩි වෙන්න වගේ නම්, බය නම් ඩොකා ගාවට ගෙනියපන්....

    මිරිස් කුඩු, සර්ජිකල් ස්ප්‍රීතු, වගේ දේවල් දාන්න එපා...
    spray තියනවා තුවලා වලට දාන එකකත් හොදය. එත් ඒවා ගණන්, අනික සමහර ඒවා දාපුවාම දානවා. එක දන්න ගත්තොතෝ උබ දකිනකොට උ දුවන්න තියගනිය් අයෙ බේත් දාය් කියන බයට
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • machan definitely need antibiotics, don't delay, take him to a vet.

    පැසවලා නෑ නම් අන්ටිබයෝටික් 125 (amox) mg දීලා (පැසවලා නම් අනිවා ඩොකා හම්බෙලා injection ඇන්ටිබයෝටික් දෙන්නන වෙය්)
    Bernardine cream එක දවසට 4-5 වතාවක් ගාලා bandage එකක් දැම්මා නම් ලෙවකන එක වලක්වන්න නම් සතියෙන් සනීප වෙය්
    වැඩි වෙන්න වගේ නම්, බය නම් ඩොකා ගාවට ගෙනියපන්....

    මිරිස් කුඩු, සර්ජිකල් ස්ප්‍රීතු, වගේ දේවල් දාන්න එපා...
    spray තියනවා තුවලා වලට දාන එකකත් හොදය. එත් ඒවා ගණන්, අනික සමහර ඒවා දාපුවාම දානවා. එක දන්න ගත්තොතෝ උබ දකිනකොට උ දුවන්න තියගනිය් අයෙ බේත් දාය් කියන බයට

    ඉරිද දොස්තර ගාවට ගෙනිහින් පෙන්නුව. අපි soframicin ගගා හිටියෙ තුවාලෙට
    තුවාලෙ පැසවල නෑ කිව්වත දිගටම ඒක ගාන්ඩ කිව්ව
    ඇන්ටිබයොටික් එකක් විද්ද
    ආයෙ දවස් තුනකින් ඒ කියන්නෙ හෙට ආයෙ ඌව අරං යනව විදගන්ඩ
    කෝන් එකක් දාල තියෙන්නෙ.. ලෙවකනකොට තුවාලෙ වැඩිවෙනව.. බෙහෙත් ටික හිටින්නෙත් නෑ

    කෝන් එක දාලම තියන්නෙ නෑ.. පව්නෙ.. සැරින් සැරේ ටිකක් ගලෝනව. දැං කාල බීල පත බෑවිල ඉන්නව..

    මමනං කැමති නෑ Betadine (Povidone-iodine) වලට. ඒකත් නිකං හරියට කොන්ඩිස් වගේ තමා. උඩින් තුවාලෙ වේලෙනව යටින් පැසවනව
     
    AnuradhaRa

    Well-known member
  • පැසවලා නෑ නම් අන්ටිබයෝටික් 125 (amox) mg දීලා (පැසවලා නම් අනිවා ඩොකා හම්බෙලා injection ඇන්ටිබයෝටික් දෙන්නන වෙය්)
    Bernardine cream එක දවසට 4-5 වතාවක් ගාලා bandage එකක් දැම්මා නම් ලෙවකන එක වලක්වන්න නම් සතියෙන් සනීප වෙය්
    වැඩි වෙන්න වගේ නම්, බය නම් ඩොකා ගාවට ගෙනියපන්....

    මිරිස් කුඩු, සර්ජිකල් ස්ප්‍රීතු, වගේ දේවල් දාන්න එපා...
    spray තියනවා තුවලා වලට දාන එකකත් හොදය. එත් ඒවා ගණන්, අනික සමහර ඒවා දාපුවාම දානවා. එක දන්න ගත්තොතෝ උබ දකිනකොට උ දුවන්න තියගනිය් අයෙ බේත් දාය් කියන බයට

    බැන්ඩේජ් බදින එකත් අමාරුයි බං.. කටින් ඇදල ගලෝනව.. ඊට පස්සෙ බැන්ඩේජ් එක වටේට ලෙවකාල එතනත් තුවාල කර ගන්නව.. හොඳම වැඩේ කෝන් එක
    දාපුහම මුලදි ටිකක් දඟලනව.. ඒ වෙලාවට අත කාල ෂේප් කරන්ඩෝන.. පස්සෙ ඌ පුරුදු වෙනව..
    කන වෙලාවට එහෙම ගලවන්ඩෝන ඉතිං.. එක දිගටම පැය ගානක් දාල තියන එකත් පව්. පැයකට දෙකකට සැරයක් වගේ චුට්ට වෙලාවක් ගලෝල තියන එක හොඳයි..

    ඇහැ ගහගෙන ඉන්ඩෝනෙ.. කෝන් එක දාපුහම කොහෙහරි හිරවෙල නැත්තං වැටිල අනතුරක් වෙන්ඩ පුලුවන්
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,266
    32,006
    113
    වරෙන් පුනීලයක් අරං. මම දන්නව හලන්ඩෝන තැන :angry:

    :rolleyes: යන්නෙ කොහෙද මල්ලෙ පොල්. මම කීවෙ උඹේ පුකට නෙමේ
    පූසගෙ තුවාලෙට.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,953
    3,001
    113
    vet knkta pennapan rs400k withara ganiy.. oko oya widiyata thibboth thuwale narak wei. anthimata kakula kapanna wei.