මෙන්න පොරවල්

Status
Not open for further replies.

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම උඹ දාපු ත්‍රෙඩ් කියෝලා තියෙනවා සහ දැනුමක් අරගෙන තියෙනවා
    එවා උපරිමයි සහ එකෙන්ම අගය කරනවා.ලොවෙත් අමතක කරන්නේ නෑ

    එ වගේම මම රත්තරං දාපු යම් යම් ත්‍රෙඩ් වලින් සැහෙන දැනුමක් අරන් තියෙනවා
    එක නිසා එ දැනුම ලබා දීම ගැන රත්තරංට මම ස්තුති කරනවා
    රත්තරං පොරඋනාද නුනාද කියලා වැඩක් නැ

    මම උඹලා දෙන්නම දාන පෝස්ට් බලනවා කොමෙන්ට් කරනවා රෙප් දෙනවා
    ඌට එහෙම ලෙඩක් තියේනම් අපි ඌට උදව් කරමු එකෙන් ගොඩ එන්න
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    උඹත් උන් වගේම හෙන පඩයනේ හුට්ටෝ :lol: උඹට තියෙන්නෙ කුහකකම හා නැද්ද? :dull:
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    පැටියා;18551315 said:
    :yes: Jr කෑල්ල කොහෙන්ද ආවෙ හුට්ටො? කෝ අනික් ඇකවුන්ට් එක? :lol:
    මොඩෙක් ෆේක් කියලා හිතලා ඒක බෑන් කළා කලකිරුණා :(
     
    Status
    Not open for further replies.

    Similar threads