මෙන්න පොරවල්

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එකෙන් ම මචං.....
    ගන්න තියන දෙයක් මේකේ දාල තියනව නම් මටත් උගේ ජාතකය අදාල නෑ.....
    මාත් එක්ක ඇර ගත්ත උන් වුනත් හරි දෙයක් ගැන මොනව හරි දෙයක් කියල කරල තියනව නං මං රෙප් දීලත් ඇති.......

    මචං මාව ගාව ගන්නේ නැතුව හිටපං......
    පැටිය කලින් මාත් එක්ක ඇර ගන්න ආව තමා..නමුත් රේඩියෝ වෙන් පස්සේ ඌ මා ගැන මොකක් හරි සම්‍යක් දෘෂ්ඨියකට ඇවිල්ල වෙන්න ඇති ඒ එරදේරුව නතර වුනා......
    දැන් වුනත් මම දන්න එකක් මම රේඩියෝ එක කලොත් ඒක අහනවාමයි....

    වෙල් සෙඩ් :yes:
    ඌ ත්‍රෙඩ් එකක් දැම්මම ඒකෙ කියල තියන වාහනේ උගෙද කියල හොයනවට වඩා ඌ කියල තියන දෙයින් ප්‍රයෝජනයක් ගන්න එකයි වෙන්න ඕනේ.....ඔන්ලයින් ඕනේ හිගන්නෙක්ට කෝටිපතියෙක් වෙන්න පුළුවන් එත් ඉතින් ඌ හිගන්නෙක් උනත් කෝටිපතියෙක් උනත් අපිට සත පහක වෙනසක් නෑනේ

    ඔය ෆේක් බුවෙක් වලියක් ඇති කරන්න දරන අහිංසක උත්සාහයක් :lol: එළකිරි ඇවිත් තියෙන්නේ 2015 හැබැයි පැටියාගේ ඉතිහාසයම දන්නවා:lol:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    me thread eka gana mata kiyanna thiyenne mechcharai. mama elakiriye inne 2 years wage idan. meke mama yamak igena gaththanam e wadiyenma RATHTHARAN kiyana kenagen. e kauda kiyana eke mata loku wadagathkamak na.
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙල් සෙඩ් :yes:
    ඌ ත්‍රෙඩ් එකක් දැම්මම ඒකෙ කියල තියන වාහනේ උගෙද කියල හොයනවට වඩා ඌ කියල තියන දෙයින් ප්‍රයෝජනයක් ගන්න එකයි වෙන්න ඕනේ.....ඔන්ලයින් ඕනේ හිගන්නෙක්ට කෝටිපතියෙක් වෙන්න පුළුවන් එත් ඉතින් ඌ හිගන්නෙක් උනත් කෝටිපතියෙක් උනත් අපිට සත පහක වෙනසක් නෑනේ

    ඔය ෆේක් බුවෙක් වලියක් ඇති කරන්න දරන අහිංසක උත්සාහයක් :lol: එළකිරි ඇවිත් තියෙන්නේ 2015 හැබැයි පැටියාගේ ඉතිහාසයම දන්නවා:lol:
    :rofl::rofl:
    හැබැයි අදාල කෙනාට සෑහෙන්න රිදිල තියනවා....
    reputation_neg.gif
    මෙන්න පොරවල් 06-23-2015 11:00 PM huakahan nakiyo
    :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Radioactive

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොඳවෙලාවට ඕකා 48 කියලා දාගත්තේ නැත්තේ. නැත්තම් මගේ පොරත්වයත් කුඩු වෙනවා:eek::eek::lol::lol:
    අප්පට සිරි......
    මයිලානන්ද ඇවිත්.....

    මොකෝ බං පේන්න වත් නැත්තේ....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හොඳවෙලාවට ඕකා 48 කියලා දාගත්තේ නැත්තේ. නැත්තම් මගේ පොරත්වයත් කුඩු වෙනවා:eek::eek::lol::lol:
    අහ් එම් එස් කවියානනි ... කොහෙද හැන්ගිලාහ් උන්නෙහ් :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දවල්ට ෆේක් එකෙන් කුනුහරුපෙන් බැනල රෑට ඔරිජිනල් එකෙන් මූනට හිනාවෙලා කතාකරනව. මේව වල පයයි ගොඩ පයයි ඉන්න නාකි හුටංල කරන වැඩද?:growl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දවල්ට පි0කැටේ කඩලා රැට පන්සලේ පොඩි හාමුදුරුවොත් එක්ක ජොඩු දලා අතේ ගහනවාහ් මෙවා 22 , 23 කොල්ලො කරන වැඩද :growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දවල්ට පි0කැටේ කඩලා රැට පන්සලේ පොඩි හාමුදුරුවොත් එක්ක ජොඩු දලා අතේ ගහනවාහ් මෙවා 22 , 23 කොල්ලො කරන වැඩද :growl:

    :rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවල්ට ෆේක් එකෙන් කුනුහරුපෙන් බැනල රෑට ඔරිජිනල් එකෙන් මූනට හිනාවෙලා කතාකරනව. මේව වල පයයි ගොඩ පයයි ඉන්න නාකි හුටංල කරන වැඩද?:growl:
    එක ෆේක් එකක් තියනව කියල ඔප්පු කරපං......
    මේ එකවුන්ට් එක උඹට දීල මම යනවා...........
    නැත්තං උඹේ එක මට දෙන්න ඕන.....
    ලෑස්ති ද චැලෙන්ජ් එකට.....

    ජීටී ට දැන්ම කියපං.....
    මමත් කියනව මේක ගැන හෙට උදේට......
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අප්පට සිරි......
    මයිලානන්ද ඇවිත්.....

    මොකෝ බං පේන්න වත් නැත්තේ....
    පොර ටෝකක් දාන්නද ඇත්තම කියන්නද?:rofl::rofl:

    වැඩ ස්එට් වෙනවා පොඩ්ඩක් රෑ වෙනකන්. පෙළක් වෙලාවට ගෙස්ට් වගේ උඩින් පල්ලෙන් රෑට ඇවිත් ත්‍රෙඩ් බලලා යනවා:dull::dull:

    අහ් එම් එස් කවියානනි ... කොහෙද හැන්ගිලාහ් උන්නෙහ් :P
    පේන්න ඉන්න බෑ වරෙන්තු පිට ඉන්නේ:lol::lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දවල්ට ෆේක් එකෙන් කුනුහරුපෙන් බැනල රෑට ඔරිජිනල් එකෙන් මූනට හිනාවෙලා කතාකරනව. මේව වල පයයි ගොඩ පයයි ඉන්න නාකි හුටංල කරන වැඩද?:growl:

    :lol: උබනේ යකෝ ඕවා කරන්නේ, උබ ඕකෙන් හොද මූණ දාලා ,ෆේක් වලින් tag දාලා, කුණූ හරුප කියලා, rep කපලා යන ඒවා අපි දන්නවා බන්. උබ ඕකෙන් වැඩියේ කුණුහරුප කියන්නේ නෑනේ? ඒ මොකද දන්නවද, උබට ඕනේ උබ හොද එකෙක් කියලා මිනිස්සුන්ට පෙන්වන්න, නමුත් උබේ නියම ජිල්මට් සෙල්ලම යන්නේ ෆේක් වලින්.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හුදෙක් රසවින්දනය උදෙසාම subscribe කරන ලදී ....
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පොර ටෝකක් දාන්නද ඇත්තම කියන්නද?:rofl::rofl:

    වැඩ ස්එට් වෙනවා පොඩ්ඩක් රෑ වෙනකන්. පෙළක් වෙලාවට ගෙස්ට් වගේ උඩින් පල්ලෙන් රෑට ඇවිත් ත්‍රෙඩ් බලලා යනවා:dull::dull:

    පේන්න ඉන්න බෑ වරෙන්තු පිට ඉන්නේ:lol::lol:
    වරෙන්තු ... :shocked: මලා තො බාර් එකක් වත් කැඩුවදහ් ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මෙතනට මුකුත් දාන්න බෑ.. යම් යම් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්..
    එයාලා තේරුම් ගන්න විදියත් වෙනස්..
    සමහරුන්ගේ හැකියාවන් නිසා ඉබේම පොරක් වෙන්නත් පුලුවන්..
    පොරක් වගේ මවාපෑමක් වෙන්නත් පුලුවන්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol: උබනේ යකෝ ඕවා කරන්නේ, උබ ඕකෙන් හොද මූණ දාලා ,ෆේක් වලින් tag දාලා, කුණූ හරුප කියලා, rep කපලා යන ඒවා අපි දන්නවා බන්. උබ ඕකෙන් වැඩියේ කුණුහරුප කියන්නේ නෑනේ? ඒ මොකද දන්නවද, උබට ඕනේ උබ හොද එකෙක් කියලා මිනිස්සුන්ට පෙන්වන්න, නමුත් උබේ නියම ජිල්මට් සෙල්ලම යන්නේ ෆේක් වලින්.
    හින්දි ෆිල්ම් එකක් වගේ:P
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මෙතනට මුකුත් දාන්න බෑ.. යම් යම් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්..
    එයාලා තේරුම් ගන්න විදියත් වෙනස්..
    සමහරුන්ගේ හැකියාවන් නිසා ඉබේම පොරක් වෙන්නත් පුලුවන්..
    පොරක් වගේ මවාපෑමක් වෙන්නත් පුලුවන්..
    දාන්ඩ බෑ කියලා දැම්මා නේද:baffled:
     
    Status
    Not open for further replies.

    Similar threads