එකෙන් ම මචං.....
ගන්න තියන දෙයක් මේකේ දාල තියනව නම් මටත් උගේ ජාතකය අදාල නෑ.....
මාත් එක්ක ඇර ගත්ත උන් වුනත් හරි දෙයක් ගැන මොනව හරි දෙයක් කියල කරල තියනව නං මං රෙප් දීලත් ඇති.......
මචං මාව ගාව ගන්නේ නැතුව හිටපං......
පැටිය කලින් මාත් එක්ක ඇර ගන්න ආව තමා..නමුත් රේඩියෝ වෙන් පස්සේ ඌ මා ගැන මොකක් හරි සම්‍යක් දෘෂ්ඨියකට ඇවිල්ල වෙන්න ඇති ඒ එරදේරුව නතර වුනා......
දැන් වුනත් මම දන්න එකක් මම රේඩියෝ එක කලොත් ඒක අහනවාමයි....

එළකිරි ඇවිත් තියෙන්නේ 2015 හැබැයි පැටියාගේ ඉතිහාසයම දන්නවා
හොඳවෙලාවට ඕකා 48 කියලා දාගත්තේ නැත්තේ. නැත්තම් මගේ පොරත්වයත් කුඩු වෙනවාමේකේ ඔක්කොම එවුන් ඉන්න ඔන..![]()




වෙල් සෙඩ්
ඌ ත්‍රෙඩ් එකක් දැම්මම ඒකෙ කියල තියන වාහනේ උගෙද කියල හොයනවට වඩා ඌ කියල තියන දෙයින් ප්‍රයෝජනයක් ගන්න එකයි වෙන්න ඕනේ.....ඔන්ලයින් ඕනේ හිගන්නෙක්ට කෝටිපතියෙක් වෙන්න පුළුවන් එත් ඉතින් ඌ හිගන්නෙක් උනත් කෝටිපතියෙක් උනත් අපිට සත පහක වෙනසක් නෑනේ
ඔය ෆේක් බුවෙක් වලියක් ඇති කරන්න දරන අහිංසක උත්සාහයක්එළකිරි ඇවිත් තියෙන්නේ 2015 හැබැයි පැටියාගේ ඉතිහාසයම දන්නවා
![]()


මෙන්න පොරවල් 06-23-2015 11:00 PM huakahan nakiyo![]()




අප්පට සිරි......හොඳවෙලාවට ඕකා 48 කියලා දාගත්තේ නැත්තේ. නැත්තම් මගේ පොරත්වයත් කුඩු වෙනවා![]()
අහ් එම් එස් කවියානනි ... කොහෙද හැන්ගිලාහ් උන්නෙහ්හොඳවෙලාවට ඕකා 48 කියලා දාගත්තේ නැත්තේ. නැත්තම් මගේ පොරත්වයත් කුඩු වෙනවා![]()


දවල්ට පි0කැටේ කඩලා රැට පන්සලේ පොඩි හාමුදුරුවොත් එක්ක ජොඩු දලා අතේ ගහනවාහ් මෙවා 22 , 23 කොල්ලො කරන වැඩද![]()



එක ෆේක් එකක් තියනව කියල ඔප්පු කරපං......දවල්ට ෆේක් එකෙන් කුනුහරුපෙන් බැනල රෑට ඔරිජිනල් එකෙන් මූනට හිනාවෙලා කතාකරනව. මේව වල පයයි ගොඩ පයයි ඉන්න නාකි හුටංල කරන වැඩද?![]()
පොර ටෝකක් දාන්නද ඇත්තම කියන්නද?අප්පට සිරි......
මයිලානන්ද ඇවිත්.....
මොකෝ බං පේන්න වත් නැත්තේ....




පේන්න ඉන්න බෑ වරෙන්තු පිට ඉන්නේඅහ් එම් එස් කවියානනි ... කොහෙද හැන්ගිලාහ් උන්නෙහ්![]()


දවල්ට ෆේක් එකෙන් කුනුහරුපෙන් බැනල රෑට ඔරිජිනල් එකෙන් මූනට හිනාවෙලා කතාකරනව. මේව වල පයයි ගොඩ පයයි ඉන්න නාකි හුටංල කරන වැඩද?![]()
උබනේ යකෝ ඕවා කරන්නේ, උබ ඕකෙන් හොද මූණ දාලා ,ෆේක් වලින් tag දාලා, කුණූ හරුප කියලා, rep කපලා යන ඒවා අපි දන්නවා බන්. උබ ඕකෙන් වැඩියේ කුණුහරුප කියන්නේ නෑනේ? ඒ මොකද දන්නවද, උබට ඕනේ උබ හොද එකෙක් කියලා මිනිස්සුන්ට පෙන්වන්න, නමුත් උබේ නියම ජිල්මට් සෙල්ලම යන්නේ ෆේක් වලින්.වරෙන්තු ...පොර ටෝකක් දාන්නද ඇත්තම කියන්නද?
වැඩ ස්එට් වෙනවා පොඩ්ඩක් රෑ වෙනකන්. පෙළක් වෙලාවට ගෙස්ට් වගේ උඩින් පල්ලෙන් රෑට ඇවිත් ත්‍රෙඩ් බලලා යනවා
පේන්න ඉන්න බෑ වරෙන්තු පිට ඉන්නේ![]()
මලා තො බාර් එකක් වත් කැඩුවදහ් ..හින්දි ෆිල්ම් එකක් වගේඋබනේ යකෝ ඕවා කරන්නේ, උබ ඕකෙන් හොද මූණ දාලා ,ෆේක් වලින් tag දාලා, කුණූ හරුප කියලා, rep කපලා යන ඒවා අපි දන්නවා බන්. උබ ඕකෙන් වැඩියේ කුණුහරුප කියන්නේ නෑනේ? ඒ මොකද දන්නවද, උබට ඕනේ උබ හොද එකෙක් කියලා මිනිස්සුන්ට පෙන්වන්න, නමුත් උබේ නියම ජිල්මට් සෙල්ලම යන්නේ ෆේක් වලින්.

වරෙන්තු ...මලා තො බාර් එකක් වත් කැඩුවදහ් ..

නෑ බන් ඩේටා ලිමිට් පනලා තියෙන්නේ. වරෙන්තු පිට හැන්ගිලා ඉන්නවා වගේ තමා ඉතින්දාන්ඩ බෑ කියලා දැම්මා නේදමෙතනට මුකුත් දාන්න බෑ.. යම් යම් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්..
එයාලා තේරුම් ගන්න විදියත් වෙනස්..
සමහරුන්ගේ හැකියාවන් නිසා ඉබේම පොරක් වෙන්නත් පුලුවන්..
පොරක් වගේ මවාපෑමක් වෙන්නත් පුලුවන්..
