මෙන්න පොරවල්

Status
Not open for further replies.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඒ හිගිල්ලක් ද?
    අභියෝගයක් කලේ.....
    පොන්නයෙක් වගේ පෝස්ට් එකක් දාල කවුද බං ඒක ඩිලීට් කර ගත්තේ.....

    උඹ වගේ අනිත් හැමෝටම වඩා වෙනස් විදියටයි මම හිතන්නේ කියල තවුසන්ඩ් ටෝක් දීල පොරක් වෙන්න නම් යන්නේ නෑ මම දැකපු කිසිම කිසි එකෙක් මේකේ.....

    මම චැලෙන්ජ් එක දිනුවොත් උඹ එකවුන්ට් එක දෙයි මේන් කියල:rofl:

    මම පොර වෙන්න හදනවනම් උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? කකුලෙන් ඇදල කුහකකම් කරන්නෙ නැතුව හිටියොත් හොඳයි.:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අරුණයෙක් ගැන නම් මං වැඩිය දන්නෙ නෑ..මොකද මාත් කිරියට ඇවිත් මාස හයක් වත් නෑ තාම...ඒත් මේ පොඩි කාලය ඇතුලත රත්තරං දාන ත්‍රෙඩ් සහ පෝස්ට් කියෙව්වාම තේරුම් යන දෙයක් තමයි ඌ තමන් දන්න දේ ලෝබ නැතුව අනිත් උන්ට කියල දීල දැනුවත් කරනව සහ මොනා හරි උදව්වක් ඉල්ලුවොත් නොදැක්ක වගේ නොඉඳ වචනෙකින් හරි උදවු කරනව:yes:......අනික මං දැකල නෑ රත්තරං කොහෙවත් ත්‍රෙඩ් හෝ පෝස්ට් දානව නිකරුනේ....කොහෙ හරි කමෙන්ට් එකක් දැම්මත් කාට හරි ඒකෙන් යමක් දැනුමට එකතු කරගන්න පුළුවන්.....තමන් කරන කියන දෙයින් අනිත් උන්ටත් මොනා හරි වැදගත් යමක් ගන්න පුළුවන් නිසා කිරියෙ ගොඩක් උන් අතරෙ රත්තරං ට පිළිගැනීමක් ඇතිවෙලා තියනවා.....අන්න ඒ ඇතිවෙලා තියන පිළිගැනීම දකින කොට උඹේ ලපටි හිතට පුංචි වේදනාවක් දැනෙනව ඇති:(.....රත්තරං පොර වගේ ඉන්නව නම් ඇයි අනිත් උන්ට මාව පොර වගේ පිළිගන්න බැරි වගේ එකක් ඇති උඹේ හිතේ....
    තමන් කරන කියන දෙයින් අනිත් උන්ටත් මොනා හරි වැදගත් යමක් ගන්න පුළුවන් නිසා කිරියෙ ගොඩක් උන් අතරෙ රත්තරං ට පිළිගැනීමක් ඇතිවෙලා තියනවා.....අන්න ඒ ඇතිවෙලා තියන පිළිගැනීම දකින කොට උඹේ ලපටි හිතට පුංචි වේදනාවක් දැනෙනව ඇති
    උඹ කියල තියනව මේක ලියන්නෙ කාටවත් පහර ගහන්න නෙවෙයි, වෙන්ට පොරවල් වලට රැවටී වලේ වැටෙන තරුණ තරුණියන් බේරා ගැනීම සඳහායි කියල...මේකෙ ඉන්න තරුණ තරුණියන්ට උඹ මෙච්චර ආදරේ නම් දවස පුරා මේකෙ අසහන ත්‍රෙඩ් දාල මේක ඉන්න උන්ගෙ මොලේ කචල් කරන, කුණුහරප වපුරල ප්‍රසිද්ධියේ මරාගන්න , මේක පොඩි එකෙක්ට වත් පෙන්නන්න බැරි තත්වෙට ඇදල දාන මෙම්බර්ස්ලා හොයල උන්ව හදල, බ්‍රේන්වොශ් කරල කිරිය සුඛිත මුදිත කරල ඉඳපන් මචෝ ඉස්සෙල්ලාම..පස්සෙ ඉතින් උඹට පුළුවන්නෙ රත්තරං සහ උඹ කියන අනිත් උන්ගෙ සුළු සුළු වැරදි පෙන්නා දීල උන්ව හරි පාරට, එහෙමත් නැත්නම් උඹ වගේ ආදර්ශමත් චරිතයක් බවට පත් කරන්න........

    ඒ මොනව කරන්නත් කලින් උබ දාපු ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට උත්තර ටික වත් දෙන්න ලොග් වෙයන් කො බං:angry:....ත්‍රෙඩ් එක දාල එහෙන් මෙහෙන් රිප්ලයි දෙක තුනක් දාල උඹ මිසින්....ඔහොම නම් බෑ මේකෙ වැරදි කරන උන් හරි පාරට ගන්න හොඳේ..තව ටිකක් කැප වෙයන්...තෙරුවන් සරණයි උඹට:love:

    සැර වැඩිද මන්දා
    :D:D:D:D
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අරුණයෙක් ගැන නම් මං වැඩිය දන්නෙ නෑ..මොකද මාත් කිරියට ඇවිත් මාස හයක් වත් නෑ තාම...ඒත් මේ පොඩි කාලය ඇතුලත රත්තරං දාන ත්‍රෙඩ් සහ පෝස්ට් කියෙව්වාම තේරුම් යන දෙයක් තමයි ඌ තමන් දන්න දේ ලෝබ නැතුව අනිත් උන්ට කියල දීල දැනුවත් කරනව සහ මොනා හරි උදව්වක් ඉල්ලුවොත් නොදැක්ක වගේ නොඉඳ වචනෙකින් හරි උදවු කරනව:yes:......අනික මං දැකල නෑ රත්තරං කොහෙවත් ත්‍රෙඩ් හෝ පෝස්ට් දානව නිකරුනේ....කොහෙ හරි කමෙන්ට් එකක් දැම්මත් කාට හරි ඒකෙන් යමක් දැනුමට එකතු කරගන්න පුළුවන්.....තමන් කරන කියන දෙයින් අනිත් උන්ටත් මොනා හරි වැදගත් යමක් ගන්න පුළුවන් නිසා කිරියෙ ගොඩක් උන් අතරෙ රත්තරං ට පිළිගැනීමක් ඇතිවෙලා තියනවා.....අන්න ඒ ඇතිවෙලා තියන පිළිගැනීම දකින කොට උඹේ ලපටි හිතට පුංචි වේදනාවක් දැනෙනව ඇති:(.....රත්තරං පොර වගේ ඉන්නව නම් ඇයි අනිත් උන්ට මාව පොර වගේ පිළිගන්න බැරි වගේ එකක් ඇති උඹේ හිතේ....

    උඹ කියල තියනව මේක ලියන්නෙ කාටවත් පහර ගහන්න නෙවෙයි, වෙන්ට පොරවල් වලට රැවටී වලේ වැටෙන තරුණ තරුණියන් බේරා ගැනීම සඳහායි කියල...මේකෙ ඉන්න තරුණ තරුණියන්ට උඹ මෙච්චර ආදරේ නම් දවස පුරා මේකෙ අසහන ත්‍රෙඩ් දාල මේක ඉන්න උන්ගෙ මොලේ කචල් කරන, කුණුහරප වපුරල ප්‍රසිද්ධියේ මරාගන්න , මේක පොඩි එකෙක්ට වත් පෙන්නන්න බැරි තත්වෙට ඇදල දාන මෙම්බර්ස්ලා හොයල උන්ව හදල, බ්‍රේන්වොශ් කරල කිරිය සුඛිත මුදිත කරල ඉඳපන් මචෝ ඉස්සෙල්ලාම..පස්සෙ ඉතින් උඹට පුළුවන්නෙ රත්තරං සහ උඹ කියන අනිත් උන්ගෙ සුළු සුළු වැරදි පෙන්නා දීල උන්ව හරි පාරට, එහෙමත් නැත්නම් උඹ වගේ ආදර්ශමත් චරිතයක් බවට පත් කරන්න........

    ඒ මොනව කරන්නත් කලින් උබ දාපු ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට උත්තර ටික වත් දෙන්න ලොග් වෙයන් කො බං:angry:....ත්‍රෙඩ් එක දාල එහෙන් මෙහෙන් රිප්ලයි දෙක තුනක් දාල උඹ මිසින්....ඔහොම නම් බෑ මේකෙ වැරදි කරන උන් හරි පාරට ගන්න හොඳේ..තව ටිකක් කැප වෙයන්...තෙරුවන් සරණයි උඹට:love:

    nuke-t2.jpg
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මා ආදරනීය එලකිරි සගයිනි,

    මා මේ ත්‍රෙඩ් එද දාපු වෙලාවේ මුලින්ම දාපු මේ කමෙන්ටුව සනාතවී හමාරයි......

    රත්තරං;18550361 said:
    සෑහෙන්න මහන්සියෙන් බුරා ඇති නිසා මගෙනුත් කමෙන්ට් එකක්.....:):):):)

    බල්ලෝ බුරති.....
    එනමුත් සඳ පාත් නොවෙති....
    බල්ලන්ට සඳ ගල්ද නොගහති....
    බල්ලොම හති වැටෙති.. කුජීත වෙති
    ......

    Bethany-rescue-dog-sick.jpg

    views= 8,867
    comments = 279
    මේ 279න්ම ෆේක් එකවුන්ට් සහ සුපුරුදු අනාත රැල විසින් දමන ලද කමෙන්ට්ස් 50ක වැනි සුලුතරය හැර අනෙක් සියල්ල මා පිලිබදව දැක්වූ අදහස් පිලිබදව ස්තූතිවන්ත වෙමි

    කාටවත් කාතාවෙන් පොරක් විය නොහැකියි. ක්‍රියාවෙන් පමනයි ඔහු පොරක්ද අපතයෙක්ද මිනිහෙක්ද සතෙක්ද යන්න සමාජගත වෙන්නේ. (අරුන47 මගේ මිතුරකු වුවත් කිව යුත්තක් ඇත, ඔහුටද වැරදුනේ මේ කාරනාවේදීය ). පොරත්වය බලෙන් ලබාගත හැක්කක් නොවේ. පොරත්වය සමාජය විසින් පුද්ගලයකු වටා (හොද හෝ නරක) ආකාරයකින් ගොඩ නගන දෙයකි. ඒ හේතු රහිතව නොවේ, හේතු සහිතවය

    එලකිරියේ කිසිම දිනෙක සිංහලයකු විනාශයට පමුනුවන දෙයක් දමා නැත
    පුන පුනා කිව්වනම් කීවේ,
    ඉගෙනගනින්
    දියුනුවෙයන්
    හැදියන්
    අම්ම තාත්තට ආඩම්බරයක් වෙයන්
    බුල කෙලින වෙලාවේ යමක් හම්බ කරපන්
    සතුටින් ඉදපන්.. ජීවිතේ විදපන්
    කියා පමනි
    රත වාහන පිලිබදව හෝ වෙනයම් ඕනෑම කරුනක් සම්බන්දව මා සතු වූ අල්ප දැනුම බෙදා හදා ගත්තා මිස මිනිසුන් ගේ නොදන්නා කමට කිසිම දිනක සිනාසී නැත.

    එවන් කරුනු කාරනා ගැහැට ලෙස දකින්නේ යම් කෙනෙක්ද ඔහු පිලිබදව විමසා බැලීම ඔබ සතු කාර්යයකි

    එමෙන්ම වෙනත් කිසිවෙකුට ගැටලුවක් නොවූවද එකම බෝට්ටුවේ එකම ආරක මෙවන් අපතයන් හට මා පොරක් සේ පෙනීම ගැන නිහතමානීව සතුටු වෙමි..

    ඊරිසියාව කුහකත්වය පිරුනු මෙවන් මිනිසුන් අප අවට සමාජයේ සේම සයිබර් ලෝකයේද එමටය.. කුහකත්වයට ඊරිසියාවට සක්කිලි කමට පක්කඩි කමට එලකිරිය තුල ආයුශ හෝ පොරත්වයක් නැති බව ඔප්පුකල, මනුස්සත්වයට ආදරය කරන ඔබ සියලු දෙනාට ස්තූති පූර්වකව කෘතඥතාව දක්වමි.....

    හොරිකඩ බල්ලෝ රෑ මැදියම පුරා හදට පුරති. එක බල්ලෙක් බුර බුරා මැරී යද්දී තව බල්ලෙක් ඒ තැන ගනිති... සියක් බල්ලන් මැරෙද්දී සියක් බල්ලන් උපදෙති.. බල්ලන් හති වැටෙද්දී හද සුපුරුදු සේ අහසේ බබලයි.... නමුත් බල්ලන් බුරන හඩින් තතු දත්තෝ හද පායා ඇති බව තේරුම් තව තවත් පායා ඇති සදේ අසිරිය විදිති..... හදේ අසිරිය මිස බලු හඩ ඉතිහාසයේ ලියවෙන්නේද නැත, අතීතයට එක්වන්නේද නැත.. හුදී ජනයාට බලු හඩින් නිවෙන පිපාසයක් හෝ ලැබෙන පලක්ද නැත....

    නැවතත් අනේක වාරයක් ඔබ සැමට ස්තූතියි....

    ඔබ සැමට තෙරුවන් සරනයි...

    මේ උබලගේ රත්තරං :):):)

    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම චැලෙන්ජ් එක දිනුවොත් උඹ එකවුන්ට් එක දෙයි මේන් කියල:rofl:

    මම පොර වෙන්න හදනවනම් උඹට තියෙන ප්‍රශ්නෙ මොකක්ද? කකුලෙන් ඇදල කුහකකම් කරන්නෙ නැතුව හිටියොත් හොඳයි.:P

    නොම්බර එකේ පොර ටෝක් කාරය:rofl:
    එතකොට මේ උඹ නෙවෙයි ද මේක කියල තියෙන්නේ..??
    එහෙනං මගේ පොරටෝක් උඹට කහනව ද???
    ලොල් ...
    එපික් ෆේල්.....

    දැන් උඹ ගේ පෙරටෝක් දීම් අපි උහුල ගෙන ඉන්න සහ මම දෙනව කියන පොර ටෝක් විවේචනය කරන්න...
    ඒ කියන්නේ උම කිරියේ වීවීඅයිපී ද????:rofl::rofl::rofl::rofl:

    අනේ පලයන් පගර නැට්ටෝ......:rofl::rofl::rofl::rofl:

    හරියට තර්ක කරන්න ඉගෙන ගෙන වරෙං කලින්....පරස්පර හිටින්න ටෝක් දෙන්නේ නැතුව.............:rofl::rofl::rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    රත්තරං;18554765 said:
    මා ආදරනීය එලකිරි සගයිනි,

    මා මේ ත්‍රෙඩ් එද දාපු වෙලාවේ මුලින්ම දාපු මේ කමෙන්ටුව සනාතවී හමාරයි......

    views= 8,867
    comments = 279
    මේ 279න්ම ෆේක් එකවුන්ට් සහ සුපුරුදු අනාත රැල විසින් දමන ලද කමෙන්ට්ස් 50ක වැනි සුලුතරය හැර අනෙක් සියල්ල මා පිලිබදව දැක්වූ අදහස් පිලිබදව ස්තූතිවන්ත වෙමි

    කාටවත් කාතාවෙන් පොරක් විය නොහැකියි. ක්‍රියාවෙන් පමනයි ඔහු පොරක්ද අපතයෙක්ද මිනිහෙක්ද සතෙක්ද යන්න සමාජගත වෙන්නේ. (අරුන47 මගේ මිතුරකු වුවත් කිව යුත්තක් ඇත, ඔහුටද වැරදුනේ මේ කාරනාවේදීය ). පොරත්වය බලෙන් ලබාගත හැක්කක් නොවේ. පොරත්වය සමාජය විසින් පුද්ගලයකු වටා (හොද හෝ නරක) ආකාරයකින් ගොඩ නගන දෙයකි. ඒ හේතු රහිතව නොවේ, හේතු සහිතවය

    එලකිරියේ කිසිම දිනෙක සිංහලයකු විනාශයට පමුනුවන දෙයක් දමා නැත
    පුන පුනා කිව්වනම් කීවේ,
    ඉගෙනගනින්
    දියුනුවෙයන්
    හැදියන්
    අම්ම තාත්තට ආඩම්බරයක් වෙයන්
    බුල කෙලින වෙලාවේ යමක් හම්බ කරපන්
    සතුටින් ඉදපන්.. ජීවිතේ විදපන්
    කියා පමනි
    රත වාහන පිලිබදව හෝ වෙනයම් ඕනෑම කරුනක් සම්බන්දව මා සතු වූ අල්ප දැනුම බෙදා හදා ගත්තා මිස මිනිසුන් ගේ නොදන්නා කමට කිසිම දිනක සිනාසී නැත.

    එවන් කරුනු කාරනා ගැහැට ලෙස දකින්නේ යම් කෙනෙක්ද ඔහු පිලිබදව විමසා බැලීම ඔබ සතු කාර්යයකි

    එමෙන්ම වෙනත් කිසිවෙකුට ගැටලුවක් නොවූවද එකම බෝට්ටුවේ එකම ආරක මෙවන් අපතයන් හට මා පොරක් සේ පෙනීම ගැන නිහතමානීව සතුටු වෙමි..

    ඊරිසියාව කුහකත්වය පිරුනු මෙවන් මිනිසුන් අප අවට සමාජයේ සේම සයිබර් ලෝකයේද එමටය.. කුහකත්වයට ඊරිසියාවට සක්කිලි කමට පක්කඩි කමට එලකිරිය තුල ආයුශ හෝ පොරත්වයක් නැති බව ඔප්පුකල, මනුස්සත්වයට ආදරය කරන ඔබ සියලු දෙනාට ස්තූති පූර්වකව කෘතඥතාව දක්වමි.....

    හොරිකඩ බල්ලෝ රෑ මැදියම පුරා හදට පුරති. එක බල්ලෙක් බුර බුරා මැරී යද්දී තව බල්ලෙක් ඒ තැන ගනිති... සියක් බල්ලන් මැරෙද්දී සියක් බල්ලන් උපදෙති.. බල්ලන් හති වැටෙද්දී හද සුපුරුදු සේ අහසේ බබලයි.... නමුත් බල්ලන් බුරන හඩින් තතු දත්තෝ හද පායා ඇති බව තේරුම් තව තවත් පායා ඇති සදේ අසිරිය විදිති..... හදේ අසිරිය මිස බලු හඩ ඉතිහාසයේ ලියවෙන්නේද නැත, අතීතයට එක්වන්නේද නැත.. හුදී ජනයාට බලු හඩින් නිවෙන පිපාසයක් හෝ ලැබෙන පලක්ද නැත....

    නැවතත් අනේක වාරයක් ඔබ සැමට ස්තූතියි....

    ඔබ සැමට තෙරුවන් සරනයි...

    මේ උබලගේ රත්තරං :):):)

    ඔය මොනව උනත් වහනයක් ගන්න හරි කැඩුනම හරි උබව හොයාගෙන එයි. :D:D:D
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    රත්තරං;18554765 said:
    මා ආදරනීය එලකිරි සගයිනි, මා මේ ත්‍රෙඩ් එද දාපු වෙලාවේ මුලින්ම දාපු මේ කමෙන්ටුව සනාතවී හමාරයි......

    Hats Off Brother! We are always with you and Respect you!
    :yes:

    "If no one responds to your call, then go your own way alone" - Rabindranath Tagore :)
     
    Last edited:
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එතකොට මේ උඹ නෙවෙයි ද මේක කියල තියෙන්නේ..??
    එහෙනං මගේ පොරටෝක් උඹට කහනව ද???
    ලොල් ...
    එපික් ෆේල්.....

    දැන් උඹ ගේ පෙරටෝක් දීම් අපි උහුල ගෙන ඉන්න සහ මම දෙනව කියන පොර ටෝක් විවේචනය කරන්න...
    ඒ කියන්නේ උම කිරියේ වීවීඅයිපී ද????:rofl::rofl::rofl::rofl:

    අනේ පලයන් පගර නැට්ටෝ......:rofl::rofl::rofl::rofl:

    හරියට තර්ක කරන්න ඉගෙන ගෙන වරෙං කලින්....පරස්පර හිටින්න ටෝක් දෙන්නේ නැතුව.............:rofl::rofl::rofl:

    ඕකත් එක්ක මොන තර්කද බන්.. අමු බූරුවෙක්.. කලින් එකවුන්ට් එකෙන් මූන දෙන්න බැරුව අත ඇරියා.:lol::lol::lol: මෙකේ කොටු ටික පිරෙනකන් එක කාට පාත් වෙලා පාත් වෙලා පිරුනට පස්සේ පරන අපත ගතිය ආපහු පෙන්නනවා.. :rofl::rofl:ඉග්නෝර් කරල දාපන් බන්. මේ ත්‍රෙඩ් එකෙන් සෑහෙන්න කට්ටිය අදුනා ගත්තා, මටත් දැන් ලේසියි. වාහනයක් ගැහ ඇහුවත් ඉරාගෙන කොටන්න ඕනේ නෑනේ:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;18554765 said:
    මා ආදරනීය එලකිරි සගයිනි,

    මා මේ ත්‍රෙඩ් එද දාපු වෙලාවේ මුලින්ම දාපු මේ කමෙන්ටුව සනාතවී හමාරයි......
    [
    /QUOTE] Hats Off Brother! We are always with you and Respect you! :yes:

    "If no one responds to your call, then go your own way alone" - Rabindranath Tagore :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං;18554765 said:
    මා ආදරනීය එලකිරි සගයිනි, මා මේ ත්‍රෙඩ් එද දාපු වෙලාවේ මුලින්ම දාපු මේ කමෙන්ටුව සනාතවී හමාරයි......[/QUOTE]

    Hats Off Brother! We are always with you and Respect you!
    :yes:

    "If no one responds to your call, then go your own way alone" - Rabindranath Tagore :)

    උබලගේ තමයි මචෝ මට තියෙන ශක්තිය.:D
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    රත්තරං;18554765 said:
    මා ආදරනීය එලකිරි සගයිනි...
    අනෙහ් මන්දා බ0 මටනම් උබේ අද්‍යාපනේ වත් ඉන්නේ කොහෙද මොනාද කර්න්නෙහ් කියලා වැඩක් නැහ් ... උබේ ත්‍රිඩ් බැලුවම ගන්න දෙයක් තියෙනවාහ් ... වාහනයට මොනා හරි උනත් ඉතින් උබව තමා මතක් වෙන්නෙහ් ... මොන ලොකු වැඩ කාරයෙක් උනත් මෙකේ එවුන්ට උදව් කරන්නෙහ් නැති එකෙක් නම් වැඩක් නැහ් ..
    එ අතින් බැලුවොත් නම් උබ කිසිම අවුලක් නැහ් .... එලකිරි කියන්නේ හැමොම එක සමාන තැනක් කවුරුත් ලොකුත් නැහ් පොඩිත් නැහ් ... සම තැන තියෙනවා තමන්ගේ ක්‍රියාවෙන් එක නැතිකරගන්නහ් කන් ... අරුනයා කියන්නෙත් වාහන ගැන කාලයක් හොද ත්‍රිඩ් දාපු එකෙක් එත් උ අන්තිමට කලේ මුස්ලිම් එවුන්ට බැනලා උට කට්ටිය එකතු කරගෙන ... එකෙන් උට විරුද්දවෙන හැම එකාටම අරින්න හදපු එක ... ඉල්ලන් කැමේ හොදම එක :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එතකොට මේ උඹ නෙවෙයි ද මේක කියල තියෙන්නේ..??
    එහෙනං මගේ පොරටෝක් උඹට කහනව ද???
    ලොල් ...
    එපික් ෆේල්.....

    දැන් උඹ ගේ පෙරටෝක් දීම් අපි උහුල ගෙන ඉන්න සහ මම දෙනව කියන පොර ටෝක් විවේචනය කරන්න...
    ඒ කියන්නේ උම කිරියේ වීවීඅයිපී ද????:rofl::rofl::rofl::rofl:

    අනේ පලයන් පගර නැට්ටෝ......:rofl::rofl::rofl::rofl:

    හරියට තර්ක කරන්න ඉගෙන ගෙන වරෙං කලින්....පරස්පර හිටින්න ටෝක් දෙන්නේ නැතුව.............:rofl::rofl::rofl:
    මලා... මහාචාරි තුමා හොදම එකෙන් ඇරගෙනහ් නෙහ් .... :rofl:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හොරිකඩ බල්ලෝ රෑ මැදියම පුරා හදට පුරති. එක බල්ලෙක් බුර බුරා මැරී යද්දී තව බල්ලෙක් ඒ තැන ගනිති... සියක් බල්ලන් මැරෙද්දී සියක් බල්ලන් උපදෙති.. බල්ලන් හති වැටෙද්දී හද සුපුරුදු සේ අහසේ බබලයි.... නමුත් බල්ලන් බුරන හඩින් තතු දත්තෝ හද පායා ඇති බව තේරුම් තව තවත් පායා ඇති සදේ අසිරිය විදිති..... හදේ අසිරිය මිස බලු හඩ ඉතිහාසයේ ලියවෙන්නේද නැත, අතීතයට එක්වන්නේද නැත.. හුදී ජනයාට බලු හඩින් නිවෙන පිපාසයක් හෝ ලැබෙන පලක්ද නැත....
    :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;18554765 said:
    මා ආදරනීය එලකිරි සගයිනි,

    මා මේ ත්‍රෙඩ් එද දාපු වෙලාවේ මුලින්ම දාපු මේ කමෙන්ටුව සනාතවී හමාරයි......

    views= 8,867
    comments = 279
    මේ 279න්ම ෆේක් එකවුන්ට් සහ සුපුරුදු අනාත රැල විසින් දමන ලද කමෙන්ට්ස් 50ක වැනි සුලුතරය හැර අනෙක් සියල්ල මා පිලිබදව දැක්වූ අදහස් පිලිබදව ස්තූතිවන්ත වෙමි

    කාටවත් කාතාවෙන් පොරක් විය නොහැකියි. ක්‍රියාවෙන් පමනයි ඔහු පොරක්ද අපතයෙක්ද මිනිහෙක්ද සතෙක්ද යන්න සමාජගත වෙන්නේ. (අරුන47 මගේ මිතුරකු වුවත් කිව යුත්තක් ඇත, ඔහුටද වැරදුනේ මේ කාරනාවේදීය ). පොරත්වය බලෙන් ලබාගත හැක්කක් නොවේ. පොරත්වය සමාජය විසින් පුද්ගලයකු වටා (හොද හෝ නරක) ආකාරයකින් ගොඩ නගන දෙයකි. ඒ හේතු රහිතව නොවේ, හේතු සහිතවය

    එලකිරියේ කිසිම දිනෙක සිංහලයකු විනාශයට පමුනුවන දෙයක් දමා නැත
    පුන පුනා කිව්වනම් කීවේ,
    ඉගෙනගනින්
    දියුනුවෙයන්
    හැදියන්
    අම්ම තාත්තට ආඩම්බරයක් වෙයන්
    බුල කෙලින වෙලාවේ යමක් හම්බ කරපන්
    සතුටින් ඉදපන්.. ජීවිතේ විදපන්
    කියා පමනි
    රත වාහන පිලිබදව හෝ වෙනයම් ඕනෑම කරුනක් සම්බන්දව මා සතු වූ අල්ප දැනුම බෙදා හදා ගත්තා මිස මිනිසුන් ගේ නොදන්නා කමට කිසිම දිනක සිනාසී නැත.

    එවන් කරුනු කාරනා ගැහැට ලෙස දකින්නේ යම් කෙනෙක්ද ඔහු පිලිබදව විමසා බැලීම ඔබ සතු කාර්යයකි

    එමෙන්ම වෙනත් කිසිවෙකුට ගැටලුවක් නොවූවද එකම බෝට්ටුවේ එකම ආරක මෙවන් අපතයන් හට මා පොරක් සේ පෙනීම ගැන නිහතමානීව සතුටු වෙමි..

    ඊරිසියාව කුහකත්වය පිරුනු මෙවන් මිනිසුන් අප අවට සමාජයේ සේම සයිබර් ලෝකයේද එමටය.. කුහකත්වයට ඊරිසියාවට සක්කිලි කමට පක්කඩි කමට එලකිරිය තුල ආයුශ හෝ පොරත්වයක් නැති බව ඔප්පුකල, මනුස්සත්වයට ආදරය කරන ඔබ සියලු දෙනාට ස්තූති පූර්වකව කෘතඥතාව දක්වමි.....

    හොරිකඩ බල්ලෝ රෑ මැදියම පුරා හදට පුරති. එක බල්ලෙක් බුර බුරා මැරී යද්දී තව බල්ලෙක් ඒ තැන ගනිති... සියක් බල්ලන් මැරෙද්දී සියක් බල්ලන් උපදෙති.. බල්ලන් හති වැටෙද්දී හද සුපුරුදු සේ අහසේ බබලයි.... නමුත් බල්ලන් බුරන හඩින් තතු දත්තෝ හද පායා ඇති බව තේරුම් තව තවත් පායා ඇති සදේ අසිරිය විදිති..... හදේ අසිරිය මිස බලු හඩ ඉතිහාසයේ ලියවෙන්නේද නැත, අතීතයට එක්වන්නේද නැත.. හුදී ජනයාට බලු හඩින් නිවෙන පිපාසයක් හෝ ලැබෙන පලක්ද නැත....

    නැවතත් අනේක වාරයක් ඔබ සැමට ස්තූතියි....

    ඔබ සැමට තෙරුවන් සරනයි...

    මේ උබලගේ රත්තරං :):):)

    කෝ උඹ මහ ලොකුවට කියපු උඹ පෞද්ගලිකව ඇසුරු කරන එකෙක් මෙතන කමෙන්ට් කරලා තියනවද? නිකං පල ඩෝ. දැංවත් ඔය පොර මානසිකත්වය අයින් කර ගනිං. උඹෙන් Free of charge වාහන හදාගන්න එවුං මෙතන උඹව මුරුංගා අත්තෙ තිබ්බා කියලා උඹ පොර වුනේ නෑ. තේරුනාද? :lol:
     
    කඩලේ කඩලේ
    විස්සට 5 යි වඩේ වඩේ
    සීතල වතුර බෝතලයක්
    චුයින්ගම් එකක් පෙපරමින්ට් එකක්

    මොනවද මාත්තියා ඕන

    අඩෝ මගෙන් ගනිල්ලා බන්
    අර චූන් පාන් කාරයා එන්න කලින්

    මොකෝ බන් මෙතන වෙලා තියෙන්නේ

    ත්‍රෙඩ් එක දිගයිනේ බන්
    කියවන්න කලින් කියපල්ලකෝ ආතල් ද ?? නැත්තම් වලිම විතරද ?? :P :P
     
    Status
    Not open for further replies.

    Similar threads