උගෙ ත්‍රෙඩ් වල ගත යුත්තක් ඇති ඒවා ගනිං ඒ ගැන ගැටලුවක් නෑ. සිංහල තේරෙනවනං ත්‍රෙඩ් එක කියවලා වරෙන් ආයෙත්. මම කියලා තියෙන්නෙ උං කියන උංව ආදර්ෂෙට අරං හැදියං කියන කාරණාව ගැන.අරුණයෙක් ගැන නම් මං වැඩිය දන්නෙ නෑ..මොකද මාත් කිරියට ඇවිත් මාස හයක් වත් නෑ තාම...ඒත් මේ පොඩි කාලය ඇතුලත රත්තරං දාන ත්‍රෙඩ් සහ පෝස්ට් කියෙව්වාම තේරුම් යන දෙයක් තමයි ඌ තමන් දන්න දේ ලෝබ නැතුව අනිත් උන්ට කියල දීල දැනුවත් කරනව සහ මොනා හරි උදව්වක් ඉල්ලුවොත් නොදැක්ක වගේ නොඉඳ වචනෙකින් හරි උදවු කරනව......අනික මං දැකල නෑ රත්තරං කොහෙවත් ත්‍රෙඩ් හෝ පෝස්ට් දානව නිකරුනේ....කොහෙ හරි කමෙන්ට් එකක් දැම්මත් කාට හරි ඒකෙන් යමක් දැනුමට එකතු කරගන්න පුළුවන්.....තමන් කරන කියන දෙයින් අනිත් උන්ටත් මොනා හරි වැදගත් යමක් ගන්න පුළුවන් නිසා කිරියෙ ගොඩක් උන් අතරෙ රත්තරං ට පිළිගැනීමක් ඇතිවෙලා තියනවා.....අන්න ඒ ඇතිවෙලා තියන පිළිගැනීම දකින කොට උඹේ ලපටි හිතට පුංචි වේදනාවක් දැනෙනව ඇති
.....රත්තරං පොර වගේ ඉන්නව නම් ඇයි අනිත් උන්ට මාව පොර වගේ පිළිගන්න බැරි වගේ එකක් ඇති උඹේ හිතේ....
උඹ කියල තියනව මේක ලියන්නෙ කාටවත් පහර ගහන්න නෙවෙයි, වෙන්ට පොරවල් වලට රැවටී වලේ වැටෙන තරුණ තරුණියන් බේරා ගැනීම සඳහායි කියල...මේකෙ ඉන්න තරුණ තරුණියන්ට උඹ මෙච්චර ආදරේ නම් දවස පුරා මේකෙ අසහන ත්‍රෙඩ් දාල මේක ඉන්න උන්ගෙ මොලේ කචල් කරන, කුණුහරප වපුරල ප්‍රසිද්ධියේ මරාගන්න , මේක පොඩි එකෙක්ට වත් පෙන්නන්න බැරි තත්වෙට ඇදල දාන මෙම්බර්ස්ලා හොයල උන්ව හදල, බ්‍රේන්වොශ් කරල කිරිය සුඛිත මුදිත කරල ඉඳපන් මචෝ ඉස්සෙල්ලාම..පස්සෙ ඉතින් උඹට පුළුවන්නෙ රත්තරං සහ උඹ කියන අනිත් උන්ගෙ සුළු සුළු වැරදි පෙන්නා දීල උන්ව හරි පාරට, එහෙමත් නැත්නම් උඹ වගේ ආදර්ශමත් චරිතයක් බවට පත් කරන්න........
ඒ මොනව කරන්නත් කලින් උබ දාපු ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට උත්තර ටික වත් දෙන්න ලොග් වෙයන් කො බං....ත්‍රෙඩ් එක දාල එහෙන් මෙහෙන් රිප්ලයි දෙක තුනක් දාල උඹ මිසින්....ඔහොම නම් බෑ මේකෙ වැරදි කරන උන් හරි පාරට ගන්න හොඳේ..තව ටිකක් කැප වෙයන්...තෙරුවන් සරණයි උඹට

......අනික මං දැකල නෑ රත්තරං කොහෙවත් ත්‍රෙඩ් හෝ පෝස්ට් දානව නිකරුනේ....කොහෙ හරි කමෙන්ට් එකක් දැම්මත් කාට හරි ඒකෙන් යමක් දැනුමට එකතු කරගන්න පුළුවන්.....තමන් කරන කියන දෙයින් අනිත් උන්ටත් මොනා හරි වැදගත් යමක් ගන්න පුළුවන් නිසා කිරියෙ ගොඩක් උන් අතරෙ රත්තරං ට පිළිගැනීමක් ඇතිවෙලා තියනවා.....අන්න ඒ ඇතිවෙලා තියන පිළිගැනීම දකින කොට උඹේ ලපටි හිතට පුංචි වේදනාවක් දැනෙනව ඇති
.....රත්තරං පොර වගේ ඉන්නව නම් ඇයි අනිත් උන්ට මාව පොර වගේ පිළිගන්න බැරි වගේ එකක් ඇති උඹේ හිතේ....
....ත්‍රෙඩ් එක දාල එහෙන් මෙහෙන් රිප්ලයි දෙක තුනක් දාල උඹ මිසින්....ඔහොම නම් බෑ මේකෙ වැරදි කරන උන් හරි පාරට ගන්න හොඳේ..තව ටිකක් කැප වෙයන්...තෙරුවන් සරණයි උඹට



අඩේ එහෙම කොහෙද කියලා තියෙන්නේ ?
සහා කොහොමද අපිව මේ ලිපියෙන් බේරෙන්නේ?
මම මේකට ආපු මුල් කාලේදී වලතරයව බලන්න ට්‍රිපක් සෙට් කරලා කිඹුලයියව අනාත කරලා අරුණයා පැනලා ගියාය
ඒවාට ස්තුතියි
ඒ උනාට රත්තරන්ගේ ත්‍රෙඩ් වලින් ගොඩක් දේවල් ඉගෙනගෙන ඇත
අදාළ ස්ථානයේ සිද්ධාලේප ටිකක් ගාගෙන තේකට සමහන් එකක් දාල බිමෙන් යම් සහනයක් ලබාගත හැක .මින් පසු පුක්ෂණය වීමට පෙර දත් ගැලවීමේදී ලබාදෙන හිරිවැටෙන එන්නතත් පුකට විද ගැනීමෙන් රිදීම නොදැනෙනවා ඇත
