මෙන්න පොරවල්

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අරුණයෙක් ගැන නම් මං වැඩිය දන්නෙ නෑ..මොකද මාත් කිරියට ඇවිත් මාස හයක් වත් නෑ තාම...ඒත් මේ පොඩි කාලය ඇතුලත රත්තරං දාන ත්‍රෙඩ් සහ පෝස්ට් කියෙව්වාම තේරුම් යන දෙයක් තමයි ඌ තමන් දන්න දේ ලෝබ නැතුව අනිත් උන්ට කියල දීල දැනුවත් කරනව සහ මොනා හරි උදව්වක් ඉල්ලුවොත් නොදැක්ක වගේ නොඉඳ වචනෙකින් හරි උදවු කරනව:yes:......අනික මං දැකල නෑ රත්තරං කොහෙවත් ත්‍රෙඩ් හෝ පෝස්ට් දානව නිකරුනේ....කොහෙ හරි කමෙන්ට් එකක් දැම්මත් කාට හරි ඒකෙන් යමක් දැනුමට එකතු කරගන්න පුළුවන්.....තමන් කරන කියන දෙයින් අනිත් උන්ටත් මොනා හරි වැදගත් යමක් ගන්න පුළුවන් නිසා කිරියෙ ගොඩක් උන් අතරෙ රත්තරං ට පිළිගැනීමක් ඇතිවෙලා තියනවා.....අන්න ඒ ඇතිවෙලා තියන පිළිගැනීම දකින කොට උඹේ ලපටි හිතට පුංචි වේදනාවක් දැනෙනව ඇති:(.....රත්තරං පොර වගේ ඉන්නව නම් ඇයි අනිත් උන්ට මාව පොර වගේ පිළිගන්න බැරි වගේ එකක් ඇති උඹේ හිතේ....

උඹ කියල තියනව මේක ලියන්නෙ කාටවත් පහර ගහන්න නෙවෙයි, වෙන්ට පොරවල් වලට රැවටී වලේ වැටෙන තරුණ තරුණියන් බේරා ගැනීම සඳහායි කියල...මේකෙ ඉන්න තරුණ තරුණියන්ට උඹ මෙච්චර ආදරේ නම් දවස පුරා මේකෙ අසහන ත්‍රෙඩ් දාල මේක ඉන්න උන්ගෙ මොලේ කචල් කරන, කුණුහරප වපුරල ප්‍රසිද්ධියේ මරාගන්න , මේක පොඩි එකෙක්ට වත් පෙන්නන්න බැරි තත්වෙට ඇදල දාන මෙම්බර්ස්ලා හොයල උන්ව හදල, බ්‍රේන්වොශ් කරල කිරිය සුඛිත මුදිත කරල ඉඳපන් මචෝ ඉස්සෙල්ලාම..පස්සෙ ඉතින් උඹට පුළුවන්නෙ රත්තරං සහ උඹ කියන අනිත් උන්ගෙ සුළු සුළු වැරදි පෙන්නා දීල උන්ව හරි පාරට, එහෙමත් නැත්නම් උඹ වගේ ආදර්ශමත් චරිතයක් බවට පත් කරන්න........

ඒ මොනව කරන්නත් කලින් උබ දාපු ත්‍රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට උත්තර ටික වත් දෙන්න ලොග් වෙයන් කො බං:angry:....ත්‍රෙඩ් එක දාල එහෙන් මෙහෙන් රිප්ලයි දෙක තුනක් දාල උඹ මිසින්....ඔහොම නම් බෑ මේකෙ වැරදි කරන උන් හරි පාරට ගන්න හොඳේ..තව ටිකක් කැප වෙයන්...තෙරුවන් සරණයි උඹට:love:
උගෙ ත්‍රෙඩ් වල ගත යුත්තක් ඇති ඒවා ගනිං ඒ ගැන ගැටලුවක් නෑ. සිංහල තේරෙනවනං ත්‍රෙඩ් එක කියවලා වරෙන් ආයෙත්. මම කියලා තියෙන්නෙ උං කියන උංව ආදර්ෂෙට අරං හැදියං කියන කාරණාව ගැන. :D
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රත්තරං ඇයි මේ?, රත්තරං පඩ ෂෝ

    mama demme ne :P

    metana ekek mata muhanata kiyanna beriwa rep walin kegahanwa :lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Podi Silva - පොඩි සිල්වා;18554945 said:
    කඩලේ කඩලේ
    විස්සට 5 යි වඩේ වඩේ
    සීතල වතුර බෝතලයක්
    චුයින්ගම් එකක් පෙපරමින්ට් එකක්

    මොනවද මාත්තියා ඕන

    අඩෝ මගෙන් ගනිල්ලා බන්
    අර චූන් පාන් කාරයා එන්න කලින්

    මොකෝ බන් මෙතන වෙලා තියෙන්නේ

    ත්‍රෙඩ් එක දිගයිනේ බන්
    කියවන්න කලින් කියපල්ලකෝ ආතල් ද ?? නැත්තම් වලිම විතරද ?? :P :P

    loku waliyak issarata yay wage:rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;18554947 said:
    උගෙ ත්‍රෙඩ් වල ගත යුත්තක් ඇති ඒවා ගනිං ඒ ගැන ගැටලුවක් නෑ. සිංහල තේරෙනවනං ත්‍රෙඩ් එක කියවලා වරෙන් ආයෙත්. මම කියලා තියෙන්නෙ උං කියන උංව ආදර්ෂෙට අරං හැදියං කියන කාරණාව ගැන. :D
    :baffled: අඩේ එහෙම කොහෙද කියලා තියෙන්නේ ?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;18554974 said:
    මේ ත්‍රෙඩ් එකේද? :eek:
    නැහ් නැහ් ... කොහෙහරි එහෙම කියලා තිබ්බද රත්තර0 ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙම ලිපියේ මුඛ්‍ය පරමාර්ථය ඔවුන්ගේ එම මානසික ස්වයං වින්දනයට පහර ගැසීම වත් පෞද්ගලිකව ඔවුනට පහර ගැසීම වත් නොව මේ ආකාරයෙන් වෙන්ට පොරවල් වලට රැවටී වලේ වැටෙන තරුණ තරුණියන් බේරා ගැනීමයි.

    මම මේ දැන් තමයි thread එකේ මුල බැලුවේ හරියට උබ reply එකට පස්සේ, මට මේක තේරෙන්නේ නෑ තාම.
    කොහොමද මිනිස්සු රැවටෙන්නේ? කොහොමද මිනිස්සු වලේ වැටෙන්නේ?:confused: සහා කොහොමද අපිව මේ ලිපියෙන් බේරෙන්නේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම මේ දැන් තමයි thread එකේ මුල බැලුවේ හරියට උබ reply එකට පස්සේ, මට මේක තේරෙන්නේ නෑ තාම.
    කොහොමද මිනිස්සු රැවටෙන්නේ? කොහොමද මිනිස්සු වලේ වැටෙන්නේ?:confused: සහා කොහොමද අපිව මේ ලිපියෙන් බේරෙන්නේ?

    ඔය වගේ මනඃකල්පිත චරිත ජීවිතයට ආරදර්ෂයක් කරගෙන වලේ වැටෙන්න එපා කියලා කියලා තියෙන්නෙ. ඔය ඔක්කොම බොරු ෂෝ පමණයි at the end
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැටියා;18554984 said:
    ඇයි උගෙ තාත්තා ගැන තිබ්බ ත්‍රෙඩ් එක එහෙම :rolleyes:
    ත්‍රිඩ් එක දැක්කේ නැහ් බ0 :baffled: එහෙම කියලා කියනවනම් ඉතින් එක එකෙන්ම පොර ටොක් එකක් තමා ...
    තමන්ව ආදර්ශෙට ගන්න කියන්න ඔනි නැහ් තව කෙනෙක්ට ... එයාට හිතෙනවනම් මෙයාව ආදර්ශෙට ගන්න එල හරි කියලා එච්චරයි .... එහෙම බැලිවොත් මේලොකේ කිදෙනෙක්ව ආදර්ශයට ගන්න පුලුවන්ද .. :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :baffled: එහෙම කියනවනම් ඉතින් එක එකෙන්ම පොර ටොක් එකක් තමා ...
    තමන්ව ආදර්ශෙට ගන්න කියන්න ඔනි නැහ් තව කෙනෙක්ට ... එයාට හිතෙනවනම් මෙයාව ආදර්ශෙට ගන්න එල හරි කියලා එච්චරයි .... එහෙම බැලිවොත් මේලොකේ කිදෙනෙක්ව ආදර්ශයට ගන්න පුලුවන්ද .. :baffled:

    තමංව ආදර්ෂෙට ගන්න කියන්න ඕනෙ නෑ. වාහන ත්‍රෙඩ් වලට අමතරව පිත්තලගෙ වෙන ත්‍රෙඩ් බලපං එතකොට තේරෙයි මම කියන්නෙ මොකක්ද කියලා. මට කියන්න ඕනෙ වෙච්ච දේ හරියට මිනිස්සු තේරුම් ගත්තෙ නෑ. වෙලාවකුත් නෑ දැං මේවටම එල්ලිලා ඉ්නනත් :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පැටියා;18554947 said:
    උගෙ ත්‍රෙඩ් වල ගත යුත්තක් ඇති ඒවා ගනිං ඒ ගැන ගැටලුවක් නෑ. සිංහල තේරෙනවනං ත්‍රෙඩ් එක කියවලා වරෙන් ආයෙත්. මම කියලා තියෙන්නෙ උං කියන උංව ආදර්ෂෙට අරං හැදියං කියන කාරණාව ගැන. :D

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකො.... උඹ මේකෙන් කියන්න උත්සාහ කරපු එක පැහැදිලි වෙලා නෑ හරියට
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අරුණයා ගැනනම් දන්නේ නැත:no:මම මේකට ආපු මුල් කාලේදී වලතරයව බලන්න ට්‍රිපක් සෙට් කරලා කිඹුලයියව අනාත කරලා අරුණයා පැනලා ගියාය :rofl:රත්තරන් ගැන පෞද්ගලිකව දන්නේ නැත....එහෙත් ඔන්ලයින් ජීවිතේදී මට සමහර දේවල්වලට බම්ප් එකකින් හරි උදව් කර ඇත :cool:ඒවාට ස්තුතියි :Dවෙන උදව්වක් ගන්න විදිහක් නැත්තේ මට තාම වාහනයක් නැති නිසාය :sorry:ඒ උනාට රත්තරන්ගේ ත්‍රෙඩ් වලින් ගොඩක් දේවල් ඉගෙනගෙන ඇත:cool:මට පෙනෙනා ආකාරයට ඔබ කොහේදී හෝ රත්තරන් අතින් දරුණු ලෙස පුක්ෂණයට පත්වී ඇත:P ඔබගේ රිදිලා කුරු කුරු ගෑම සහ රත්තරන් මේ දිනවල දාන පොස්ට් වල ඇති​
    ගේ කුරුළු​
    ලක්ෂණ වලින් එය මොනොවට පැහැදිලි වේ :sorry::P ඉතින් රිදිලා කුරු කුරු ගෑමෙන් රිදුම් දීම අඩුවන්නේ නැත ;)අදාළ ස්ථානයේ සිද්ධාලේප ටිකක් ගාගෙන තේකට සමහන් එකක් දාල බිමෙන් යම් සහනයක් ලබාගත හැක .මින් පසු පුක්ෂණය වීමට පෙර දත් ගැලවීමේදී ලබාදෙන හිරිවැටෙන එන්නතත් පුකට විද ගැනීමෙන් රිදීම නොදැනෙනවා ඇත :baffled:
    අසා සිටි ඔබ සැමට ඉස්තුතියි :cool::cool::cool::cool:

    gPuCpCR.png
     
    මේ මොක්කුද මේ? :rofl:
    උඹ රත්තරංට පුක දෙන්න කලින් කරන ක්‍රියා පටිපාටිය මෙතන කියන්න එපා පුක් කොල්ලො :rofl:
     
    498431

    Junior member
  • Feb 2, 2014
    117
    9
    18
    :baffled: අඩේ එහෙම කොහෙද කියලා තියෙන්නේ ?

    :P
    රත්තරං;18554765 said:
    මා ආදරනීය එලකිරි සගයිනි,

    මා මේ ත්‍රෙඩ් එද දාපු වෙලාවේ මුලින්ම දාපු මේ කමෙන්ටුව සනාතවී හමාරයි......

    views= 8,867
    comments = 279
    මේ 279න්ම ෆේක් එකවුන්ට් සහ සුපුරුදු අනාත රැල විසින් දමන ලද කමෙන්ට්ස් 50ක වැනි සුලුතරය හැර අනෙක් සියල්ල මා පිලිබදව දැක්වූ අදහස් පිලිබදව ස්තූතිවන්ත වෙමි

    කාටවත් කාතාවෙන් පොරක් විය නොහැකියි. ක්‍රියාවෙන් පමනයි ඔහු පොරක්ද අපතයෙක්ද මිනිහෙක්ද සතෙක්ද යන්න සමාජගත වෙන්නේ. (අරුන47 මගේ මිතුරකු වුවත් කිව යුත්තක් ඇත, ඔහුටද වැරදුනේ මේ කාරනාවේදීය ). පොරත්වය බලෙන් ලබාගත හැක්කක් නොවේ. පොරත්වය සමාජය විසින් පුද්ගලයකු වටා (හොද හෝ නරක) ආකාරයකින් ගොඩ නගන දෙයකි. ඒ හේතු රහිතව නොවේ, හේතු සහිතවය

    එලකිරියේ කිසිම දිනෙක සිංහලයකු විනාශයට පමුනුවන දෙයක් දමා නැත
    පුන පුනා කිව්වනම් කීවේ,
    ඉගෙනගනින්
    දියුනුවෙයන්
    හැදියන්
    අම්ම තාත්තට ආඩම්බරයක් වෙයන්
    බුල කෙලින වෙලාවේ යමක් හම්බ කරපන්
    සතුටින් ඉදපන්.. ජීවිතේ විදපන්
    කියා පමනි
    රත වාහන පිලිබදව හෝ වෙනයම් ඕනෑම කරුනක් සම්බන්දව මා සතු වූ අල්ප දැනුම බෙදා හදා ගත්තා මිස මිනිසුන් ගේ නොදන්නා කමට කිසිම දිනක සිනාසී නැත.

    එවන් කරුනු කාරනා ගැහැට ලෙස දකින්නේ යම් කෙනෙක්ද ඔහු පිලිබදව විමසා බැලීම ඔබ සතු කාර්යයකි

    එමෙන්ම වෙනත් කිසිවෙකුට ගැටලුවක් නොවූවද එකම බෝට්ටුවේ එකම ආරක මෙවන් අපතයන් හට මා පොරක් සේ පෙනීම ගැන නිහතමානීව සතුටු වෙමි..

    ඊරිසියාව කුහකත්වය පිරුනු මෙවන් මිනිසුන් අප අවට සමාජයේ සේම සයිබර් ලෝකයේද එමටය.. කුහකත්වයට ඊරිසියාවට සක්කිලි කමට පක්කඩි කමට එලකිරිය තුල ආයුශ හෝ පොරත්වයක් නැති බව ඔප්පුකල, මනුස්සත්වයට ආදරය කරන ඔබ සියලු දෙනාට ස්තූති පූර්වකව කෘතඥතාව දක්වමි.....

    හොරිකඩ බල්ලෝ රෑ මැදියම පුරා හදට පුරති. එක බල්ලෙක් බුර බුරා මැරී යද්දී තව බල්ලෙක් ඒ තැන ගනිති... සියක් බල්ලන් මැරෙද්දී සියක් බල්ලන් උපදෙති.. බල්ලන් හති වැටෙද්දී හද සුපුරුදු සේ අහසේ බබලයි.... නමුත් බල්ලන් බුරන හඩින් තතු දත්තෝ හද පායා ඇති බව තේරුම් තව තවත් පායා ඇති සදේ අසිරිය විදිති..... හදේ අසිරිය මිස බලු හඩ ඉතිහාසයේ ලියවෙන්නේද නැත, අතීතයට එක්වන්නේද නැත.. හුදී ජනයාට බලු හඩින් නිවෙන පිපාසයක් හෝ ලැබෙන පලක්ද නැත....

    නැවතත් අනේක වාරයක් ඔබ සැමට ස්තූතියි....

    ඔබ සැමට තෙරුවන් සරනයි...

    මේ උබලගේ රත්තරං :):):)

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යම් යම් හේතු කාරණා නිසා මෙතන පෝස්ට් නොකල එනමුත් රෙප් කමෙන්ට් සහ PM මගින් මලකඩයා පුක්ෂණය කිරීමට වචනයකින් හෝ සහය දුන් සියලු දෙනාට මාගේ ප්‍රණාමය. මේ අදහස සමාජගත වුනා නම් මට ඒ ඇති. :)

    අන්තර්ජාලයේ පොර ටෝක් දෙන සියල්ලන්ම පාහේ හීනමානයෙන් පෙලෙන මානසික රෝගීන්ය. ඔවුන් තමන්ට සමාජයෙන් නොලැබෙන ගෞරවය අන්තර්ජාලය හරහා හෝ ලබා ගැනීමට වෙර දරයි. ඔවුන්ට අනුකම්පා කරන්න. ඔවුන්ගේ මුසා බස් වලට රැවටී ඔවුන්ව ජීවිතාදර්ෂ කොට නොගන්න.

    My point still stands :yes:

    ජය වේවා!​
     
    • Like
    Reactions: AnGeLHuNteR
    Status
    Not open for further replies.

    Similar threads