මෙන්න පොරවල්

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
Pages 36ක් ගිහිල්ලත් පිත්තලව පෞද්ගලිකව දන්නා අයෙකු කමෙන්ට් කර නැත.

So මගේ නිගමනය නිවැරදියි. ඔන්න ඕකයි අන්තර්ජාල වෙන්ට පොරවල්ලගෙ හෙලුව.
එහෙනං ත්‍රෙඩ් එක Close කරන්න කියලා Message එකක් දානවා අදාල අංශ වලට.

රත්තරං උඹව උදාහරණෙකට අරං මම මේකෙ කොල්ලො කෙල්ලන්ට කියලා දුන්නෙ ඔන්ලයින් වෙන්ට පොර චරිත වල සැබෑ ගති ස්වභාවය.

හිත් රිදවීමක් වුනා නම් කණගාටුව ප්‍රකාශ කරනවා.

උඹෙ වාහන ත්‍රෙඩ් හොඳයි. මමත් ඒවගෙන් දේවල් ඉගනගන්නවා.
ඒත් බොරු පොරත්වයක් ආරූඩ කරගෙන අනික් එවුංව පාගන්න උත්සාහ කරන්න එපා.

ජය!
 
countdown Ek

Member
Jun 11, 2015
111
4
0
netuwa be ne bung pissu hedana badaginnak ne bung tiyanne:baffled::baffled:
watura tamai machan oona wenne:yes:
ubath set wenawa wage:Dpartyyta:rofl:

pissuda ban.api kanne wenama plate walata bedagen.ubla wage sawan eka wata kargen kanne nahe ban.
party danwa ubalage un ekka resturant waldi.
But e welawata
alchol -yes
pork -no
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18555410 said:

    උඹෙ වාහන ත්‍රෙඩ් හොඳයි. මමත් ඒවගෙන් දේවල් ඉගනගන්නවා.
    ඒත් බොරු පොරත්වයක් ආරූඩ කරගෙන අනික් එවුංව පාගන්න උත්සාහ කරන්න එපා.

    ජය!
    මේකට නං එකග වෙන්න අමාරු බං පැටියෝ......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඌ මට දුරකථනයෙන් කතා කොට තියෙනවා මචං....
    උගේ නම මම දන්නවා......
    රත්ත ගේ අදයාපනය ගැන, වෘත්තිය ගැන නම් මම එහෙමට දෙයක් දන්නේ නෑ අවංකව ම...(මට බොරු කියන්න ඕන නෑ...ඌ මගේ මිත්‍රයා වුණ පමණින්)
    අනික මට ඒව අදාලත් නෑ නේ බං...
    මම උඹෙන් ෆිට් එකේ ඉන්නවා විනා ඔය එකක්වත් අහල තියනව ද කියපං කෝ...
    මට ඒව අදාල නෑ මචං....
    මෙතන වහරන දේවල් විතරයි මට අදාල.....

    එකෙන්ම අයියා :D
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    pissuda ban.api kanne wenama plate walata bedagen.ubla wage sawan eka wata kargen kanne nahe ban.
    party danwa ubalage un ekka resturant waldi.
    But e welawata
    alchol -yes
    pork -no

    nonbi ariddi shan walata set wenne ne bung sulu kemak ne bung tiyanne
    wedding walata yaadii tamai shawan walata set wenne:D
    mang ewwe umba nonbi arina party walata set wela nedda kiyala;)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකට නං එකග වෙන්න අමාරු බං පැටියෝ......

    රත්තරංලා තමංගෙ විරුද්ධ මතදාරීන්ව Expose කරලා අරක කරලා මේක කරලා නිහඬ කරන එක අයියා අනුමත කරනවද? අර ගාල්ලෙ පොඩි කොල්ලෙක්ට කෝල් කරලා කරපු වික්‍රම අනුමත කරනවද? මට ඒක කරන්න බෑ අයියා :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පැටියා;18555458 said:
    රත්තරංලා තමංගෙ විරුද්ධ මතදාරීන්ව Expose කරලා අරක කරලා මේක කරලා නිහඬ කරන එක අයියා අනුමත කරනවද? අර ගාල්ලෙ පොඩි කොල්ලෙක්ට කෝල් කරලා කරපු වික්‍රම අනුමත කරනවද? මට ඒක කරන්න බෑ අයියා :D
    :yes:
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    nonbi ariddi shan walata set wenne ne bung sulu kemak ne bung tiyanne
    wedding walata yaadii tamai shawan walata set wenne:D
    mang ewwe umba nonbi arina party walata set wela nedda kiyala;)

    ane nahe ban.owata set wenne nahe.party nam mata tikkak bonna onee.:P
    nathnam poddak party eka awul.ubalage gewalwala bonna denne nahane.:rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තමන් දන්න දේ කිසිවක් හන්ගන්නේ නැතිව කියලා දෙන්නේ හිත හොද එවුන් විතරයි මචන්..
    එහෙම කියලා දුන්නා හෝ නැතා ඌට පුද්ගලික ලාබයක් නෑනේ..
    ඉතින් ඇයි එහෙම එවුන්වම අල්ලගෙන වාද කරන්නේ..
    බලපන් එලකිරියේ මෙලෝ රහකට නැති එවුන් කොච්චර ඉන්නවද..
    ඒ වගේ එවුන් ගැන දොසක් කියනවනම් අපිත් උබත් එක්ක එකතුවෙනවා සිරාවට..
    රත්තරන් ගේ නරක ඇති ඒත් උගේ හොද ඊට වඩා ගොඩක් වැඩියි..

    ඒ නිස උබ කරන වැඩේ අනුමත කරන්න බෑ බන්.
    උබලා දෙන්නවම මන් පුද්ගලිකව අදුරන්නේ නෑ..
    මට හිතෙන්නේ ඔයටික තමයි ඉතින්..
     
    • Like
    Reactions: mldarshana
    Status
    Not open for further replies.

    Similar threads