Pages 36ක් ගිහිල්ලත් පිත්තලව පෞද්ගලිකව දන්නා අයෙකු කමෙන්ට් කර නැත.
So මගේ නිගමනය නිවැරදියි. ඔන්න ඕකයි අන්තර්ජාල වෙන්ට පොරවල්ලගෙ හෙලුව.
එහෙනං ත්රෙඩ් එක Close කරන්න කියලා Message එකක් දානවා අදාල අංශ වලට.
රත්තරං උඹව උදාහරණෙකට අරං මම මේකෙ කොල්ලො කෙල්ලන්ට කියලා දුන්නෙ ඔන්ලයින් වෙන්ට පොර චරිත වල සැබෑ ගති ස්වභාවය.
හිත් රිදවීමක් වුනා නම් කණගාටුව ප්රකාශ කරනවා.
උඹෙ වාහන ත්රෙඩ් හොඳයි. මමත් ඒවගෙන් දේවල් ඉගනගන්නවා.
ඒත් බොරු පොරත්වයක් ආරූඩ කරගෙන අනික් එවුංව පාගන්න උත්සාහ කරන්න එපා.
ජය!

partyyta