මෙන්න බඩු....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    [FONT=&quot]මෙන්න බඩු....

    අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව[/FONT][FONT=&quot]තීරුබදු[/FONT][FONT=&quot]රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට[/FONT][FONT=&quot]ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් [/FONT][FONT=&quot]70[/FONT][FONT=&quot] දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයි[/FONT][FONT=&quot]නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වාදෙයි.[/FONT]

    [FONT=&quot]මෙලෙස ගෙන්වා ඇති එක් වාහනයක තීරුබද්ද පමණක් රුපියල් මිලියන [/FONT][FONT=&quot]33 [/FONT][FONT=&quot]හමාරක් පමණ වන බව ඔහු සඳහන් කරයි.[/FONT]

    [FONT=&quot]මෙලෙස ගෙන්වා ඇති වාහන ඇතැම් ව්‍යාපාරික ස්ථානවල[/FONT][FONT=&quot]චැසි නම්බර් සහිතව ප්‍රදර්ශනයට තබා ඇති බවද ඔහු කියයි.[/FONT]

    [FONT=&quot]රජයේ බදු ප්‍රතිපත්තිය උල්ලංඝණය කර මේ ආකාරයට වාහන ගෙන්වීම නිසා වසරකට රජයට[/FONT][FONT=&quot]රුපියල් බිලියන [/FONT][FONT=&quot]40[/FONT][FONT=&quot]ක පමණ මුදලක් අහිමිවන බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක[/FONT][FONT=&quot]මහතා නොවැම්බර් [/FONT][FONT=&quot]20[/FONT][FONT=&quot]දා අය වැය කතාවේදී සඳහන් කළ නමුත් එය ක්‍රියාත්මක කිරීමට[/FONT][FONT=&quot]නොහැකි වූ බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය පෙර ආකාරයටම ක්‍රියාත්මක වන බව මෙයින් පෙනෙන්නට ඇති[/FONT][FONT=&quot]බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot]පෙන්වාදෙයි.[/FONT]

    [FONT=&quot]තීරු බදු නොගෙවා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් මෙලෙස ගෙන්වන එක්[/FONT][FONT=&quot]වාහනයකින් රුපියල් මිලියන [/FONT][FONT=&quot]33 [/FONT][FONT=&quot]හමාරක මුදලක් රජයට අහිමි වන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එම වාහන[/FONT][FONT=&quot]බලපත්‍රය මන්ත්‍රීවරයෙකුගෙන් ලබාගන්නා වෙළෙන්ඳෙකු එය විකුණා මන්ත්‍රීවරයාට[/FONT][FONT=&quot]මිලියන [/FONT][FONT=&quot]25[/FONT][FONT=&quot]ක්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉතිරි මිලියන [/FONT][FONT=&quot]8 [/FONT][FONT=&quot]හමාර ඔහුද ගන්නා බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ නිසා රජයට ශත [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]කවත්[/FONT][FONT=&quot]බද්දක් නොලැබෙන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු කියයි.[/FONT]

    [FONT=&quot]තීරුබදු රහිතව වාහන ගෙන්වීමට අවසරදීමෙන් සිදුවන මෙම බදු වංචාවට එරෙහිව[/FONT][FONT=&quot]පරීක්ෂණ කරන්නැයි ඉල්ලා තමන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට පැමිණිලි[/FONT][FONT=&quot]කළ බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එසේ වුවද රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා රජයට වන[/FONT][FONT=&quot]පාඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට මැදිහත්විය නොහැකි බවට එහි අධ්‍යක්ෂ[/FONT][FONT=&quot]ජනරාල්වරිය විසින් තමන්ට ලිපියකින් දැනුම්දුන් බවත් සඳහන් කරයි.[/FONT]

    [FONT=&quot]කෙසේ වුවද අල්ලස්[/FONT][FONT=&quot]පනතේ [/FONT][FONT=&quot]4 [/FONT][FONT=&quot]වැනි වගන්තිය යටතේ විශ්වාසදායි හා විධිමත්[/FONT][FONT=&quot]විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට වගකීමක් ඇති[/FONT][FONT=&quot]බවද ඔහු පෙන්වාදෙයි.[/FONT]

    [FONT=&quot]එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ රජයේ බදු ප්‍රතිපත්තිය වූ කලී නීත්‍යානූකූල[/FONT][FONT=&quot]එකක් බැවින් ඊට වංචා කිරීමේ හැකියාවක් කිසිදු මහජන නියෝජිතයෙකුට නැති[/FONT][FONT=&quot]බැවින් ජනතාවට මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතිය හැකි බවද ඔහු කියයි.[/FONT]

    [FONT=&quot]ඒ අනූව මන්ත්‍රීවරප්‍රසාද භාවිතා කර තමන් නමින් ආනයනය කරන වාහනයක් විකිණීම[/FONT][FONT=&quot]අල්ලස් පනතේ [/FONT][FONT=&quot]70 [/FONT][FONT=&quot]වැනි වගන්තියට යටතේ අපරාධ වරදක් බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාහනය විකුණිය හැක්කේ[/FONT][FONT=&quot]සම්පූර්ණ බදු ගෙවිය යුතු බවට[/FONT][FONT=&quot]අතුරු වගන්තියකින් සඳහන් කර ඇති බවත් සඳහන්[/FONT][FONT=&quot]කරයි.[/FONT]

    [FONT=&quot]කෙසේ වුවද මන්ත්‍රීවරුන් අයථා ලෙස මෙම බලපත්‍රය විකුණමින් විශාල මුදලක්[/FONT][FONT=&quot]තමන් සතු කරගන්නා අතරම වෙළෙන්දාට ද මිලියන ගණනක වාසියක් සිදුවන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉන්[/FONT][FONT=&quot]බදු වශයෙන් රජයට ලැබිය යුතුව තිබූ කෝටි ගණනක මුදලක් අහිමි වී යන[/FONT][FONT=&quot]බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot]පෙන්වාදෙයි.[/FONT]

    [FONT=&quot]ඒ අනූව මෙම ක්‍රියාදාමය තුළ[/FONT][FONT=&quot]විධායකය හා ව්‍යවස්ථාදායකය යන දෙකම ජනතා[/FONT][FONT=&quot]පරමාධිපත්‍ය උල්ලංඝණය කර ඇති බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජනතාවගේ විශ්වාසය කඩකරන ආයතනවලට එරෙහිව[/FONT][FONT=&quot]කටයුතු කිරීමේ අයිතිය ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot]අවධාරණය[/FONT][FONT=&quot]කරයි.[/FONT]

    [FONT=&quot]තමන් මේ ආකාරයෙන් හෙළිදරව් කිරීම් සිදුකරන්නේ කිසිදු දේශපාලන පක්ෂයක් සමග[/FONT][FONT=&quot]හෝ මහජන නියෝජිතයෙකු සමග අමනාපයකට නොව ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන්[/FONT][FONT=&quot]බවද[/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot]වැඩිදුරටත් කියා සිටියි.[/FONT]

    [FONT=&quot] එම මන්ත්‍රීන් [/FONT][FONT=&quot]70[/FONT][FONT=&quot] දෙනාගෙන් [/FONT][FONT=&quot]66[/FONT][FONT=&quot] දෙනෙකුගේ විස්තර පහත පරිදිය.[/FONT]


    11.jpg

    22.jpg

    [FONT=&quot][FONT=&quot]
    [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]
    33.jpg
    [/FONT]
    [/FONT]

    [FONT=&quot][FONT=&quot] source | sathhand[FONT=&quot]a.com[/FONT][/FONT][/FONT]
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    967425.gif

    ටිකක් හොඳ වාහන ටිකක් ගන්න එපයි...
    සමහරු ජනතාවට සේවය කොරලම
    ඇටේ ගෙවිල කියල කියනව මම අහගෙන,
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,866
    2
    54,537
    113
    වාහනේකට ටැක්ස් ගෙවල තියෙන්නේ රුපියල් 1750 යි :lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,156
    31,904
    113
    967425.gif

    ටිකක් හොඳ වාහන ටිකක් ගන්න එපයි...
    සමහරු ජනතාවට සේවය කොරලම
    ඇටේ ගෙවිල කියල කියනව මම අහගෙන,

    elephanthouse_news_1446321438082.jpg


    :P
     

    Similar threads