[FONT="]මෙන්න බඩු....
අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව[/FONT][FONT="]තීරුබදු[/FONT][FONT="]රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට[/FONT][FONT="]ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් [/FONT][FONT="]70[/FONT][FONT="] දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයි[/FONT][FONT="]නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වාදෙයි.[/FONT]
අය බදු විශේෂ විධිවිධාන පනත ප්‍රකාරව[/FONT][FONT="]තීරුබදු[/FONT][FONT="]රහිතව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සුඛෝපභෝගි වාහන ගෙන්වීමට[/FONT][FONT="]ලබාදුන් අවසරය මත මන්ත්‍රීවරුන් [/FONT][FONT="]70[/FONT][FONT="] දෙනෙකු මේවන විට වාහන ගෙන්වා ඇතැයි[/FONT][FONT="]නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පෙන්වාදෙයි.[/FONT]
[FONT="]මෙලෙස ගෙන්වා ඇති එක් වාහනයක තීරුබද්ද පමණක් රුපියල් මිලියන [/FONT][FONT="]33 [/FONT][FONT="]හමාරක් පමණ වන බව ඔහු සඳහන් කරයි.[/FONT]
[FONT="]මෙලෙස ගෙන්වා ඇති වාහන ඇතැම් ව්‍යාපාරික ස්ථානවල[/FONT][FONT="]චැසි නම්බර් සහිතව ප්‍රදර්ශනයට තබා ඇති බවද ඔහු කියයි.[/FONT]
[FONT="]රජයේ බදු ප්‍රතිපත්තිය උල්ලංඝණය කර මේ ආකාරයට වාහන ගෙන්වීම නිසා වසරකට රජයට[/FONT][FONT="]රුපියල් බිලියන [/FONT][FONT="]40[/FONT][FONT="]ක පමණ මුදලක් අහිමිවන බවට මුදල් අමාත්‍ය රවී කරුණානායක[/FONT][FONT="]මහතා නොවැම්බර් [/FONT][FONT="]20[/FONT][FONT="]දා අය වැය කතාවේදී සඳහන් කළ නමුත් එය ක්‍රියාත්මක කිරීමට[/FONT][FONT="]නොහැකි වූ බවත්[/FONT][FONT="], [/FONT][FONT="]එය පෙර ආකාරයටම ක්‍රියාත්මක වන බව මෙයින් පෙනෙන්නට ඇති[/FONT][FONT="]බවත්[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="]පෙන්වාදෙයි.[/FONT]
[FONT="]තීරු බදු නොගෙවා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් මෙලෙස ගෙන්වන එක්[/FONT][FONT="]වාහනයකින් රුපියල් මිලියන [/FONT][FONT="]33 [/FONT][FONT="]හමාරක මුදලක් රජයට අහිමි වන බවත්[/FONT][FONT="], [/FONT][FONT="]එම වාහන[/FONT][FONT="]බලපත්‍රය මන්ත්‍රීවරයෙකුගෙන් ලබාගන්නා වෙළෙන්ඳෙකු එය විකුණා මන්ත්‍රීවරයාට[/FONT][FONT="]මිලියන [/FONT][FONT="]25[/FONT][FONT="]ක්ද[/FONT][FONT="], [/FONT][FONT="]ඉතිරි මිලියන [/FONT][FONT="]8 [/FONT][FONT="]හමාර ඔහුද ගන්නා බවත්[/FONT][FONT="], [/FONT][FONT="]මේ නිසා රජයට ශත [/FONT][FONT="]5[/FONT][FONT="]කවත්[/FONT][FONT="]බද්දක් නොලැබෙන බවත්[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු කියයි.[/FONT]
[FONT="]තීරුබදු රහිතව වාහන ගෙන්වීමට අවසරදීමෙන් සිදුවන මෙම බදු වංචාවට එරෙහිව[/FONT][FONT="]පරීක්ෂණ කරන්නැයි ඉල්ලා තමන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට පැමිණිලි[/FONT][FONT="]කළ බවත්[/FONT][FONT="], [/FONT][FONT="]එසේ වුවද රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා රජයට වන[/FONT][FONT="]පාඩුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට මැදිහත්විය නොහැකි බවට එහි අධ්‍යක්ෂ[/FONT][FONT="]ජනරාල්වරිය විසින් තමන්ට ලිපියකින් දැනුම්දුන් බවත් සඳහන් කරයි.[/FONT]
[FONT="]කෙසේ වුවද අල්ලස්[/FONT][FONT="]පනතේ [/FONT][FONT="]4 [/FONT][FONT="]වැනි වගන්තිය යටතේ විශ්වාසදායි හා විධිමත්[/FONT][FONT="]විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට වගකීමක් ඇති[/FONT][FONT="]බවද ඔහු පෙන්වාදෙයි.[/FONT]
[FONT="]එහෙත් රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ රජයේ බදු ප්‍රතිපත්තිය වූ කලී නීත්‍යානූකූල[/FONT][FONT="]එකක් බැවින් ඊට වංචා කිරීමේ හැකියාවක් කිසිදු මහජන නියෝජිතයෙකුට නැති[/FONT][FONT="]බැවින් ජනතාවට මේ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතිය හැකි බවද ඔහු කියයි.[/FONT]
[FONT="]ඒ අනූව මන්ත්‍රීවරප්‍රසාද භාවිතා කර තමන් නමින් ආනයනය කරන වාහනයක් විකිණීම[/FONT][FONT="]අල්ලස් පනතේ [/FONT][FONT="]70 [/FONT][FONT="]වැනි වගන්තියට යටතේ අපරාධ වරදක් බවත්[/FONT][FONT="], [/FONT][FONT="]වාහනය විකුණිය හැක්කේ[/FONT][FONT="]සම්පූර්ණ බදු ගෙවිය යුතු බවට[/FONT][FONT="]අතුරු වගන්තියකින් සඳහන් කර ඇති බවත් සඳහන්[/FONT][FONT="]කරයි.[/FONT]
[FONT="]කෙසේ වුවද මන්ත්‍රීවරුන් අයථා ලෙස මෙම බලපත්‍රය විකුණමින් විශාල මුදලක්[/FONT][FONT="]තමන් සතු කරගන්නා අතරම වෙළෙන්දාට ද මිලියන ගණනක වාසියක් සිදුවන බවත්[/FONT][FONT="], [/FONT][FONT="]ඉන්[/FONT][FONT="]බදු වශයෙන් රජයට ලැබිය යුතුව තිබූ කෝටි ගණනක මුදලක් අහිමි වී යන[/FONT][FONT="]බවත්[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="]පෙන්වාදෙයි.[/FONT]
[FONT="]ඒ අනූව මෙම ක්‍රියාදාමය තුළ[/FONT][FONT="]විධායකය හා ව්‍යවස්ථාදායකය යන දෙකම ජනතා[/FONT][FONT="]පරමාධිපත්‍ය උල්ලංඝණය කර ඇති බවත්[/FONT][FONT="], [/FONT][FONT="]ජනතාවගේ විශ්වාසය කඩකරන ආයතනවලට එරෙහිව[/FONT][FONT="]කටයුතු කිරීමේ අයිතිය ජනතාවට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බවත්[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="]අවධාරණය[/FONT][FONT="]කරයි.[/FONT]
[FONT="]තමන් මේ ආකාරයෙන් හෙළිදරව් කිරීම් සිදුකරන්නේ කිසිදු දේශපාලන පක්ෂයක් සමග[/FONT][FONT="]හෝ මහජන නියෝජිතයෙකු සමග අමනාපයකට නොව ජනතාවගේ පරමාධිපත්‍ය වෙනුවෙන්[/FONT][FONT="]බවද[/FONT][FONT="]ඔහු[/FONT][FONT="]වැඩිදුරටත් කියා සිටියි.[/FONT]
[FONT="] එම මන්ත්‍රීන් [/FONT][FONT="]70[/FONT][FONT="] දෙනාගෙන් [/FONT][FONT="]66[/FONT][FONT="] දෙනෙකුගේ විස්තර පහත පරිදිය.[/FONT]
[FONT="][FONT="]
[/FONT][/FONT]
[/FONT][/FONT]
[FONT="][FONT="]
[/FONT][/FONT]
[FONT="][FONT="] source | sathhand[FONT="]a.com[/FONT][/FONT][/FONT]
Last edited:


