මෙන්න බලන්න මහත්තයෝ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න මාරු කාසි වලින්ම 7ක් දුන්න ...දැන්වත් කනක් ඇහිලා මේකේ යන්න බැහැල යනවකෝ ඕයි ...::lol:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වෙනසකටත් එක්ක මේ විදිහ හොඳයි :)
    +8

    එහෙනම් ඊලඟ එකත් මේ විදියටම දාන්නං මහත්තයෝ...


    සර්පයින් ඇත්ත වශයෙන්ම මාංශ භක්ෂකයින්ය. නමුත් උන් කිසි දිනක කිසිදු සතකු ආහාරයට නොගනී..??? :confused:


    TFS :)
    +3

    අනේ මන්ද බං.. ඒකනම් මට තේරෙන්නෙත් නෑ....
    වමාරන එකද දන්නේ නෑ සීන් එක...


    ස්තූතියි...

    ela ela. godak ewa danui danagaththe Thanks for sharing. Rep+

    ආහ්.. එහෙනම් අව්ලක් නෑ...
    ස්තූතියි කමෙන්ට් එකක් දාගෙන ගියාට

    TFS machan

    :):):D:D

    දැනුම ළමයෙකුට දුන් උබට පිං..

    :lol::lol:
    ළමයෙකුට උනත් බොහොම වැදගත් කරුණු තියෙනව මහත්තයෝ මෙතන...
    (මට ඒ දෙබස අමතක උනානේ...:P)

    මරුසිරා;19021647 said:
    ඔන්න මාරු කාසි වලින්ම 7ක් දුන්න ...දැන්වත් කනක් ඇහිලා මේකේ යන්න බැහැල යනවකෝ ඕයි ...::lol:

    :lol::lol::rofl::rofl:
    මගෙන් කරදරයක් බාධාවක් හිරිහැරයක් උනා නම් අම්බානක සමාවෙන්න මහත්තයෝ..:lol:
    මාරු සල්ලි වලටත් ගොඩක් ස්තූතියි එහෙනම්...:P

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...