මෙන්න බලපං Jaffna පට්ට රිසල්ට් එකක්.. !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,811
    167,467
    113
    එකමත් එක රටක
    3vEHm7m.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,366
    113
    jaffna un ge paper balanne tamil aya ethana mokk hari thiyenawa . island 1st dala ena un campz wala exam wala e tharamma perform karanne ne . danno danithi
    එහෙනම් අනුරාදපුරෙ තොපිලාගෙ සින්හල පෙපර් බලන සින්හල එවුන්ටත් කියපන්කො එක දාලා දෙන්න කියලා
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    එහෙනම් අනුරාදපුරෙ තොපිලාගෙ සින්හල පෙපර් බලන සින්හල එවුන්ටත් කියපන්කො එක දාලා දෙන්න කියලා
    campz eke exam walin balanna puluwan . moka dala awat ethanin ahuwenawa . moratuwe e fac un nm oka dannawa .. bio karana un nm colombo enne nathuwa jaffna yanawa athi
     
    • Like
    Reactions: Sinhalese Victor

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    jaffna un ge paper balanne tamil aya ethana mokk hari thiyenawa . island 1st dala ena un campz wala exam wala e tharamma perform karanne ne . danno danithi
    යාපනේ පේපර් යාපනේ බලන් නෑනේ ඒවා වෙන ප්‍රදේශයක බලන්නේ, රටේම ඒවා මික්ස් කරනවා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,811
    167,467
    113
    එකමත් එක රටක
    campz eke exam walin balanna puluwan . moka dala awat ethanin ahuwenawa . moratuwe e fac un nm oka dannawa .. bio karana un nm colombo enne nathuwa jaffna yanawa athi
    අපේ පලවෙනි 11 උන් 4ක් හිටිය මට මතක විදියට . ජැෆ්න උන්ට මැත පුලුවන් කියල කතාවක් තියනව . ඉස්සර island 1 එන්නෙම එහෙන්ලු
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,932
    11,366
    113
    යාපනේ පේපර් යාපනේ බලන් නෑනේ ඒවා වෙන ප්‍රදේශයක බලන්නේ, රටේම ඒවා මික්ස් කරනවා .
    මික්ස් කරාට සින්හල එකා ටැමිල් එක බලන්නෙ නැ නෙ. ටමිල් එක ටැමිල් එකාව ගොඩ දායි
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    දෙමළ මුස්ලිම් මිනිස්සු බිස්නස් වලට දක්ෂයි. අපේ උන් අලුතින් කඩයක් දැම්මොත් සතියකින් කඩේ වහනවා. දෙමළ මුස්ලිම් එකෙක් කඩයක් දැම්මා කියන්නේ දැම්මාම තමයි ගොඩ අරගෙනමයි නවත්තන්නේ

    දෙමළ මිනිස්සු ගොවිතැනට දක්ෂයි. අපේ උන් පොහොර නෑ අරක නෑ මේක නෑ කිය කිය අඬ අඬ ඉද්දි උන් කාබනික වගාව පවා සාර්ථකව කරනවා.

    දැන් ඉගෙන ගන්නත් දක්ෂයි

    ඉතිහාසය ගැන කියව කියව වංශෙ කබල් ගගා ඉන්නේ නැතුව ජාතියක් හැටියට දියුණු වෙන්න ඕනේ