මෙන්න බලපං Jaffna පට්ට රිසල්ට් එකක්.. !!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    jaffna-hospital-doctors-twin-sons-rank-3rd-and-5th-in-biology

    යාපනය රෝහලේ වෛද්‍ය සිවනාතන් ජමුනන්ත‍ මහතාගේ නිවුන් දරු දෙන්නා මෙවර අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශේෂ ශ්‍රේණිගත කිරීම් දක්ෂතා පෙන්වා තිබේ. එක් පුතෙකු වන ප්‍රණාවන් ජමුනන්ත‍ දිවයිනෙන්ම 3 වෙනියා වී ඇති අතර අනෙක් පුතු සරවානන් ජමුනන්ත‍ දිවයිනෙන් 5 වැනියා වී ඇත.

    දෙදෙනා පිළිවෙලින් යාපනයෙන් 1 හා 2 වී තිබේ.
    එකම නිවසක සොයුරුන් දෙන්නෙකු මේ ආකාර දක්ෂතාවක් පෙන්නුම් කළ විරල අවස්ථාවක් ලෙස මෙය හැඳින්වේ. යාපනය හින්දු විදුහලේ ආදි සිසුවෙකු වන වෛද්‍ය සිවනාතන් යාපනය වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබා යාපනයේ රෝහලේ සේවය කරයි.

    gossiplanka image 2

    gossiplanka image 2
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,781
    1,954
    113
    Galle
    Recently I went to jaffna and met some kids. They are really good at learning. They all can speak all three languages sinhala Tamil english and they never went to tuition. බලපන් අපේ අයෝ ඉස්කෝලෙ යන්නෙත් නෑ ක්ලාස් යන්නෙත් නෑ... උන් ඉස්කෝලෙ කට් කරන්නේම නෑ කීවා..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ai mey Daruwonge Results unge newe magei kiyala Jaffa Tution masters FB, youtube dala nadda??

    Jaffna tution masters sadda natte ai..unta V8,Prado,Benz, heicopters, hotels nadda?
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Sudaammila padam karanna Time naha Jaffna daruwanta wage
    7Pm edala ITN eke sudaammila wena heti pennana Telidrama rey 10 wenakam balannama epai
     
    • Like
    Reactions: Yin And Yang

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,582
    3,149
    113
    jaffna un ge paper balanne tamil aya ethana mokk hari thiyenawa . island 1st dala ena un campz wala exam wala e tharamma perform karanne ne . danno danithi
    Demala Muslim dekama ekai...
    Exam hall walath ohomai...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,561
    9,051
    113
    jaffna-hospital-doctors-twin-sons-rank-3rd-and-5th-in-biology

    යාපනය රෝහලේ වෛද්‍ය සිවනාතන් ජමුනන්ත‍ මහතාගේ නිවුන් දරු දෙන්නා මෙවර අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශේෂ ශ්‍රේණිගත කිරීම් දක්ෂතා පෙන්වා තිබේ. එක් පුතෙකු වන ප්‍රණාවන් ජමුනන්ත‍ දිවයිනෙන්ම 3 වෙනියා වී ඇති අතර අනෙක් පුතු සරවානන් ජමුනන්ත‍ දිවයිනෙන් 5 වැනියා වී ඇත.

    දෙදෙනා පිළිවෙලින් යාපනයෙන් 1 හා 2 වී තිබේ.
    එකම නිවසක සොයුරුන් දෙන්නෙකු මේ ආකාර දක්ෂතාවක් පෙන්නුම් කළ විරල අවස්ථාවක් ලෙස මෙය හැඳින්වේ. යාපනය හින්දු විදුහලේ ආදි සිසුවෙකු වන වෛද්‍ය සිවනාතන් යාපනය වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබා යාපනයේ රෝහලේ සේවය කරයි.

    gossiplanka image 2

    gossiplanka image 2
    මුන් දෙන්නම සින්හල ගෑනු බදියි
     
    • Haha
    Reactions: Sinhalese Victor

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    ඕකුන් කෝපි කරනවා බන් කාන්තන්කුඩ් උනත් එහෙමයි
    ලංකාවේ Hospital එල ඔක්කොම Doctor's ලා එක්කෝ දෙමළ නැත්නං මුස්ලිම්
    අලුතෙන් එන Medical Student ලාගෙන් 70% ක් ම සිංහල අය නෙවෙයි
     
    • Haha
    Reactions: shenat

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,815
    167,470
    113
    එකමත් එක රටක
    ඕකුන් කෝපි කරනවා බන් කාන්තන්කුඩ් උනත් එහෙමයි
    ලංකාවේ Hospital එල ඔක්කොම Doctor's ලා එක්කෝ දෙමළ නැත්නං මුස්ලිම්
    අලුතෙන් එන Medical Student ලාගෙන් 70% ක් ම සිංහල අය නෙවෙයි
    කොපි කරනවා නම් ඉතින් අනිත් උන්ටත් එන්න ඕන නේ .
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,781
    1,954
    113
    Galle
    Demala Muslim dekama ekai...
    Exam hall walath ohomai...
    නෑ දෙමළ වෙනස් මචං... උන් හැබැයි සිරම කට්ටක් කනවා... අඩුම ගානේ සමහර පාරවල් වල බස් යන්නෙත් නෑ. 4km විතර පයින් යනවා... රස්නේ එක්ක උන් මාර ගේමක් ගහන්නේ... හැමවෙලේම මොනවා හරි වගා කරන වඩා එහෙම කරනවා.. ළමයින්ට උගන්නනවා... මන් දැක්කා international school එකක් පවා එහෙ තියෙනවා... සිංහල එක්ක පොඩි ඇරියස් එකක් තියෙනවා සමහරුන්ගේ... ඒ උනාට Muslim. අයෝ තරම් නෑ... මේ ඔක්කොම දේශපාලන වැරදි..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    Exam hall එකේ ඉදලා mark scheme හදන එකෙ ඉදන් , papers evaluate කරද්දිත් මහ ජාතියට වඩා සුලු ජාතිකයෝ තම තමන්ගේ ජාතියට අදිනවා වැඩි බව එකෙන්ම පේනවා.

    හැබැයි මේ twins ජය ග්‍රහනය නම් එහෙම අවතක්සේරු කරන්න හොද නෑ. උන් දෙන්නා සැබෑ වැඩ්ඩො වෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,822
    113
    මාලඹේ
    කොපි කරනවා නම් ඉතින් අනිත් උන්ටත් එන්න ඕන නේ .
    ඉතිං උන්ගේ රොත්ත පිටින් එනවා තමා
    Jaffana වල තියෙන Test Centers වල British Council එකෙන් තියෙන Exams වල ඕකුන් කෝපි කරනවා
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    උන් ඉගෙන ගන්නවා, එකට හෙලයො සුදාම්මි සුදුතත්ති හුර්තල් වෙනවානෙ
    ඇයි මතකද කොරෝන වලදි ජෝසප් ස්ටාලින් පොන්නය ඔක්කම ඉස්කෝල වහද්දි උතුරෙයි නැගෙනහිරයි විතරක් වෘතීය සමිති බල්ලට දාල ඉගැන්නුව?