මෙන්න බල්ලෝ

jay o

Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    කොල්ලන් සහ බල්ලන්

    ඇත්තටම මුන්ට බල්ලෝ කියන්නත් බෑ කරන වැඩ දැක්කම...

    AMERICA'S GOT TALENT Season 7



    කට්ටිය මේකත් බලන්නකෝ.බල්ලොන්ට දෙවනි වෙන්න බෑනේ කොල්ලොන්ට...



    හොඳ නම් රෙප් එකක් දීල යන්න...
     
    Last edited:

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    හැමෝම බලල යනවා විතරයි කමෙන්ට් එකක් වත් නෑ.. බල්ලෝ ඉන්න නිසාද දන්නේ නෑ...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හැමෝම බලල යනවා විතරයි කමෙන්ට් එකක් වත් නෑ.. බල්ලෝ ඉන්න නිසාද දන්නේ නෑ...
    :lol: nah naha danui balala iwara une :rofl: +
     
    • Like
    Reactions: jay o

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවට... පිටි පස්සට බල්ටි ගහන බල්ලෙක් දැක්කමයි...
    සිරාවට...
    ඌ නම් නම් බල්ලෙක් වෙන්න බෑ වගේ......
    බල්ලෙක් නම් අහල පහල බැල්ලියෙක් ඇති මගෙ හිතේ......!!!:lol::lol:
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    සිරාවට...
    ඌ නම් නම් බල්ලෙක් වෙන්න බෑ වගේ......
    බල්ලෙක් නම් අහල පහල බැල්ලියෙක් ඇති මගෙ හිතේ......!!!:lol::lol:

    හා හා.. කෑල්ලකට පෙන්න වැඩ පාරක් දානවා ඇත්තේ..
     

    jay o

    Active member
  • Jan 8, 2008
    781
    210
    43
    CMB, Sri Lanka
    කට්ටිය මේකත් බලන්නකෝ.බල්ලොන්ට දෙවනි වෙන්න බෑනේ කොල්ලොන්ට...