මෙන්න බස්සනවනම් ෆෝන්

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    මෙන්න බස්සනවනම් ෆෝන්

    මේ ෆෝන් එක මෙහේ ගන්න තියේද?
    මෙන්න බස්සනවනම් ෆෝන්
    මේක ඩුවල් ස්ක්‍රීන් ෆෝන් 1ක්
    මේකේ අනිත් ස්ක්‍රීන් එක වැඩ කරන්නෙ බැටරියෙන් නෙමෙයිලු.කෝල් ගන්න වැඩේ ඇරෙන්න අනිත් ගොඩක් වැඩ ඒකෙන් කරගන්න පුලුවන්ලු සෑහෙන කාලයක්.රුසියාවෙ ගොඩක් ජනප්‍රිය ජංගම දුරකතනයක්.රුසියන් ඉන්න යාලුවෙක් අතේ ගෙන්නගන්න බැලුවෙ.
    :love::love::love:

    http://www.gsmarena.com/yota_yotaphone_2-6959.php

    screenshot-1642.png

    :shocked::shocked::shocked:
     
    • Like
    Reactions: vito and pathumdc

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    අනිත් screen එකත් battery එකෙන් වැඩ කරන්නේ බන් :P
    ඒ උනාට නෝමල් AMOLED screen එකට වඩා සෑහෙන්න අඩුවෙන්ලු battery consumption එක gray-scale නිසා :yes:
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    අනිත් screen එකත් battery එකෙන් වැඩ කරන්නේ බන් :P
    ඒ උනාට නෝමල් AMOLED screen එකට වඩා සෑහෙන්න අඩුවෙන්ලු battery consumption එක gray-scale නිසා :yes:
    poddak balapan battery eka dead wunath a screen 1a wada kiyala kiyanne:rolleyes:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,946
    1
    12,272
    113
    අදාළ නෑ නේ
    ow machan.oke new ph 1a yotaphone3 eka next month release karanawa:yes:

    they say the yotaphone 3 is supposed to compete with phones like oneplus 3.... so maybe 500$... who knows
    oh and about the second screen on these phones are e ink screen.. means it only consumes battery when it changes, kind of like a e-reader :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: dwpsg

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    they say the yotaphone 3 is supposed to compete with phones like oneplus 3.... so maybe 500$... who knows
    oh and about the second screen on these phones are e ink screen.. means it only consumes battery when it changes, kind of like a e-reader :yes::yes::yes::yes:

    500$
    :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අනිත් screen එකත් battery එකෙන් වැඩ කරන්නේ බන් :P
    ඒ උනාට නෝමල් AMOLED screen එකට වඩා සෑහෙන්න අඩුවෙන්ලු battery consumption එක gray-scale නිසා :yes:

    :yes::yes:

    poddak balapan battery eka dead wunath a screen 1a wada kiyala kiyanne:rolleyes:

    බැටරියෙන් නැතිව Universe Juice වලින්ද බන් ඒ ඩිස්ප්ලේ එක වැඩ කරන්නෙ

    ඒ තියෙන්නෙ E-Ink ඩිස්ප්ලේ එකක් ඒකෙත් කන්ටෙන්ට් එක වෙනස් කරන්න බැටරි යනවා ඒත් මොනවා හරි ඩිස්ප්ලේ කරාට පස්සෙ ඒක තියාගන්න පවර් යන්නෙම නැහැ(Amazon kindle එහෙමත් මෙහෙම තමයි වැඩ කරන්නෙ) ඒක නිසා ඩිස්ප්ලේ කරාට පස්සෙ බැටරිය ගැලෙවුවත් අන්තිමට ඩිස්ප්ලේ එකේ තිබුනු එක එහෙමම ඩිස්ප්ලේ එකේ තියනවා ඒ උනාට ඒක නිකම්ම නිකන් පින්තූරයක් වගේ විතරයි මොනවත් අප්ඩේට් වෙන්නෙ නැහැ

    එහෙම නැතිව ඔය ලින්ක් එකේ තියන image එකේ විදියට Clock එකක් හරි Notification එකක් පෙන්නනවා නම් ඔය ඩිස්ප්ලේ එක නිතරම අප්ඩේට් වෙන්න ඕන ඒකට බැටරි ඕන අනික ඔය E-Ink ඩිස්ප්ලේ අප්ඩේට් වෙන ඩිලේ එක ගොඩක්ම වැඩියි අප්ඩේට් වෙන එක විසිබල් සහ Clock එකක් වගේ එකකදි කැතට පේනවා අප්ඩේට් වෙන හැටි
     
    :yes::yes::yes::yes: