මෙන්න බස්සනවනම් ෆෝන්
මේ ෆෝන් එක මෙහේ ගන්න තියේද?
මෙන්න බස්සනවනම් ෆෝන්
මේක ඩුවල් ස්ක්රීන් ෆෝන් 1ක්
මේකේ අනිත් ස්ක්රීන් එක වැඩ කරන්නෙ බැටරියෙන් නෙමෙයිලු.කෝල් ගන්න වැඩේ ඇරෙන්න අනිත් ගොඩක් වැඩ ඒකෙන් කරගන්න පුලුවන්ලු සෑහෙන කාලයක්.රුසියාවෙ ගොඩක් ජනප්රිය ජංගම දුරකතනයක්.රුසියන් ඉන්න යාලුවෙක් අතේ ගෙන්නගන්න බැලුවෙ.

http://www.gsmarena.com/yota_yotaphone_2-6959.php