මෙන්න භාන්ඩේ බැස්ස..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    293590628_583476956627393_8892721708994768900_n.jpg

    ගෝල්ෆේස් පැත්තට එන්න කලින් මන්දිර වලින් යන්න​

    ------ Post added on Jul 14, 2022 at 2:24 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,071
    113
    නිකං බොරු ෂෝනෙ ඔය. මොකද ඕකෙන් මිනිස්සුන්ට වෙඩි තියන්නද?
    It's intimidation ban. Psychological shit. Oka dakka gaman othana inna weak minded un ain wenawa. Aragalayata lokuma support eka minisunge support eka. Eka kapuwama okun nikanma suffocate wela kaalayath samaga retreat wenawa.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔකෙ ඔය හිලකින් පැට්‍රොල් බොම්බෙයක් ඇතුලට දැම්මා නම් සොරි වෙනවා, එ වගෙම වටෙ ෆුට් සොල්ජර්සලාගෙ ප්‍රොටෙක්ශන් එක නැතිව ආවොත් ඇතුලෙ ඉන්නෙ උන්ට ඔන පුකක් කරගන්න කියලා, කට්ටිය ඔකෙ උඩ වාඩි වෙලා යයි.,..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ශෙඩ් වලටත් ඔවා ආව බන් අපරාදේ වියදම.. සමහර විට නිකන්ම් තිබිලා මලකඩ කයි කියලද දන්නෙ නෑනේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔකෙ ඔය හිලකින් පැට්‍රොල් බොම්බෙයක් ඇතුලට දැම්මා නම් සොරි වෙනවා, එ වගෙම වටෙ ෆුට් සොල්ජර්සලාගෙ ප්‍රොටෙක්ශන් එක නැතිව ආවොත් ඇතුලෙ ඉන්නෙ උන්ට ඔන පුකක් කරගන්න කියලා, කට්ටිය ඔකෙ උඩ වාඩි වෙලා යයි.,..

    අනේ පුලුවන් නම් කරලා බලන්න කියන්නකෝ.... එක පෙට්‍රල් බොම්බයක් දාල බලන්නකෝ... කොනක ඉඳලා වෙඩි කන්න පුළුවන් වෙයි.​

    • Like
    Reactions: GobbaSira

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරාවට ඕක උඩ නැගලා ආමිකාරයෙක්ට කියපන් බස්සගන්න කියල.

    රනිල ඕනෙ කොහොමහරි දෙගොල්ලො කොටවන්න ඒකාලෙ තියරි වගේ.. ආන්ඩුවෙන් මරවල නිව්ස් වලට කියන්නෙ නාදුනන තුවක්කුකරු කරා කියල, පස්සෙ දෙගොල්ලො ඇවිලෙනවා- Giniawi saha Ginikeli film
     
    • Like
    Reactions: visalbro

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔකෙ ඔය හිලකින් පැට්‍රොල් බොම්බෙයක් ඇතුලට දැම්මා නම් සොරි වෙනවා, එ වගෙම වටෙ ෆුට් සොල්ජර්සලාගෙ ප්‍රොටෙක්ශන් එක නැතිව ආවොත් ඇතුලෙ ඉන්නෙ උන්ට ඔන පුකක් කරගන්න කියලා, කට්ටිය ඔකෙ උඩ වාඩි වෙලා යයි.,..

    I have read about king solomon and his intelligence in the bible..

    Only Today i witnessed it for real 🤣🤣
     
    • Haha
    Reactions: Didy and Error365!

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113

    අනේ පුලුවන් නම් කරලා බලන්න කියන්නකෝ.... එක පෙට්‍රල් බොම්බයක් දාල බලන්නකෝ... කොනක ඉඳලා වෙඩි කන්න පුළුවන් වෙයි.​

    ඔව් බන් හැම එකාම කියන දේවල් කරන්න ගිහින් නිකන් ඉල්ලන් කන්නේ නැතුව හිටපල්ලා.. 😄 අන්තිමට මොකෙක්වත් නැ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රනිල ඕනෙ කොහොමහරි දෙගොල්ලො කොටවන්න ඒකාලෙ තියරි වගේ.. ආන්ඩුවෙන් මරවල නිව්ස් වලට කියන්නෙ නාදුනන තුවක්කුකරු කරා කියල, පස්සෙ දෙගොල්ලො ඇවිලෙනවා- Giniawi saha Ginikeli film
    Mm ow nee oka maha kapatiyek