මෙන්න මගෙන් තූති ගාණක් - Permutations

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    ගාණ හදන්ඩ එකෙක්වත් නෑ :rofl:

    වයිට්වෝකරය හිටියනං හදල දෙනව

    කට්ටිය මීට වඩා අමාරු ගණන් තියෙන ත්‍රෙඩ්වලට රිප්ලයි කරනව..
    මම දාපු එකක් හින්දද මංද කවුරුත් සපෝට් එකක් නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,444
    113
    Sorry machan....sankarana sanyojana mathaka ne....

    රුක් සටහනක් ඇඳපං

    1 2 3 තියෙන්නෙ

    ඔක්කොම අවයව තුනයි

    1 ගත්තොත් දෙවෙනි ඉලක්කමට 1 හෝ 2 හෝ 3 ගන්ඩ පුලුවන් (1 රිපීට් කරන්ඩ පුළුවන් කිව්ව නිසා)
    2 ගත්තොත් දෙවෙනි ඉලක්කමට 2 හැර අනික්ව ගන්ඩ පුළුවන් (1 3)
    3 ගත්තොත් දෙවෙනි ඉලක්කමට 3 හැර අනික්ව ගන්ඩ පුළුවන් (1 2)

    දැං අවස්ථා 7ක් ඇවිල්ල තියෙන්නෙ

    1 (1 2 3)
    2 (1 3)
    3 (1 2)

    1 1 (1 2 3) - අවස්ථා 3යි
    1 2 (1 3) - අවස්ථා 2යි
    1 3 (1 2) - අවස්ථා 2යි

    2 1 (1 3) - අවස්ථා 2යි
    2 3 (1) - අවස්ථා 1යි

    3 1 (1 2) - අවස්ථා 2යි
    3 2 (1) - අවස්ථා 1යි

    ඔක්කොම අවස්ථා 13යි මට එන්නෙ :P