නැතුව නැතුව ....... ,අපි එනවෝ .........![]()
![]()




lassanayi


Mata Dukaaai....



අක්කියෙක් බොලසිරා කෑල්ල බන් (සොරි) ලස්සන න0ගියෙක් බන්. කවද්ද වෙඩිම ????


හිත ලස්සන හින්දා තමයි බං වෙන කවදාවත් නැති තරම් සතුටින් මං ඉන්නේ දැන්
අත ගහන හැම වැඩේම හරියනවා
වැඩේ තියෙන්නේ ටිකක් නපුරුයි
තෙමුනත් බනිනවා![]()


අමධ්‍යප හැබැයි![]()


මචන් වෙඩිමට ගෙදර සුද්ද කරන්න එහෙම තියනවනම් කියපන් කට්ටිය සෙට් වෙල එන්නම්...![]()

අවුලක් නැ ..
මම කොහොමත් අමධ්‍යප තමයි ..
මතට තිත ......![]()
( මගේ වෙඩින් එකට නම් තව අවුරුදු 8 ක් වත් යයි) ..![]()



මල් කුමාරයෝ මල් කුමාරියො ඕනි ගාන කියපන්...සුදු පූසායි, මමයි උඹලට නොමිලේම දෙන්නම්.. 

කලු පූසා;10868605 said:මම කෑම මේසෙ සුද්ද කරන්න කට්ටිය අරන් එන්නම්![]()
![]()
මල් කුමාරයෝ මල් කුමාරියො ඕනි ගාන කියපන්...සුදු පූසායි, මමයි උඹලට නොමිලේම දෙන්නම්..
![]()


ලස්සනයි බන් උබෙ සුදු පුසිට තව නංගි කෙනෙක් නැද්ද බන් මෙ වගෙ![]()







මල් කුමරියෙක් නම් ඉන්නවා එත් අපි දෙන්නම ඉගෙන ගන්නවනේ ... ඒකයි අවුල ,![]()
![]()