මෙන්න මගේ සුදු පූසි....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිත ලස්සන හින්දා තමයි බං වෙන කවදාවත් නැති තරම් සතුටින් මං ඉන්නේ දැන්:yes:
    අත ගහන හැම වැඩේම හරියනවා:D
    වැඩේ තියෙන්නේ ටිකක් නපුරුයි:sorry:
    තෙමුනත් බනිනවා:(

    ela ela. :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අවුලක් නැ ..
    මම කොහොමත් අමධ්‍යප තමයි .. :)
    මතට තිත ...... :cool:

    ( මගේ වෙඩින් එකට නම් තව අවුරුදු 8 ක් වත් යයි) .. :rofl:

    :confused::confused::shocked::shocked: මල් කුමාරයෝ මල් කුමාරියො ඕනි ගාන කියපන්...සුදු පූසායි, මමයි උඹලට නොමිලේම දෙන්නම්.. ;);)
     

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    :confused::confused::shocked::shocked: මල් කුමාරයෝ මල් කුමාරියො ඕනි ගාන කියපන්...සුදු පූසායි, මමයි උඹලට නොමිලේම දෙන්නම්.. ;);)


    :rofl:
    මල් කුමරියෙක් නම් ඉන්නවා එත් අපි දෙන්නම ඉගෙන ගන්නවනේ ... ඒකයි අවුල , :sorry: :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:
    මල් කුමරියෙක් නම් ඉන්නවා එත් අපි දෙන්නම ඉගෙන ගන්නවනේ ... ඒකයි අවුල , :sorry: :)

    නැහැ බන්..මම කිව්වේ මල් කුමාරියෝ / කුමාරයෝ ( පොඩි උන්) අපි ගානේ දෙන්නන් කියල..තව අවුරුදු 8 කියන්නේ අපිත් ළමයි 3,4 ගේ තාත්තලා...