මෙන්න මගේ සුදු පූසි....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    sirawatama lassanai
    patta
    :):):)
    elane machan.....
    harima charmed look ekak thiyenne....:cool:
    mage suba pathum...
    kawadda wed eka...?:)
    ලබන අවුරුද්දේ මැද ගන්න ඉන්නේ බං
    :):):)
    e ado invitation deepiyaw! naththan ellanawa!

    :baffled::baffled::baffled:Nuwara paththe kello eheme thamai ban....:love::D:)
    awith balapanko...;);)
    api wage:P:P:P
    :yes::yes::yes::yes::yes:
    ලස්සනයි මචන්....... ජය වේවා
    :):):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලබන අවුරුද්දේ මැද ගන්න ඉන්නේ බං
    :):):)

    :shocked::shocked: මැද...? ඒ කියන්නේ ..?? තෝ මම ගන්න දවසෙම ගන්න දාගත්තොත් තෝව මරනවා හරියැ...දා ගත්තත් කමක් නැහැ. තෝ කැන්දගෙනම හරි මගේ මගුලටත් එන්න ඕනි එකෙන්ම..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :shocked::shocked: මැද...? ඒ කියන්නේ ..?? තෝ මම ගන්න දවසෙම ගන්න දාගත්තොත් තෝව මරනවා හරියැ...දා ගත්තත් කමක් නැහැ. තෝ කැන්දගෙනම හරි මගේ මගුලටත් එන්න ඕනි එකෙන්ම..
    උඔත් දාගත්තද මැද???:shocked::shocked:
    හෆ්ෆෝ..............යි:sorry:
    එනවා අනිවා..........
    පෝරුවෙන් බැස්ස ගමන් උඔලගේ මගුලට සෙට් වෙනවා:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඔත් දාගත්තද මැද???:shocked::shocked:
    හෆ්ෆෝ..............යි:sorry:
    එනවා අනිවා..........
    පෝරුවෙන් බැස්ස ගමන් උඔලගේ මගුලට සෙට් වෙනවා:D:D

    එල එල..:baffled::baffled:
     
    සුදු පුසා අයියේ මේ අක්කා මියෝ කන්නේ නැනේ මොකද මම ඕනතරං පුසන්ට ගේම ඇ‍දල දිනලා තියෙනවා තමා පුසියෙක්ට ගේම ඈදල නැ මම අදින්නෙත් නැ හැබැයි මම wedimata එනවා මව කන්න පනින්න බ හොදේ :) ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    eyata duwala ehema nedda? :P
    අපි තාම හැදුවේ නෑ බං:P
    :P:P:P
    ස්පීඩි ගොන්සාලේ;10871230 said:
    සුදු පුසා අයියේ මේ අක්කා මියෝ කන්නේ නැනේ මොකද මම ඕනතරං පුසන්ට ගේම ඇ‍දල දිනලා තියෙනවා තමා පුසියෙක්ට ගේම ඈදල නැ මම අදින්නෙත් නැ හැබැයි මම wedimata එනවා මව කන්න පනින්න බ හොදේ :) ;)
    එයා කන්නේ මිනීමස් ඩෙවල්:P
    එකෙන්ම පට්ටයි බන්:love:
    දැන් ඔය සුදුපූසි කොහෙද ඉන්නේ:P
    දැන් ඉන්නේ එයාලෑ ගෙදර
    අම්මි එක්ක:D
    අනේ පලයන් යන්න මේ ගැටිස්සි උඹේ දුවටත් වඩා බාලයි නේද :frown:
    පිස්සු හැදෙයි
    25ක් බං:cool:
    ade lassanai ban.....
    :D:D:D