ඒකනේ මචං.. මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයම එක වගේ නෑ.. හැම ආගමකම වැරදි කරන මිනිස්සු සුළු ප්රමාණයක් ඉන්නවා.. බෞද්ධ, මුස්ලිම්, ක්රිස්තියානි.. ඔය තුනේම.. ඒත් එක්කෙනෙක් කරන වැරැද්දක් නිසා හැමෝටම බනිනවා.. අනිත් එක ආගමික නායකයින්ට ගොඩක් අය හේතුවක් නැතුව අපහාස කරනවා.. මිනිස්සු කරන වැරදි වලට ආගමික නායකයින් පලි නැහැ.. ඔය වගේ දේවල් නවතිනවා නම් හොඳයි.. වැරැද්දක් දැක්කම කතා කලාට කමක් නෑ.. හේතුවක් නැතුව ආගමික නායකයින් අපහාස කරන එක නම් හොඳ මදි..
අනිවා මචන්..
siyalla dath buddata manussayange udaw awashya wela wage.

මුන්ට මොලේ නෑ කියල හැමෝම කියනව දැකල තිබුනට අද තමයි ඇස් දෙකෙන්ම දැක්කෙ..