මෙන්න මිනිස්සු...

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙන්න මිනිස්සු...

    ලංකාවෙ නම් නෙමෙයි.. බුකියෙන් තමයි ගත්තෙ....

    311634_10150938358386218_1754211930_n.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ මචං.. මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයම එක වගේ නෑ.. හැම ආගමකම වැරදි කරන මිනිස්සු සුළු ප්‍රමාණයක් ඉන්නවා.. බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි.. ඔය තුනේම.. ඒත් එක්කෙනෙක් කරන වැරැද්දක් නිසා හැමෝටම බනිනවා.. අනිත් එක ආගමික නායකයින්ට ගොඩක් අය හේතුවක් නැතුව අපහාස කරනවා.. මිනිස්සු කරන වැරදි වලට ආගමික නායකයින් පලි නැහැ.. ඔය වගේ දේවල් නවතිනවා නම් හොඳයි.. වැරැද්දක් දැක්කම කතා කලාට කමක් නෑ.. හේතුවක් නැතුව ආගමික නායකයින් අපහාස කරන එක නම් හොඳ මදි..
     
    • Like
    Reactions: Appu Haami

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ඒකනේ මචං.. මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයම එක වගේ නෑ.. හැම ආගමකම වැරදි කරන මිනිස්සු සුළු ප්‍රමාණයක් ඉන්නවා.. බෞද්ධ, මුස්ලිම්, ක්‍රිස්තියානි.. ඔය තුනේම.. ඒත් එක්කෙනෙක් කරන වැරැද්දක් නිසා හැමෝටම බනිනවා.. අනිත් එක ආගමික නායකයින්ට ගොඩක් අය හේතුවක් නැතුව අපහාස කරනවා.. මිනිස්සු කරන වැරදි වලට ආගමික නායකයින් පලි නැහැ.. ඔය වගේ දේවල් නවතිනවා නම් හොඳයි.. වැරැද්දක් දැක්කම කතා කලාට කමක් නෑ.. හේතුවක් නැතුව ආගමික නායකයින් අපහාස කරන එක නම් හොඳ මදි..

    :yes: අනිවා මචන්..
    11.gif
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මන්ද බුද්ධිකයන් මෙම පිරිසිදු ත්‍රෙඩ් එක තුල මුත්‍රා නොකරන්න.. මෙම ජායාරූපය බුද්ධිමත්ව යමක් තේරුම් ගත හැකි අය සඳහා පමණයි. (එකෙක් ඇවිත් කිරි කළයට ගොම බින්දුවක් දාල ගිහින්)
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    අසාධාරණයට විරුද්ධව කතා කරපු හැමෝටම සහ ත්‍රෙඩ් එකට යහපත් ප්‍රතිචාර ලබාදුන් සැමට තෙරුවන් සරණයි..