මෙන්න මිනිස්සු..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙන්න මිනිස්සු..

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය දිනක හිතවත් වෛද්‍යවරියක් දුරකතන ඇමතුමක් දී තිබේ. ඇය එම ඇමතුම ගෙන ඇත්තේ නව පදවිය වෙනුවෙන් සුභ පැතීමටය. ජනාධිපතිවරයා සමග කෙටි වේලාවක් කතා කළ වෛද්‍යවරිය ජනාධිපතිවරයාගේ බිරිඳට කතා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බවත් ඇයට දුරකථනය ලබාදෙන ලෙසත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත. මේ වෙලාවේ නම් ඔබතුමියට ඇයට කතා කරන්න බැරිවේයැයි ජනාධිපතිවරයා වෛද්‍යවරියට පවසා තිබේ. ඒ ඇයිදැයි ඇසූ වෛද්‍යවරියට ජනපති පවසා තිබුණේ අපේ නෝනා මේ වෙලාවේ කුස්සියේ දවල්ට උයනවා කියාය.

    ප්‍රබල දේශපාපලන පවුල් හා හිතවත් කම් ඇති මෙම වෛද්‍යවරිය ජනාධිපතිවරයාගේ පිළිතුරෙන් පුදුමව ඇයි ජනාධිපතිතුමා ගෙදර වැඩ කරන්න අය නැද්දැයි අසා ඇත. “අපේ වැඩ අපිමයි කරගන්නේ නෝනා තමයි මටයි මේ ගෙදර ඉන්න අනිත් අයටයි උයන්නේ. අපිට ඕන කරන දේවල් අපි වත්තේ වවාගෙනත් ඉන්නවා” ජනාධිපතිවරයා වෛද්‍යවරියට පවසා තිබේ.

    Source - http://offair.nethfm.com/article/12969

    http://offair.nethfm.com/article/12969#sthash.9mPCXDYi.dpuf
     
    • Like
    Reactions: Shadow.Walker

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    "අපි වගා කරන ගොාවි පවුල්නෙ. අපේ නෝනා වත්ත හුටේම වවල තියන්නෙ" යැයි එතුමා කී විට ඇය පුදුම විය.
     
    Last edited:
    • Like
    Reactions: Vidane

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සුරංගනා කතා අහන යහපාලකයින් හික් හික්

    "අපි වගා කරන ගොාවි පවුල්නෙ. අපේ නෝනා වත්ත හුටේම වවල තියන්නෙ" යැයි එතුමා කී විට ඇය පුදුම විය.

    චිප් චිප්..
    හැම තැනම කැත කරලා...
    දුප්..
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    "අපි වගා කරන ගොාවි පවුල්නෙ. අපේ නෝනා වත්ත හුටේම වවල තියන්නෙ" යැයි එතුමා කී විට ඇය පුදුම විය.
    :rofl::rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකයි කතාව ඉතින්. ජනාධිපති විදියට එයා එලවලු නොවැව්වට නෝනට පොල් ගාලා නුදුන්නට කමක් නැ. අදාළ රාජකාරිය හරියට කරාම ඇති. ඒක තමි ජනතාවගේ බලාපොරොත්තුව. නැත්නම් අන්තිමට නෝනගේ පොල්බැව විතරක් ගාලා තියෙයි. රටේ වැඩ අමතක කරල
     
    Last edited: