මෙන්න මුත් ලංකාවට ඇවිල්ල.

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඔන්න සින්ඝලුන්ට චාන්ස් එකක් මොකද ඔය ප්‍රසිද්ද tv චැනල් හැරුනහම ..ලොකේ හොදටම ෆුඩ් රිවීවූ කරන්නේ මු ලංකාවේ සංචාරක ව්‍යපාරයට ලොකු පුෂ් එක්ක ගන්න පුලුහන් ...මුව සල්ලි දීල ලංකාවේ හැම තැනම ගෙනිච්චත් පාඩු නැ ...
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    කැත කලු සිංහල පොන්ස් හරි හමං චැනල් එකක් කරනවද නෑ නේ
    කඩේක නිකං කෑම දුන්නම ලෝකේ රහම කෑම මේක කියලා බොරු රිවිව් කරනවා විතරයි උන් කරන්නේ

    ඉතිං සුද්දෙක්ට ගයිඩ් කෙනෙක් ඕනේ උනාම හම්බෙන්නේ ඔය කෙල්ල තමා. මාක් වේන්ස් ආව වෙලෙත් රුසානා එක්ක තමා ගියේ

    Matanam eki patta. Ekige Minority Taste Channel eka balapan.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    awla tiyenne eki okkoma yt lata taste karawanne minority taste , majority taste denne na :rofl: harak ballsui, aluth kade street foodui, thawa mokadda hutthakata ekkan yanawa. eccharane
    වෙන මොනවද යකෝ උන්ට කවන්න දෙන්න තියෙන්නෙ?? අවුරුදු කෑම මේසයක් ඇරවලා කිරිබතුයි කොන්ඩ කැවුමුයි කන්න දෙන්නද කියන්නෙ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඌ මැලේ කෙල්ලෙකුට අහුවෙලා
    වැරදි රිවීව්ස්
    මෙකිම තමයි බන් මිට ඉස්සේල්ලත් ආපු The food ranger කියල ප්‍රසිද්ද youtuber කෙනාවත් සෙට් කර ගෙන ලංකව වටේ ගියේ. මේකිට කොහොම සෙට් වෙලාද දන්නේ නැ මුන්.

    Muw meeta kalin awit tiyenawa bn
    මූ ඇවිල්ල නැ ලංකවට.
    ------ Post added on Nov 22, 2022 at 4:17 PM

    ko ithin echcharada?
    channel එකේ තිබ්බ තව වීඩියෝ එකක් බලපන්.
    ------ Post added on Nov 22, 2022 at 4:19 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    lankawe koheda ban sathi ganan indala review karanda kama tiyenne. malui bathui kotthui. occharane tiyenne.
    සමන්ත බද්‍ර හාමුදුරුවෝ
    ඔය කුකින් වැඩ කරන්නෙ.
    එක එක ඒවා හදලා. ( කන්න පුලුවන්ද දන්නෙ නම් නෑ).

    කොළඹ ඔය පෙන්නන්න ස්ට්‍රීට් එකේ නම් තියෙන්නෙ ගොඩක් ඉදියාවේ කෑම.

    ඔන්න සින්ඝලුන්ට චාන්ස් එකක් මොකද ඔය ප්‍රසිද්ද tv චැනල් හැරුනහම ..ලොකේ හොදටම ෆුඩ් රිවීවූ කරන්නේ මු ලංකාවේ සංචාරක ව්‍යපාරයට ලොකු පුෂ් එක්ක ගන්න පුලුහන් ...මුව සල්ලි දීල ලංකාවේ හැම තැනම ගෙනිච්චත් පාඩු නැ ...
    සල්ලි දීලා තමයි ගෙන්න ගන්න නම් ඇත්තෙ .
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Apo oya Thambi huththi Geniyanne ma Melo rahak nathi kada walata
    මාක් වේන්ස් apu weleth lankawama pacha wena kada set ekakata genichche. E gaanige Taste eke loku awlak thiyenawa
    ඔව් සමහර ඩීටේල්ස් ගැන අපි තරම්වත් දන්නෙ නෑ වගේ. මුස්ලිම් නිසා එයා සමහරවිට කෑම වර්ග තෝරනවා ඇති.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    1669123719729.png