මෙන්න මු ආපහු ලංකාවට ඇවිල්ල.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,636
    21,240
    113
    මාව ස්කෑම් කරපං ,ගෑණිගේ තට්ටම් මිරිකපන්.... වීව්ස් දියන්.....

    අර කොත්තු කාපිරියාගේ වීව්ස් මිලියන් පැනලා....
    නිගාගේ වේලාව හොදයි පිස්සෙක්ට අහු උනා.. චැනල් එක ගොඩ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මූ ඉස්සර mask නැතුව අවිද්ද්ද එකෙක්ද කොරෝනා කාලේ ලංකාවට ඇවිත් ,

    පොන්නයෝ සෙට් එකක් හිටිය mask නොදා ඇවිද ඇවිද vlog කරලා කොරෝනා සැරටම යන දවස් වල .

    ඒ මදිවට අලි ටෝක් දෙනවා මාස්ක් නොදාන එක ගැන , $#@ $$@@ ටික සෙනග අස්සේ මාස්ක් නොදා කැමරාවට කෑ ගගහ කෙල විද විද ඇවිද්දේ ලංකාවේ

    එකෙක්ට කොන්දක් නැහැ බනින්න ඒ පොන්සියෝන්ට ලංකාවේ කොරෝන බෝ කර කර ගියපු
     
    • Love
    Reactions: Kalegana

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    ඇදෙ මෙන්න මේ දාවුඩ් කියන youtuber ආපහු ලංකාවට ඇවිල්ල. මේ පාරත් පොර චැරිටි සින් එකක් කරන්න ඇවිල්ල තියන්නේ.
    මු ඇත්තටම ලංකාවට ආදරේ පොරක් වගේ. දැනට චැරිටි සින් තුන හතරක් කරා මු

    චැරිටි කරන්නෙ උන්ගෙ රටවල පට්ට ටැක්ස් එකක් ගහනවා ඒකෙන් බේරෙන්න, ඒත් මු ලංකාව උගෙ චැරිටි වලට ගන්න එක සතුටුයි
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ ටිකේම ඉන්නේ අනේ මාව ස්කෑම් කරපං කිය කිය පෙට්ටි කඩ ගානේ රිංගන උන්
    අපෝ ඔව් බන්. දැන් මම දිගටම දැක්ක ඔයි වගේ පොන්න්යෝ. මුන් බලෙන් සල්ලි දීල ස්කෑම් කරව ගන්නවද මන්ද
    good man he is doing good things. 10000$ n 4000$ gaanak ekathu wela palaweni dawasema
    ඔව් මු දැන් තුන් හටර පාරක් මේ වගේ උදවු කරා ලංකවේ
    මු ආමාරුම කාලේ ඇවිත් සප් එකක් දුන්න එකෙක්
    ඔව් සුපිරි පොරක්.
    ලංකාවේ සමහර උන්ට ඉතින් කෙලෙහිගුණයක් නැහැනේ..ඌටත් එක එක කතා කියනවා.. :yes:
    එක ඇත්ත.
    Racist huttek Harold kaaraya
    හපෝ ඔව් ඒ හැරල්ඩ් kariya හොද මුණ පෙන්නන් හිටියට පට්ට රැක්ටිස්ට්. හොදට ත්රෙර්නවා ඒක.
    කලිනුත් කරානේ
    ඔව් තුන් හතර පාරක් කරා
    මූ ගෙ රට මොකක්ද
    අසර්බයිජාන්
    pora lankawata adarei
    ඔව් පොර ඔය කොරෝනා කාලේ වගේ ආපු පොරක්. ඒ පාර මුට පට්ට බොක්කට වැදුන ලංකව. ඒ දවස් වල ගෙදර හිටිඅපු නිසා මුගේ වීඩියෝ දිගටම බැලුව මම. මු නරක කෙනෙක් නෙවෙයි.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,363
    113
    අපෝ ඔව් බන්. දැන් මම දිගටම දැක්ක ඔයි වගේ පොන්න්යෝ. මුන් බලෙන් සල්ලි දීල ස්කෑම් කරව ගන්නවද මන්ද

    ඔව් මු දැන් තුන් හටර පාරක් මේ වගේ උදවු කරා ලංකවේ

    ඔව් සුපිරි පොරක්.

    එක ඇත්ත.

    හපෝ ඔව් ඒ හැරල්ඩ් kariya හොද මුණ පෙන්නන් හිටියට පට්ට රැක්ටිස්ට්. හොදට ත්රෙර්නවා ඒක.

    ඔව් තුන් හතර පාරක් කරා

    අසර්බයිජාන්

    ඔව් පොර ඔය කොරෝනා කාලේ වගේ ආපු පොරක්. ඒ පාර මුට පට්ට බොක්කට වැදුන ලංකව. ඒ දවස් වල ගෙදර හිටිඅපු නිසා මුගේ වීඩියෝ දිගටම බැලුව මම. මු නරක කෙනෙක් නෙවෙයි.
    maath mugr lankawe videos okkoma wage balala tiynewa..aragale kaleth gallface eke video kala..
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    porata boom eka awe lankawen ne. e hinda kamathi athi
    මෙන්න මෙතන කියනව මු ලංකවට ආවයින් පස්සේ තමයි youtube දිගටම කරන්න හිතුවේ කියල. ලංකවේ කරපු වීඩියෝ වලින් තමයි මුට ලොකු ඉන්කම් එකක් එක්ක පටන් ගන්න ඇත්තේ. නැත නම් මුට එපා වෙලා ඉඳල තියෙන්නේ.

    • Love
    Reactions: Nidarshana_k

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113
    ඇදෙ මෙන්න මේ දාවුඩ් කියන youtuber ආපහු ලංකාවට ඇවිල්ල. මේ පාරත් පොර චැරිටි සින් එකක් කරන්න ඇවිල්ල තියන්නේ.
    මු ඇත්තටම ලංකාවට ආදරේ පොරක් වගේ. දැනට චැරිටි සින් තුන හතරක් කරා මු

    හැම වෙලේම
    බලපන් ...ඒ මිනිස්සු ජීවිතේ විදින්නේ..තව කාට හරි උදව් කරලා...
    එහෙම කරලා වීව්ස් ගත්තත් කමක් නෑ...
    වීව්ස් හිගන්නොන්ට වඩා මූ උසස්
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    මෙන්න මෙතන කියනව මු ලංකවට ආවයින් පස්සේ තමයි youtube දිගටම කරන්න හිතුවේ කියල. ලංකවේ කරපු වීඩියෝ වලින් තමයි මුට ලොකු ඉන්කම් එකක් එක්ක පටන් ගන්න ඇත්තේ. නැත නම් මුට එපා වෙලා ඉඳල තියෙන්නේ.

    ow neh. eka tamai. motivation ekak enna athi