මෙන්න මු ආපහු ලංකාවට ඇවිල්ල.

AnuradhaRa

Well-known member
  • Racist huttek Harold kaaraya
    ඌ නේද කසිප්පු කිය කිය ගියේ

    ඉන්දියාවෙත් එහෙම එකක් කිව්ව

    සල්ලි කාරයො ඉතිං.. හිත හොද මිනිස්සු.. මට තමා කීයක්වත් කඩා ගන්න බැරි වුණේ තාම
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    ඌ නේද කසිප්පු කිය කිය ගියේ

    ඉන්දියාවෙත් එහෙම එකක් කිව්ව

    සල්ලි කාරයො ඉතිං.. හිත හොද මිනිස්සු.. මට තමා කීයක්වත් කඩා ගන්න බැරි වුණේ තාම
    වෙලාව තමයි..උඹ ඉන්නේ ගේ අස්සෙමනේ..උන් පාරවල් ගානේ යනව කලු කැත උන් දැක්ක ගමන් කීයක් හරි දෙනවා රීච් වැඩි කර ගන්න..

    හැබැයි උඹේ පාට හරි උනාට ජොල වැඩි...උන් පාරෙදි දැක්කත් හිතන්නේ සැපට කන බොන එකෙක් කියලා...
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    views ගත්තත් මු ගොඩක් උදවු කරලා තියනවා වෙන යුටියුබර්ලට වැඩිය
    නෑ නෑ. නරකක් නෑ

    ටී ෂර්ට් එකක් දානව මම
    දාර පයෝදර ටී ෂර්ට් එකකින් වහන්න බෑ
    ------ Post added on Apr 24, 2024 at 7:59 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,026
    113
    එකමත් එක රටක
    ටී ෂර්ට් එකක් දානව මම
    එතකොට views එන්නේ නෑ .
    කන්න අදින්න නැති එකෙක් වගේ පෙන්න ඇදුම් අඩුවෙන් ගන්නේ thumbnail එකට . උබට දුකෙන් වගේ ඉන්න කියයි .
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    උබල දාන ට්‍රැවල් වීඩියෝ බලල, කළු කැත මිටි කපල් ලංකාවෙ ට්‍රැවල් කරන වීඩියෝ දැන් එක දිගට මේන් පේජ් එකේ පුරවල එනවා. මේක නැති කරගන්නෙ කොහොමද. මට ලන්කාවෙ උන්ව බ්ලොක් කරගන්න තිබ්බොත් ඇති.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    531
    358
    63
    Home
    kitsooftlk.blogspot.com
    ඔව් මුට පක් ඉනිදියා විවුස් වැඩියි, මු එකපාරක් කිව්වා මු youtube නවත්තන්න අදහස් කරනකොට ලංකාවට ආපු නිසා දිගටමම youtube කරන්න අදසස් කරා කියල. ඒ ඔය අරගල කාලේ වගේ. ගොඩක්ම මුට හොද විවුස් සහ සැලකුව මිනිස්සු
    Honda de agaya kirimama watinawa machan…..
     
    • Love
    Reactions: Kalegana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    මූ හැබැයි දොඩම් එකට රුපියල් 200 කිව්වම local price ද tourist price ද අහන හිගන සුදු මහත්තයෙක් නෙමෙයි...
    මුගේ වීඩියෝ හොදයි... Genuine ' පාටයි'

    මේ ටිකේම ඉන්නේ අනේ මාව ස්කෑම් කරපං කිය කිය පෙට්ටි කඩ ගානේ රිංගන උන්
    මාව ස්කෑම් කරපං ,ගෑණිගේ තට්ටම් මිරිකපන්.... වීව්ස් දියන්.....

    අර කොත්තු කාපිරියාගේ වීව්ස් මිලියන් පැනලා....