මෙන්න මූට ලැජ්ජයිලු බංගලින්ගෙන් ණය ගත්ත ඵක..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    වලව්වෙ හාමු ගමෙ ඩෝබිගෙන් නය ගත්ත වගේ සීන් එකක් යන්නෙ. වැඩියෙන්ම රිදෙන්නෙ වලව්වෙ වැඩකාරකමට ඉන්න උන්ට. 😀😀😀
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ වෙලාවට සිරිලාංකික මෙව්වා එක පරම්පරාවෙන්ම ගැලෙව්වේ. පරපුරම නිවන් දැක්කෙව්වා වගේ ෆීලිං එකක් එන්නේ.


    වත්තේ තනකොල කප්පගන්න එන්න කියන්නේත් බංගලින්ට. දැං උං ගෙන්නං නෝන්ඩි වෙන්න බෑ, වැඩ නැත්තං පොල් රැව්ලට පොඩ්ඩක් එන්න කියහං .🤡🤣
    @erozan
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    මු කියන එක ඇත්ත,නය ගත්ත එක ගැන නෙමෙයි මන් කියන්නේ.බංගලි කිව්වම ඇත්තටම ගණන් ගන්නේ නෑලු බන්,
    පොඩ්ඩක් හොයල බලපන්.ඕකුන් ඉතින් අපේ උන්ට කින්ඩ් දානවා ඇති,
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Ammo, Arabi karayo garu karanawa lu Sri Lanka kiwama. :D

    Bangalinge ochchara mahanthaththa kamak nati nisa tamai un diyunu wenne. Garment factory ehema mehen galawan gihin ehe danawa laaba nisa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,367
    30,170
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මු කියන එක ඇත්ත,නය ගත්ත එක ගැන නෙමෙයි මන් කියන්නේ.බංගලි කිව්වම ඇත්තටම ගණන් ගන්නේ නෑලු බන්,
    පොඩ්ඩක් හොයල බලපන්.ඕකුන් ඉතින් අපේ උන්ට කින්ඩ් දානවා ඇති,
    රෙදි නෑ..... එකම දේ සිංහලු බංගලි වගේ හින්දා බංගලි වගේ හැංගිලා ඉන්න පූලූවං

    මිට්ටොන්ට දැන් වෙනද හිටිය රාජ කූමාර ලීලාවෙන් ඉන්න බෑ. රජතුමාම ජංගිය ගැලෙව්වනේ🤡🤣🤣
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    රෙදි නෑ..... එකම දේ සිංහලු බංගලි වගේ හින්දා බංගලි වගේ හැංගිලා ඉන්න පූලූවං

    මිට්ටොන්ට දැන් වෙනද හිටිය රාජ කූමාර ලීලාවෙන් ඉන්න බෑ. රජතුමාම ජංගිය ගැලෙව්වනේ🤡🤣🤣
    එක ඇත්ත ශ්‍රී ලන්කන් කියල ගොඩක් උන් දන්නේ නැ.ඉන්දියන් කියලනේ හිතන්නේ...අනාත ගතිය යවන්න අමාරුයි....සොරි සින්හලුනේ,මොනවහරි ගාලා සුදු වෙයලලා....
    (මාත් ඇතුළුව )

    බංගලි ඉන්දියන් උන් කියන්නේ මෙහෙ හොටෙල් වලට ඇවිල්ල අයන් එකෙන් රොටි පුච්චන් කන ඩයල්.හොටෙල් වල වැඩ කරපු එකෙක්ගෙන් අහපන්.
    සාමන්නයෙන් ඉන්ගලන්ඩ් ගෙස් ඉදිය රූම එකක්,මේකේ එකෙක් ඉදියද කියලා වත් හොයාගන්න බැරි තරමට පිලිවෙලයිලු...
    බංගලි ඉන්දියන් උන් තමයිලු පට්ටම චාටර්.හොටෙල් වල වැඩ කරන උන් කියන්නේ.මේක මට ගොඩක් උන් කියල තියෙනව
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    naya gattata apahu gewanne na baya wela. lankawata ochchara naya denne anith ratawal baya athi sir sudu van ewai kiala.