මෙන්න මූව දන්නවද බලපන්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    කවුද බන් මෙන්න මේ ඩයල් එක?අපි නොදන්නවා වුනටා ඉනටනැෂනල් ෆෙමස් ඩයල් එකක්ද? අපිට හිතන්නවත් බැරි උන් එක්කනේ මූ මේ පොටෝ ගහල දාල තියෙන්නේ. :shocked::shocked::shocked:

    https://www.facebook.com/amithworldwide/


    1591953139044.png


    1591953119529.png
     

    Attachments

    • 1591953038813.png
      1591953038813.png
      200.9 KB · Views: 76
    • Like
    Reactions: kinkon

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Danne naa man fb eke dakka thawa lankawe ekek music walata sambanda oya hama ekath ekkama 4to dala thiyenawa..u nam patta look ekak american kallek wage ekek
     
    • Like
    Reactions: Heshan Daminda

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මු මාර පොරක් නේ යුද්දෙට පින්සිද්ද වෙනඩ US ගිහින් තියෙන්නේ
    මේ ඉන්න පොරවල් එක්ක එහෙ උන්ටත් ෆොටෝ එකක් ගන්ඩ අමාරු ඇති :lol:
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    ohoma porawal innawa ban api nodannawa unata. lankawe superbike technician kenek innawa uge profile eke okkoma thiyenne moto GP riders la ekka gahapu photo. rossi, marquez, pedrosa, lorenzo
    ඌව නම් දන්නවා. රෝසි වගේම ලුක් එකක් තියෙන්නේ. කෙට්ටු ඩයල් එකක්නේ.

    මු මාර පොරක් නේ යුද්දෙට පින්සිද්ද වෙනඩ US ගිහින් තියෙන්නේ
    මේ ඉන්න පොරවල් එක්ක එහෙ උන්ටත් ෆොටෝ එකක් ගන්ඩ අමාරු ඇති :lol:
    ඔව් බන් මේ ඉන්න උන් සේරම VVIP වගේනේ.

    He's an event organizer.. Events mean BIG events like Tomorrowland (not tomorrowland)
    ෂුවර්ද? :confused:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    Mu Event management karana dial ekak. USA wala concerts karana events manage karana eka thama karanne. Thawa Akon ekka wada karanawa. Last year song ekak uth release kala.


    බලපන් ඉතින් මුන්ට ලංකාවේ ඉවෙන්ට් ඔගනයිස් කරන්න දුන්න නම් පට්ට විදේශ විනිමයක් ගෙන්නගන්න තිබ්බ. :(