ඉතින් මූ හම්බෙන හැම එකා ලගම ඕක තමයි දාන්නේ මම දැකල තියන විදියට . . අර ගමේ ආරච්චි එනකොට කාණුවට බැහැල සරමත් පහලට දාල වැඳගෙන ඉන්න එකා වගේ .. එකදිගට මුගේ video එකක් නම් බලලා නෑ . බලන්න ලැජ්ජයි
අර ටියුෂන් එකෙක් එක්ක කරපු එකද ?Muge i8 video eka poddak balapanko.![]()
අර ටියුෂන් එකෙක් එක්ක කරපු එකද ?
මම ටිකක් බැලුව කඩවත් මොකද්ද මගුලක් . බලන්න බෑ මටම විලි ලජ්ජා නිසා .
සොමාලියෙවේ එකෙක්ව බේකරියකට අරන් ගියා වගේ .Ow Ow. tuition karayage Muna dakkama Hina yanawa eke. Uta karagaththa gon kama wela inne. Mu car eka athule aru biri wenakan ka gahanawa.
එහෙන් මෙහෙන් බැලුවා. මුන් ගැන කතාකරනවනම් මුන් ගැන දැනගෙන ඉන්න එපායෙ බන්උබ ඕක බැලුවද ?![]()
මාත් එහෙනම් මෙහෙන් තමයි බලල තියෙන්නේ . මූ කෑගහන විදියට බලන්න බෑ .එහෙන් මෙහෙන් බැලුවා. මුන් ගැන කතාකරනවනම් මුන් ගැන දැනගෙන ඉන්න එපායෙ බන්
ඌ කියන ටික යවලා දම්මික කියන ටික විතරක් බැලුවනම් ඇතිමාත් එහෙනම් මෙහෙන් තමයි බලල තියෙන්නේ . මූ කෑගහන විදියට බලන්න බෑ .