මෙන්න මූ ධම්මිකව හම්බෙලා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,293
    25,070
    113
    tracing Geo-location.. ... ...
    ඉතින් මූ හම්බෙන හැම එකා ලගම ඕක තමයි දාන්නේ මම දැකල තියන විදියට . . අර ගමේ ආරච්චි එනකොට කාණුවට බැහැල සරමත් පහලට දාල වැඳගෙන ඉන්න එකා වගේ .. එකදිගට මුගේ video එකක් නම් බලලා නෑ . බලන්න ලැජ්ජයි

    Muge i8 video eka poddak balapanko. 😄
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,070
    113
    tracing Geo-location.. ... ...
    අර ටියුෂන් එකෙක් එක්ක කරපු එකද ?
    මම ටිකක් බැලුව කඩවත් මොකද්ද මගුලක් . බලන්න බෑ මටම විලි ලජ්ජා නිසා .

    Ow Ow. tuition karayage Muna dakkama Hina yanawa eke. Uta karagaththa gon kama wela inne. Mu car eka athule aru biri wenakan ka gahanawa.
     
    • Haha
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උඹත් රනිල්ව හම්බෙලා වීඩියෝ එකක් කරපන් @tharakaf :lol:

    ඕකට දැන් බනින උන් මූ අනුරයව හම්බෙච්ච දවසට තමයි මුගේ හොද කියන්නේ . 😂
    10.50 -> "මට රුපියල් දහයක් ලාබත් තියනවා. මම ඒක කෙලින් කරන්නත් දන්නවා. මට රට දුන්නත් ඒකයි"

    රට ඉල්ලන්නෙ ඇයි කියල තේරෙනවද? @netudara @2osama
    ------ Post added on Sep 19, 2024 at 8:56 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    උබ ඕක බැලුවද ? :baffled:
    එහෙන් මෙහෙන් බැලුවා. මුන් ගැන කතාකරනවනම් මුන් ගැන දැනගෙන ඉන්න එපායෙ බන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,932
    167,709
    113
    එකමත් එක රටක
    එහෙන් මෙහෙන් බැලුවා. මුන් ගැන කතාකරනවනම් මුන් ගැන දැනගෙන ඉන්න එපායෙ බන්
    මාත් එහෙනම් මෙහෙන් තමයි බලල තියෙන්නේ . මූ කෑගහන විදියට බලන්න බෑ .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මාත් එහෙනම් මෙහෙන් තමයි බලල තියෙන්නේ . මූ කෑගහන විදියට බලන්න බෑ .
    ඌ කියන ටික යවලා දම්මික කියන ටික විතරක් බැලුවනම් ඇති