මෙන්න මෙහෙමයි දන්සැලක් කෙරෙන්නෙ!

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Dt84Q.jpg

    මේ වගේ මටත් ලූනු කපන්න පුලුවන් උනා නම්
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    සිරාවට බං මම හිතුවා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් තිබුන්නෑ!:sorry: කළුතර තිබුනෙ..;)

    අම්මට සිරි අපිත් කලුතරනෙ බන් කියන්න එපෑයි ආවනම් බඩ පෑලෙන්න කන්න තිබුන :)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඔන්න මෙදා සැරේ කලින්ම කියනව කට්ටියට..;)
    අද
    (23) 7ට සුප් දන්සැල, හෙට(24) ඒ වෙලාවටම බත් දන්සැල..:cool:

    පුළුවන්මක් තියෙනය එන්නෙ
    ..:)
    කළුතර, කටුකුරුන්ද ධර්මකිත්‍යෝදයාරාමය පන්සල ඉස්සරහ වත්තෙ තමා තියෙන්න්නෙ..:yes:
    (අයිලප්පෙරුම හන්දියෙ බෝහ කිට්ටුව..:yes:)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඊයෙ සුප් දන්සැල ජයටම ඇදුනා රෑ 12 පහුවෙනකන්ම..:cool:
    හාල් කිලෝ
    30ක් තියන යිස් හැලි 8ක් වගේ ගියා..;)


    uba nama kiwwam apita polima inna ona na neda :P

    Varen varen.. ;)
     

    JmCt

    Well-known member
  • Nov 2, 2011
    766
    81
    48
    ඊයෙ සුප් දන්සැල ජයටම ඇදුනා රෑ 12 පහුවෙනකන්ම..:cool:
    හාල් කිලෝ
    30ක් තියන යිස් හැලි 8ක් වගේ ගියා..;)




    Varen varen.. ;)

    photos Nadda? macho.....

    Meka nam patta dansala.....2011 Eka