මෙන්න මෙහෙමයි බුරවි වලට සුදානම් වුනේ....

shenat

Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    මොනවද බන් බේරගන්න කලේ? ගොන්ජා එක්ක සෙල්ෆි ගහපු එකද?

    Low IQ උන්ට එකම දේ සියපාරක් කියන්න කාලෙ නාස්ති කරන්න බෑ බන්. උබ එහෙම හිතන් ඉඳපන්. මට කියන්න ඕන කියල හිතුනොත් හෑල්ලක් ගහන්න එන්නං 👍

    එතකන් ඔය ආණ්ඩුවෙ උන් ඕක ගැන කියපු වීඩියෝ ඇති. ඒව බලපන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    ඉන්දියන් සාගරේ නිකන්ම යනව රට ඇතුළට එන්නෙ නෑ කියල තිබුණ කියන කුණාටුවකට වැලේ වැල් නැති උන බයියන්ගෙ බලු කෙඳිරිලි ආවට කරන්න දෙයක් නෑ කියලා. 🤭

    කරන්න ඕන දේවල් කරල තිබුණලු. එහෙමනම් එච්චරයි වෙන්න ඕන. අයින් වෙයන් කියන තැන්වලින් අයින් උනා නං මැරුණ 200 කටවත් බේරෙන්න චාන්ස් එකක් තියෙන්න ඇති.
    ගම්පොල පැත්තේ උන්ට ගිහිං කියලා බලපන්කෝ ඔය දුන්න කියන warning ගැන උන් කියලා දෙනවා හොදට.
    ඔය ලෙවල් එකේ කුණාටුවකින් ලොකු හානියක් වෙනවා. කොහොමත් සැලකිය යුතු ගාණක් මැරෙන්න තියෙන ඉඩ වැඩියි. පොනිල්ලා බංකොළොත් කරල දාලා ගියපු රටේ ඔය තරමින් බේරගත්ත එකට අනුරලාට පින් දෙන්න ඕන.
    අනුරලාට පින් දෙනවා දැන් දැන් කනෙක්ෂන් එහෙම එන එන පැති වලින්. උදේ නන් පූජාවකුත් දීලා තිබ්බ
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    ගම්පොල පැත්තේ උන්ට ගිහිං කියලා බලපන්කෝ ඔය දුන්න කියන warning ගැන උන් කියලා දෙනවා හොදට.

    දැන් ඕක අහගන්නම මම යන්න ඕනද? 😂 උබ ගිහින් අහගෙනනෙ තියෙන්නෙ. ඒක අපිට කියපන්.


    අනුරලාට පින් දෙනවා දැන් දැන් කනෙක්ෂන් එහෙම එන එන පැති වලින්. උදේ නන් පූජාවකුත් දීලා තිබ්බ

    එළ 👍
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    දැන් ඕක අහගන්නම මම යන්න ඕනද? 😂 උබ ගිහින් අහගෙනනෙ තියෙන්නෙ. ඒක අපිට කියපන්.

    එළ 👍
    නෑ නෑ උන්ම තව ටික දවසකින් ඔහෙට ඇහෙන්නම කියයි. එතකන් රතු තරුවට පින් දිදී ඉන්න
     
    • Like
    Reactions: shenat

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    899
    794
    93
    අඩෝ සිරාවට මාරම ප්ලෑනින්... සිරාවටම(y)

    මේ කුණාටුවට තමයි ලොක්කට ඔරොත්තු දෙන්න බැරි වුනේ
    කොහෙද මාළදිවයින හරියටද කොහෙද ගහගෙන ගියා...


    images