අපේ ජාතිය වනසන්න පටන් අරන් තියන්නේ පුංචි පව්ල රත්තරං කියන මෝඩ සංකල්පය ගෙනල්ලා පව්ල් සැලසුම් ක්‍රම හදපු අවජාතක ආන්ඩු තමයි. අපේ පරණ පව්ල් වල ලමයි 8 ක් 10 ක් ඉදලා තියනවා. ඒත් දැන් එක්කෙනයි දෙන්නයි. කලාතුරකින් තමයි ලමයි තුන්දෙනෙක් ඉන්න පව්ලක් වත් ඉන්නේ. ඉතිං සිංහල ජනගහනය අඩු වෙන එක අහන්න දෙයක්ද.
බලන්න ලමයි නැති සිංහල තරුණ ජෝඩු ගොඩක් අපේ රටේ ඉන්නවා. ඒ ගොඩක් අයට ලමයි නැති වෙන්නේ පොඩි පොඩි දේවල් වලට නියමිත වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා. වෛදය සායන තියන්න ඕනේ මේවටයි.
නැකැත් රාල;16809643 said:ඔතනම තමයි වැරදුනේ.. තම්බි කවදාවත් ලමයි හදන්න සල්ලි ඕන කියන්නේ නෑ.. එකා උඩ එකා බුදියගෙන හරි ලමයි හදනවා.. මම දන්න මරක්කල පොරක් ඉන්නවා පෙට්ටි කඩයක් කරන්නේ පොරට ළමයි 5යි.. අපේ මිනිහෙක් පෙට්ටි කඩයක් කලොත් ඌ එකෙක්වත් හදන්නේ නෑ සල්ලි නෑ කියලා.. හැබැයි උන්ට පල්ලියෙන් සහ අනිත් මරක්කලයන්ගෙන් උදව් තියනවා.. කොහෙද අපේ උන් පන්සලකට යන්නේ නෑ. ඉතින් අපිට එහෙම සංවිදානය වෙලා සිංහල උන්ට උදව් කරන්නත් බෑ.. ඉස්සෙල්ලම අපේ නැතිවුන ගිහි පැවිදි සම්භන්ධය ගොඩ නගන්න ඕන අනික් ප්රෂ්න ඔක්කොටම එතකොට විසඳුම් ලැබෙයි..
උඹ කියන කථාව හරි බන්. කොහොම හරි මේ ගිහි පැවිදි සම්බන්ධය ආයෙත් ගොඩනගන්න ඕනේ. පාට පක්ෂ වලට බෙදිලා කරන මේ විගඩමත් නවත්වන්න ඕනේ. ජාතියක් ජන්මයක් නැති පරයන්ට මේ රට පාලනය කරන්න දෙන්න බෑ. ගිහි පැවිදි සම්බන්ධය ගොඩනැගුවොත් සිංහල නායකයෙක් ඇති කරන එක නිකන්ම වෙන වැඩක්.