මෙන්න මේකට කරන්න දෙයක් කියහල්ලකෝ.. 😣

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එහෙම තමයි බං දැන් මාස ගණන් පස්සෙන් ගිහින් ආඩම්බර පෙන්නන්න කොල්ලව රස්තියාදු කරන වයස මුන් දෙන්නගෙම පැනලා. උන් ඉන්නේ ක්ලාස් යන කෙල්ලන්ගේ කොල්ලන්ගේ වයසේ නෙවෙයි කියලා උන්ටම තේරෙනවා ඇති ඒනිසා දෙන්නටම ඕන මේක අවුරුදු ගණන් අදින්නේ නැතුව කෙරෙන විදිහක් බලන්න වෙන්න ඇති. අනිත් එක හඳහන් බලනවා කියන්නේ හෙට අනිද්දට බදිනවා කියලා නෙවෙයිනේ ඕක දැම්ම බලලා ඉවරවෙන එක හොදයි මොකද සේරම හරි ගිහිල්ලා අන්තිම මොහොතේ හඳහන් බලලා ගැලපෙන්නේ නැති උනොත් හිතත් අප්සෙට් කරගෙන දෙන්නා දෙපැත්තට වෙනවට ඒක හොදයි.ඔය මොනවා ගැලපුනත් ආශ්‍රය කරනකොට කෙල්ල මොන වගේද කියලා තේරුම් ගන්න ඕන ඌ. අපි උගේ හිත කඩන්නේ නැතුව සුබ පතමු කොල්ලට මේක හරි යන්න කියලා
    Totally agree!
     
    • Love
    Reactions: Heshan Daminda

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,692
    11,484
    113
    හඳට කිට්ටුව
    මහ එකී ඔපරෙසන් කරවපන්.
    පැටව් ගෑනු එවුන්වත් ඔපරෙසන් කරවපන්.

    ඊට පස්සෙ ආයෙ ඇඩ් දම්මපන්
    බව් බව්, එම්බාක් මොකෙක්ව්ව්ත් එන්නෙ නෑ ඕවට, ගෙදරක ඉන්න එවුන්ට කොහොමත් එන්නෙ නෑ.

    වටෙ පිටෙ ගෙවල් සෙට් කරල දෙන්න තමා වෙන්නෙ.
    මෝඩ සින්හලු සමහරු ඔපරෙසන් කරල දෙනව නන් ගන්න කැමති වෙයි.

    නැත්නන් ඉතින් හදාගන්න ඇරෙන්න වෙන කරන්න
    දෙයක් නෑ.
    නෙදකින්, බල්ලෙක් කියන කතාද මෙව්වා..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙක අහන එක හරිද මන්දා කෙල්ල ලස්සනද සුදු ද කලු ද උඹට වඩා උසද මිටිද
    තට්ටෙ තියෙනවද? ගඳ තත්වේ කොහොමද? දවසට කීපාරක් නානවද? 🐭සතුටින්ද? අල්ලපු ගෙදර අංකල් දන්නවද? එමියගේ රේටින්ස් කොහොමද?

    තව ගොඩක් ප්‍රශ්ණ තියෙනවා🤣
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    WuF8H1V.png

    එක එක තැන්වල ගිහින් දාන්නෙ, උඹට පුලුවන් බලු පැටව් ටික උඹගෙ ගෙදර ගෙනල්ල තියාගන්න...
    සතියක් දෙකක් යද්දි ගෑණිත් ශේප් එකේ ගෙදරම ඉඳියි...
    එක ගලයි, කුරුල්ලෝ දෙන්නයි....
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ටහිකෙයි අර පාරෙදි හම්බෙලා උබට නම්බර් එක දීලා ගිය උබලගෙ ඉස්කෝලෙ හිටිය කෙල්ලෙක් කිව්ව මේනකාද? එතකොට ඒකි පිරමීඩ කාරියෙක්වත් ඉන්ශුවරන්ස් විකුණන එකියක්වත් නෙවෙයිද? This is byond science bn 😳 ලංකාවෙ good looking කෙල්ලෙක් පාරෙදි ඉස්කෝලෙ කාලෙ දන්න කොල්ලෙක්ට නම්බර් එක දීලා සෙට් වෙන්න?? එක්කෝ ඒකි උබට නොකිව්වට ඉස්කෝලෙ කාලෙ උබට කැමැත්තෙන් ඉන්න ඇති?, නැත්තං උබගෙ පට්ටම ලක් එකක් කැරකෙනවා ඇති මේ කාලෙ, එහෙමත් නැත්තං පට්ට මරාලයක් වෙන්නත් පොසිබිලිටි එකක් තියනවා. කෝකටත් හැමදේම හොදට හොයලා බලපන් පුලුවන්තරං. උබව බය කරන්න කියනවා නෙවෙයි අදකාලෙ වෙන දේවල් එක්ක එලකිරියෙ බොක්කක් නිසා වැඩි හොදට කිව්වෙ.
    @Heshan Daminda බලපන් අපි මුලදිම සීන් එක කියලනෙහ්? උබ ඒදවස් වලම ඒකි ගැන හොයන්න පුලුවන් හැම තැනින්ම ඔක්කොම හොයලා බලලා හිටියනං දුර යන්නෙ නැතුවම ඔය මරාලෙන් බේරෙන්න තිබ්බා 😒😒
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,153
    113
    34
    Kalutara
    @Heshan Daminda බලපන් අපි මුලදිම සීන් එක කියලනෙහ්? උබ ඒදවස් වලම ඒකි ගැන හොයන්න පුලුවන් හැම තැනින්ම ඔක්කොම හොයලා බලලා හිටියනං දුර යන්නෙ නැතුවම ඔය මරාලෙන් බේරෙන්න තිබ්බා 😒😒
    කොහොමද මගේ බ්‍රේන් වොෂ් කරලා, මාව අන්ධ කරලා තිබ්බ හැටි. වෙලාවකට හිතෙනවා ඉනාවක්වත් කැව්වද කියල මට. මුන්ගේ අම්මා ඉව්වා කියල බත් එකකුත් එව්වනෙ බන්. ඕකටවත් මොනවත් දාලා තිබ්බද මන්දා බන්. :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    @Heshan Daminda බලපන් අපි මුලදිම සීන් එක කියලනෙහ්? උබ ඒදවස් වලම ඒකි ගැන හොයන්න පුලුවන් හැම තැනින්ම ඔක්කොම හොයලා බලලා හිටියනං දුර යන්නෙ නැතුවම ඔය මරාලෙන් බේරෙන්න තිබ්බා 😒😒
    මොකට හොය හොයා කරගහගන්නවද ජීවිතේ තියෙනකං නඩත්තු කර කර ඉන්න 😒😒
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මොකට හොය හොයා කරගහගන්නවද ජීවිතේ තියෙනකං නඩත්තු කර කර ඉන්න 😒😒
    වාහන වගේම තමා බං. නොවටිනා ගිණි ගනන් දීලා අරගෙන, ෆිනෑන්ස් ගෙවාගෙන, නඩත්තු කරගෙන දගලනවා. ඒ යන ගමන් ටිකම uber/pickme දාගෙන ගියානං overall cost time and effort එක්ක බලනකොට ඒක වාසියි. හැබැයි ඒත් ඉතිං අපි වාහන ගන්නවනෙහ්? තමන්ටම කියලා ගෙදර ගරාජ් එකේ හිතුන ගමන් පදින්න කාර් එකක් අරං පාක් කරලා තියන එකෙත් වෙනම ආතල් එකක් තියනවනෙහ්. ගෑනුත් ඒ වගේම තමා 🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    වාහන වගේම තමා බං. නොවටිනා ගිණි ගනන් දීලා අරගෙන, ෆිනෑන්ස් ගෙවාගෙන, නඩත්තු කරගෙන දගලනවා. ඒ යන ගමන් ටිකම uber/pickme දාගෙන ගියානං overall cost time and effort එක්ක බලනකොට ඒක වාසියි.

    මටනං පාඩුයි මෙහෙ වන්නියනෙ uber/pickme තියෙන්නෙ කිලෝමීටර් 25 ක් විතර එහයිං

    හැබැයි ඒත් ඉතිං අපි වාහන ගන්නවනෙහ්? තමන්ටම කියලා ගෙදර ගරාජ් එකේ හිතුන ගමන් පදින්න කාර් එකක් අරං පාක් කරලා තියන එකෙත් වෙනම ආතල් එකක් තියනවනෙහ්. ගෑනුත් ඒ වගේම තමා 🤣

    ගෑනු හිතුණ ගමන් පදින්න බෑනෙ ගෑනිත් කැමති වෙන්න එපෑ. අනික එහාගෙදර කාරෙකට ඔක්ටේන් 95 ගහනව වැක්ස් කරනව මට ඔක්ටේන් 92 ගහනව මාසෙකට සැරයක් වත් හෝදන්නෙවත් නෑ කියල පදින්න දෙන්න බෑ කියන්නෙත් නෑ. පොඩ්ඩ බැරිවුණොත් ආයෙ ශෝරූම් එකට යන්නෙත් නෑ. වෙන කාරෙකක් පදින්න හිතුණොත් ගෙදර කාරෙකට හොරෙන් පදින්න ඕනෙත් නෑ. යතුර අතට අරං ගරාජ් එක වැහුවම වෙන එකෙක් පදී කියල බයකුත් නෑ. වැලියු එක එන්න එන්න වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙත් නෑ. තව අටෝරාසියක් කිව්වැකි ඔයි වගේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,308
    1
    101,153
    113
    34
    Kalutara
    මටනං පාඩුයි මෙහෙ වන්නියනෙ uber/pickme තියෙන්නෙ කිලෝමීටර් 25 ක් විතර එහයිං

    ගෑනු හිතුණ ගමන් පදින්න බෑනෙ ගෑනිත් කැමති වෙන්න එපෑ. අනික එහාගෙදර කාරෙකට ඔක්ටේන් 95 ගහනව වැක්ස් කරනව මට ඔක්ටේන් 92 ගහනව මාසෙකට සැරයක් වත් හෝදන්නෙවත් නෑ කියල පදින්න දෙන්න බෑ කියන්නෙත් නෑ. පොඩ්ඩ බැරිවුණොත් ආයෙ ශෝරූම් එකට යන්නෙත් නෑ. වෙන කාරෙකක් පදින්න හිතුණොත් ගෙදර කාරෙකට හොරෙන් පදින්න ඕනෙත් නෑ. යතුර අතට අරං ගරාජ් එක වැහුවම වෙන එකෙක් පදී කියල බයකුත් නෑ. වැලියු එක එන්න එන්න වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙත් නෑ. තව අටෝරාසියක් කිව්වැකි ඔයි වගේ
    තෝ අඩුම මාසයක්වත් ගෙදර බලු බල්ලෙක් නැතුව තනියම උයාගෙන කාගෙන ඉඳලා තියේද?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මටනං පාඩුයි මෙහෙ වන්නියනෙ uber/pickme තියෙන්නෙ කිලෝමීටර් 25 ක් විතර එහයිං

    ගෑනු හිතුණ ගමන් පදින්න බෑනෙ ගෑනිත් කැමති වෙන්න එපෑ. අනික එහාගෙදර කාරෙකට ඔක්ටේන් 95 ගහනව වැක්ස් කරනව මට ඔක්ටේන් 92 ගහනව මාසෙකට සැරයක් වත් හෝදන්නෙවත් නෑ කියල පදින්න දෙන්න බෑ කියන්නෙත් නෑ. පොඩ්ඩ බැරිවුණොත් ආයෙ ශෝරූම් එකට යන්නෙත් නෑ. වෙන කාරෙකක් පදින්න හිතුණොත් ගෙදර කාරෙකට හොරෙන් පදින්න ඕනෙත් නෑ. යතුර අතට අරං ගරාජ් එක වැහුවම වෙන එකෙක් පදී කියල බයකුත් නෑ. වැලියු එක එන්න එන්න වැඩිවෙනව මිසක් අඩුවෙන්නෙත් නෑ. තව අටෝරාසියක් කිව්වැකි ඔයි වගේ
    Ehemanam seen tiyanawa itn 😑
     
    • Love
    Reactions: Hyaenidae