ටහිකෙයි අර පාරෙදි හම්බෙලා උබට නම්බර් එක දීලා ගිය උබලගෙ ඉස්කෝලෙ හිටිය කෙල්ලෙක් කිව්ව මේනකාද? එතකොට ඒකි පිරමීඩ කාරියෙක්වත් ඉන්ශුවරන්ස් විකුණන එකියක්වත් නෙවෙයිද? This is byond science bn

ලංකාවෙ good looking කෙල්ලෙක් පාරෙදි ඉස්කෝලෙ කාලෙ දන්න කොල්ලෙක්ට නම්බර් එක දීලා සෙට් වෙන්න?? එක්කෝ ඒකි උබට නොකිව්වට ඉස්කෝලෙ කාලෙ උබට කැමැත්තෙන් ඉන්න ඇති?, නැත්තං උබගෙ පට්ටම ලක් එකක් කැරකෙනවා ඇති මේ කාලෙ, එහෙමත් නැත්තං පට්ට මරාලයක් වෙන්නත් පොසිබිලිටි එකක් තියනවා. කෝකටත් හැමදේම හොදට හොයලා බලපන් පුලුවන්තරං. උබව බය කරන්න කියනවා නෙවෙයි අදකාලෙ වෙන දේවල් එක්ක එලකිරියෙ බොක්කක් නිසා වැඩි හොදට කිව්වෙ.