මෙන්න මේකයි මගේ කතාව...

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අනිවා මට තේරුනා නේ මේකිට මානසික ලෙඩක් කියල. ඔහොම උන්ට කෑගහලා, බැනලා වැඩක් නෑ. කොහොම කිව්වත් ඒ දේ ඔලුවට යන්නේ නෑ.

    මොකක්ද උඹට ලැබුන අනුකම්පාව?
    Matath awul tibba, eth daala giye na.
    Mama dan sahenna durata saneepai
     
    • Wow
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    Saneepa karanna puluwan

    lcpYXxD.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,989
    113
    34
    Kalutara
    මම හිතන්නේ නෑ ඕක උඹට ඔච්චර දරුණුවට තිබ්බ කියල, මම කියන චරිතේ නිකන් con-artist කෙනෙක් වගේනේ. බලපන්කො. agenda එකක් හිතේ තියාගෙන හැම දෙයක්ම කරන්නේ.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මම හිතන්නේ නෑ ඕක උඹට ඔච්චර දරුණුවට තිබ්බ කියල, මම කියන චරිතේ නිකන් con-artist කෙනෙක් වගේනේ. බලපන්කො. agenda එකක් හිතේ තියාගෙන හැම දෙයක්ම කරන්නේ.
    Ow mata ohomama tibbe na
     
    • Love
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,949
    2
    54,638
    113
    Oyata asnaeepayak tibba nan therei
    Prashnaya thamange nowena thaak ohoma thama

    මගෙ අසනීපෙ නිසා වෙන කාටවත් ඇණයක් වෙන්නෙත් නෑ කොහෙවත් යන ඇණ කරේ තියාගන්නෙත් නෑ :yes:
     
    • Wow
    Reactions: Heshan Daminda

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ ප්‍රශ්නෙ හරියටම තේරුම් අරගන තියන එකත් ලොකු දෙයක්. හොඳට මතක තියාගනින් කෙල්ලෙක්ව බඳින්නෙ ඒකිව විතරක් නෙමේ, උන්ගෙ මුළු පවුලම. ඒ හින්දා පවුලේ අනිත් එවුන් එක්කත් (විශේෂයෙන් දෙමවුපියො) නැදෑකම් තියාගන්න පුලුවන් තරමට පරිණාමය වෙලානම් විතරක් බැඳපන්.

    ගෑනු ඔක්කොම ඔහොම නෑ, එහෙමයි කියන්නෙ ගෑනු දැකලා නැති එවුන්. මාර හොඳ කෙල්ලො ඉන්නවා. බැන්දට පස්සෙ හදාගන්න බලාගෙනනම් බඳින්න එපා. සදාකල් දුකේ!

    උඹ මාර මරාලෙකින් ගැලවිලා තියෙන්නෙ. මීට පස්සෙවත් ඔච්චර ඉවසන්න එපා. රිලෙෂන්ශිප් එකේ යම්කිසි කන්ට්‍රෝල් එකක් උඹේ අතෙත් තියාගනින්. වරද දැක්ක තැන අහපන්, හිත රිදෙයි කියලා හරි ප්‍රශ්නයක් ඇතිවෙන එක මග අරින්න හරි අහන්නෙ නැතුව ඉන්නවා කියල කියන්නෙ. ප්‍රශ්න ගොඩකට මුලක්. ගේ ඇතුලට වෙලා ඉන්නකොට උඹව හොයාගන ඇවිල්ලා අහලා උඹව බඳින්න කවුරුත් නෑ. පොඩ්ඩක් එලියට බැහැලා මිනිස්සු ආශ්‍රය කරන්න පටන් ගනින්. සමාජශීලිව ඉන්නකොට උඹට හොඳ කෙල්ලෙක් සෙට් වෙයි.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    උබ දැන් Researcher කෙනෙක් වෙන්නෙ නැතුව ඉදපන්. උබ ඕව හෙව්ව කියල ලෙඩ සනීප කරන්න බැනෙ නිකන් අනවශ්ය දෙවල් වලින් ඔලුව පිරෙනව විතරයි.:yes:

    අනුන්ගෙ කර්මය කියන දේ අපිට වෙනස් කරන්න බෑ.පොඩ්ඩක් හිතපන් මේ රටෙ දුප්පත් අසරන පවුල් ඔනි තරම් ඉන්න්ව එදා වේල හොයාගන්න බැරි. අපි එව ගැන හිත හිත හිටියොත් අපිත් ඒ තත්වෙට පත්වෙනව.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ආයි ඉතින් උබේ ගොන් කම කියනන් දෙයක් නැනේ.
    කෙල්ලෙක්ට සිම් ගොඩක් තියන තැන තමා පලවෙනි සැකය
    කොහොම හරි ඔහොමෙන් ගිය එක හොදයි නැත්නම් උබේ මෙන්ටලිටි එක අනුව උබ සියදිවි හානිකරගන්න ලෙවල් එකක ඉන්න එකෙක්. මයින්ඩ් එක ශක්තිමත් කරගනින් ඔයිට වඩා. එක තමා උබට ඕකෙන් ගන්න ඕනේ පාඩම්. ඇත්තටම් දුකයි සතුටයි දෙකම තියනවා. දැන් ඉස්සරහ ගැන හිතපන්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වරද දැක්ක තැන අහපන්, හිත රිදෙයි කියලා හරි ප්‍රශ්නයක් ඇතිවෙන එක මග අරින්න හරි අහන්නෙ නැතුව ඉන්නවා කියල කියන්නෙ. ප්‍රශ්න ගොඩකට මුලක්.
    මේක 1000% හරි
    අපේ මල්ලිට උනේ මේක. දැන් අම්මලා දුක් වෙනවා