හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා
පිටරට වලත් සුද්දෝ සලකනවා Lamborghini, Ferrari ,Bugatti හරි Rolls Royce වගේ සුපිරි වහනයක් පදිනකොට
කෙල්ලෝ උනත් සෙට්වෙනවා..
මම Europe, USA සහ Australia විසිට් කරලා තියෙනවා ඒ හැම රටකම මේ සීන් එක note කරලා තියෙනවා
Prius එකකින් ගියොත් උන් හිතන්නේ taxi කාරයෙක් කියල
සමහර සුද්දෝ කතාකලම උඹ පදින වාහනේ මොකද්ද කියල කෙලින්ම අහනවා..
ඒ රට වලත් ඒ ඒ ලෙවල් එකෙන් මිනිස්සු Class එක maintain කරනවා.. කොහේ ගියත් මිනිස්සු නේ ඉන්නේ
ලෙවෙල් maintain කරන්න Europe උන් කරන්නේ අස්සයෝ හදන එක අස්සයෙක් ඉන්නවා කියන්නේ උට මාර තැනක් තියෙනවා

Last edited:

ශිට්... ඉරිසියාවක් නෙමේ බන්.. කොහොමද බන් මෙහෙම ගන්නේ.. ජීවිතේට මෙහෙම සැපක් විඳින්න බෑ කියලා දැනෙද්දි දුකයි බන්... 