මෙන්න මේකී BMW එකක් බස්සලා..

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා
    පිටරට වලත් සුද්දෝ සලකනවා Lamborghini, Ferrari ,Bugatti හරි Rolls Royce වගේ සුපිරි වහනයක් පදිනකොට
    කෙල්ලෝ උනත් සෙට්වෙනවා..
    මම Europe, USA සහ Australia විසිට් කරලා තියෙනවා ඒ හැම රටකම මේ සීන් එක note කරලා තියෙනවා
    Prius එකකින් ගියොත් උන් හිතන්නේ taxi කාරයෙක් කියල
    සමහර සුද්දෝ කතාකලම උඹ පදින වාහනේ මොකද්ද කියල කෙලින්ම අහනවා..
    ඒ රට වලත් ඒ ඒ ලෙවල් එකෙන් මිනිස්සු Class එක maintain කරනවා.. කොහේ ගියත් මිනිස්සු නේ ඉන්නේ
    ලෙවෙල් maintain කරන්න Europe උන් කරන්නේ අස්සයෝ හදන එක අස්සයෙක් ඉන්නවා කියන්නේ උට මාර තැනක් තියෙනවා
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා
    පිටරට වලත් සුද්දෝ සලකනවා Lamborghini, Ferrari ,Bugatti හරි Rolls Royce වගේ සුපිරි වහනයක් පදිනකොට
    කෙල්ලෝ උනත් සෙට්වෙනවා..
    මම Europe, USA සහ Australia විසිට් කරලා තියෙනවා ඒ හැම රටකම මේ සීන් එක note කරලා තියෙනවා
    Prius එකකින් ගියොත් උන් හිතන්නේ taxi කාරයෙක් කියල
    සුද්දෙක් ගියොත් නම් සලකනවා. අපි වගේ එකෙක් ගියොත් ඩෝන්ට් කෙයා තමයි
     
    • Like
    Reactions: Naughtykolla48

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    සුද්දෙක් ගියොත් නම් සලකනවා. අපි වගේ එකෙක් ගියොත් ඩෝන්ට් කෙයා තමයි
    කොහොමත් කළු දුඹුරු හමට අඩුකුලේ සැලකිලි
    ඔය හොඳයි කියන මොන රටෙත් උන්ට අපිව දැක්කම හෙන හිඟන ඩයල් කියල හිතෙනවා ඇත්තේ
    Citizen ගත්තත් හැමදාම 2nd Class තාම
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කොහොමත් කළු දුඹුරු හමට අඩුකුලේ සැලකිලි
    ඔය හොඳයි කියන මොන රටෙත් උන්ට අපිව දැක්කම හෙන හිඟන ඩයල් කියල හිතෙනවා ඇත්තේ
    Citizen ගත්තත් හැමදාම 2nd Class තාම
    ඔව් ඔය දාල තියන යුටියුබ් චැනල් එකේ අනිත් වීඩියෝ බැලුවම පේනවා එයාලට එහෙ නැති අටෙන්ෂන් එක තමයි සිංහලෙන් වීඩියෝ දාල ලංකාවේ උන්ගෙන් බලා පොරොත්තු වෙන්නේ කියලා
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ඔව් ඔය දාල තියන යුටියුබ් චැනල් එකේ අනිත් වීඩියෝ බැලුවම පේනවා එයාලට එහෙ නැති අටෙන්ෂන් එක තමයි සිංහලෙන් වීඩියෝ දාල ලංකාවේ උන්ගෙන් බලා පොරොත්තු වෙන්නේ කියලා
    හොඳට බලපන් සුද්දගේ රටවල ඉන්න වැඩි පිරිසක් (අපි ගියත් ඔච්චරයි ) සෙට් වෙන්නේ ලංකාවෙන් ගිය උන් එක්ක මයි
    උන්ගේ party වල හෙම දාන photo වලත් ඉන්නේ ලංකාවේ උන් බහුතරයකගේ.. සෙට් උනත් සෙට්වෙන්නේ අඩු කුලේ සුද්දෙක්
    හොඳ Hi Class සුද්දෝ සෙට්වෙන්නේ නෑ අපි වගේ උන් එක්ක

    neadakin me gani, thumbnail eke maybach suv ekaka photo ekak dala bmw X5 aran add wenna yanawa. yako me hingana lankawe irida pole yana unuth enawa X5 wala.
    වාහන දැකල නැති වාහන පැදලා නැති උන්ට ඔව්ව Magic බන් :lol::lol::lol:
    ------ Post added on Aug 27, 2023 at 8:51 AM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    US වල වාහන වලට 400%, 500% tax නැහැ බං. අපි මෙහෙ වාහන වලට ගෙවන්නේ government tax එක.
    හුත්තරීතර හොරුන්ගේ සැප, රාජ්ය පිංගුත්තර සේවක හොරුන්ගේ සැප වෙනුවෙන් ගුපියෝ වහල් කම් කරන්න ඕනේ ලු මැරෙනකන්. ඒ නිසා කටවහගෙන ඕවා ගෙවලා හූල්ල හූල්ල ඉන්න හරි රටක් ඉතුරු කලේ.... see more
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උබට අනුව උන් ගොබ්බ ඩයල්. මම බස් එකේ යන්නෙ මට ඒක සතියෙ දවස් වල ලාබයි ලේසියි. සිටි එකේ ට්‍රැෆික් එකේ ගිහින් 20$ දීල පාර්ක් කරන් හෙන ගේමක් දෙනවද ? බස් එකේ හෝල්ට් 3 යනවද.

    ලංකාවෙ මම දන්න කෙනෙක් ඉන්නවා කොලබ ගිහින් එන්න 15,000 තෙල් යනවා කියල කෝච්චියෙ ගිහින් එන. (මොන්ටෙරෝ 2003)
    නෑ නෑ මම කිව්වෙ ඒක නෙවේ. දුර ට්‍රිප් එකක් වගේ යද්දි
     
    • Love
    Reactions: samindi

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    හුත්තරීතර හොරුන්ගේ සැප, රාජ්ය පිංගුත්තර සේවක හොරුන්ගේ සැප වෙනුවෙන් ගුපියෝ වහල් කම් කරන්න ඕනේ ලු මැරෙනකන්. ඒ නිසා කටවහගෙන ඕවා ගෙවලා හූල්ල හූල්ල ඉන්න හරි රටක් ඉතුරු කලේ.... see more
    මන්ද මයියා නැති නම්............ See more
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ උබ තැනකට රේන්ජ් රෝවර් එකකින් බැස්සොත් උබට කොච්චර පිලිගැනීමක් තියෙනවද? හැබැයි රටකදී උබ රේන්ජ් රෝවර් එකකින් බැස්සා කියලා උබට කිසිම ආතල් එකක් නෑ...ඒක නිකන් වාහනයක් විතරයි.. රටවල් වල ඉන්න උන් ඕක හොදටම දන්නවා..ඒක තමා ඔය ලංකාවේ සිංහලුන්ට පෙන්න පෙන්න ඔහොම හරි ආතල් එකක් ගන්නේ.. :LOL: :LOL:
    ow ban
    police karayage idala dekata nawenawa
    thanakata giyath ehemay

    මෙහෙමයි බන්. කාගෙහරි ජීවිතේ අල්ටිමේට් ගෝල් එක මිනිස්සු කොර කරන්න වාහන ගන්න එක නම් අන්න නියම රට ලංකාව. මගේ නෑයොත් ඉන්නවා ගන්න ගානට සුපිරි කාර් එකක් ගන්න පුලුවන් කම තියෙද්දි අවුරුදු විස්සක් විතර පරන පැජරෝ ලඩි අරන් හද හද අර ගෞරවය ලබාගන්න ට්‍රයි කරන. ඒකෙ අවුලක් නෑ ඉතින් උංගෙ සතුට ඒනනෙ.

    තව සමහරු ඉන්නව මචං ඇත්තටම වාහනේ පෆෝමන්ස් (0-60) / අලුත් ඔප්ශන් වගේ දේවල් එන්ජෝයි කරන. උන් වාහන පාවිච්චි කරන්නෙ ප්‍රවාහන මාද්‍යක් විදියට සහ කාර් ගෙදර දාල බස් එකේ යන. (ඇත්තටම කාර් හදල තියෙන්නෙත් ගමන් යන්න)

    ඉතින් කවුරුහරි ඉන්නවනම් ඔය පොර වෙන මයින්ඩ්සෙට් එකෙන් මිදිල. රටකට ඇවිත් හොද වාහනයක් 400% ටැක්ස් නැතුව අරන් සැහැල්ලුවෙන් ජීවිතේ විදින උන්ට උන්ගෙ විදියටත් ඉන්න දෙමු නේ.

    ඒ වීඩියෝ එකේ කමෙන්ට්ස් ඔක්කොම පොසිටිව් සහ මේකෙ තියන හේට් කමෙන්ට්ස් ගොඩ 😁
    oya state da inne
    oya girl da

    ඉතින් ඒකම තමා ඔය ලංකාවෙ ඉන්න උන් කියන්නෙ සුද්දො ගණන් ගන්නෙ නෑ. පිටරට ගියාම සැලකිල්ලක් නෑ කියලා. ඒත් ඕකම තමයි. 😂😂😂

    ලංකාවෙදි හොඳ වාහනයක් කියන එක බහුතරේකට ලක්ෂරි එකක්, හීනයක් වගේ එකක් නිසා බලනව. දියුණු රටකදි එහෙම එකක් නෑ. ඕන කෙනෙකුට ඔය සුපිරියි කියන වාහනයක් ගන්න ලොකුවටම උවමනාවක් ඇම්මක් තියෙනව නං ටිකක් මහන්සි උනොත් ලේබරර් කෙනෙක්ට උනත් මහ දෙයක් නෙවෙයි. ඒ නිසා අම්මෝ මෙන්න හීන වගේ බලන්න උවමනාවක් නෑ.

    මේකෙන් කියන්නෙ හැමෝටම සුපිරි වාහන තියෙනව කියන එක නෙවෙයි. ඕන නං මහන්සි වෙලා ගන්න පුලුවන් කියන එක දන්නවා. ලංකාවෙ ඒ වගේ මහන්සි වෙලා bmw එකක ලයිට් එකක් වත් ගන්න බෑ.

    mahendra ekak aragena defender ekak karanna hitan inne
    komada hichchi smart gas ballage wada
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    කළකිරුනා උට්ටෝ... මේ පකේ ලංකාවේ CT100 එකක්වත් ගන්න වත්කමක් නෑ... :( ශිට්... ඉරිසියාවක් නෙමේ බන්.. කොහොමද බන් මෙහෙම ගන්නේ.. ජීවිතේට මෙහෙම සැපක් විඳින්න බෑ කියලා දැනෙද්දි දුකයි බන්... :(

    @imhotep : Need advice for motivate...:(

    පිස්සු නේ.මේවා එහේ උත්සාහයෙන් වැඩ කරන ඕනම කෙනෙක්ට ගන්න පුලුවන්. හැබැයි මෙයානම් husbandගෙ පිහිටෙන් ගොඩ ගියේ.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,559
    113
    ehe cleaning job karana ayath benz eken enne. salary gap ekak nehe mehe wage loku position kiyala
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    If you live in the US/CANADA and if you earn 10000$ USD, this is not a huge achievement like you were in SL. once you make a downpayment of 5000$ you can go for 1000$ monthly payment scheme.

    ලංකාවේ උබ තැනකට රේන්ජ් රෝවර් එකකින් බැස්සොත් උබට කොච්චර පිලිගැනීමක් තියෙනවද? හැබැයි රටකදී උබ රේන්ජ් රෝවර් එකකින් බැස්සා කියලා උබට කිසිම ආතල් එකක් නෑ...ඒක නිකන් වාහනයක් විතරයි.. රටවල් වල ඉන්න උන් ඕක හොදටම දන්නවා..ඒක තමා ඔය ලංකාවේ සිංහලුන්ට පෙන්න පෙන්න ඔහොම හරි ආතල් එකක් ගන්නේ.. :LOL: :LOL:
    100$ true, no one cares much
    ------ Post added on Aug 27, 2023 at 8:13 PM

    1693147475276.png
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මදැයි ඩෝන් රෙකමෙන්ඩ් චැනල් කරා යූටිව්බ් එකෙ....
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    what i hate about this cheap fellows is the show off they do to people. if you buy something just enjoy it . dont give loku talk about how to succeed in life. i will only take advice from people like elon musk, bill gates, warren buffet....these jokers want media attention.
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    කළකිරුනා උට්ටෝ... මේ පකේ ලංකාවේ CT100 එකක්වත් ගන්න වත්කමක් නෑ... :( ශිට්... ඉරිසියාවක් නෙමේ බන්.. කොහොමද බන් මෙහෙම ගන්නේ.. ජීවිතේට මෙහෙම සැපක් විඳින්න බෑ කියලා දැනෙද්දි දුකයි බන්... :(

    @imhotep : Need advice for motivate...:(

    $70,000 ewa loku deyak newei USA wela

    menna badu