මෙන්න මේක මරු නේ....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,843
    5,424
    113
    අරුන් ගාව තිබ්බ කොඩිය නම් පැපුවා නෙවේ. අප්‍රිකන් එකක් වගේ.
    මුන්ගේ පෙනුමනම් අප්‍රිකන් වගේ නෙවෙයි හැබැයි පැපුවා උන් මේ වගේ. කෝ කොඩියක් බන්??
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,116
    113
    35
    Spain
    මුන්ගේ පෙනුමනම් අප්‍රිකන් වගේ නෙවෙයි හැබැයි පැපුවා උන් මේ වගේ. කෝ කොඩියක් බන්??
    1787317132389.png

    උන් ඔක්කොගෙම අතේ මේ කොඩිය තියෙනවා. එක කොල්ලෙක් සොලමන් අයිලන්ඩ් කියල ගහපු කොඩිය තියන් ඉන්නවා. ඒ දූපතේ ඉන්නෙත් පැපුවා උන් තමයි බන්. ඔස්ට්‍රේලියාවට උතුරෙන් තියෙන දූපතක් නෙ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,843
    5,424
    113
    View attachment 269045

    උන් ඔක්කොගෙම අතේ මේ කොඩිය තියෙනවා. එක කොල්ලෙක් සොලමන් අයිලන්ඩ් කියල ගහපු කොඩිය තියන් ඉන්නවා. ඒ දූපතේ ඉන්නෙත් පැපුවා උන් තමයි බන්. ඔස්ට්‍රේලියාවට උතුරෙන් තියෙන දූපතක් නෙ
    ඔව් නේ. මේ සොලොමන් අයිලන්ඩ් කොඩිය තමයි එන්නේ search කරහම. ඔක්කොම එක වගේ තමයි ඒ හරියේ දුපත් වල. එකම පෙනුම තියෙන්නේ. ඉස්සර මිනිමස් කාපු උන් නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,299
    14,116
    113
    35
    Spain
    suddonge boruwak oka
    නෑ බන් උන් කාල තියෙනවා. මිනී මස් වලට උන් කිව්වේ දිග ඌරෝ කියල. ඒ විතරක් නෙවේ මිනී මස් බුදීම නිසා මුන්ට මොළේ අසනීපයක් හැදිලා තියෙනවා ඔලුවේ පටක විනාශ වෙන ලෙඩක්. පිස්සු ගව රෝගය වගේ එකක් කියල කියන්නේ.