මෙන්න මේක හොදද කියාපල්ලා
මොකද හිතෙන්නේ..ඒ ගානට පාඩුද?
ඔය package එකේ දාලා තියෙන සේරම ටිකත් දෙනවා...උඹලගෙ අදහස් මට කියනවද?

දන්න අය කියනවද මෙන්න මේ කැම්කෝඩර් එක හොදද කියලා
US $162 වගේ තමා වෙන්නේ හැබැයි ebay එකේ..

1280x720P TFT 16.0 MP HD Digital Video Camcorder Camera DV

.