will the nutfuck who gave me this -rep please explain himself ? who the heck did I troll on with my post ?
මෙන්න මේවටයි කුණුහරුප... 03-13-2011 08:11 PM don't troll on people

will the nutfuck who gave me this -rep please explain himself ? who the heck did I troll on with my post ?
මෙන්න මේවටයි කුණුහරුප... 03-13-2011 08:11 PM don't troll on people![]()
![]()
අනේ මංදා, මම කොහේදිවත් කිව්වේ නැහැ මට විදර්ශනා ඥාණය තියෙනවා කියලා. ආරණ්‍යක ඉන්න රහතන් වහන්සේගේ ධර්මය තමයි මම දැම්මේ. ඉතින් ඒ රහතන් වහන්සේට නින්දා කරල අපායේ යන්න එපා. ඒ රහතන් වහන්සේගේ ප්රාතිහාර්යය අපි ඇස් දෙකෙන්ම දැක්ක. උන්වහන්සේ අප්රසිද්ධව ජීවත් වන්නෙත් පෘථක්ජන උන්ගෙන් අපවාද නිසා උන් අපායේ යන නිසා. උඹලත් ඒ කරුමෙට කරගහගෙන අපායේ පලයල්ලා

දැන් මුල, මැද, අග ගලපගන්න ලේසියි නේද?
අපේ mhdsuranga උපාසකතුමා රහතන් වහන්සේ සරණ ගිය හැටි ගැන ජාතක කථාව මෙතනින් නිමි.

ඇති යන්තන් බළලා මල්ලෙන් එලියට පැන්නා.....
මම හතර අතේ කල්පනා කර කර හිටියේ මෙයා කොහෙන් මේවා Copy Paste කලාද කියලා...
ඔය රහතන් වහන්සේ වෙන්න ඇති බුදුන් වහන්සේ බුදු වුනාට පස්සේ නිවන සංස්කාර ධර්මයක් නොවන බව ෂුවර් කර ගන්න සති ගානක් පරීක්ශණ කළා කියලා 'දේශනා' කළේ.
මට ඉතින් මතක් වෙන්නේ උපක ආජීවකයා 'අර්ධපාල රහතන් වහන්සේ' වෙච්ච හැටි..
When the destruction of all creatures approacheth, wrong assuming the semblance of right leaveth not the heart. Mahabharatha
උඹ මොකද කොල පාටින් රිප්ලයි කරන්නෙ ?![]()

නෑ මචං නියම වචනේ " බාලයා " කියන එක....
mhdsuranga said:Snow Boy said:mhdsuranga said:අනේ මංදා, මම කොහේදිවත් කිව්වේ නැහැ මට විදර්ශනා ඥාණය තියෙනවා කියලා. ආරණ්‍යක ඉන්න රහතන් වහන්සේගේ ධර්මය තමයි මම දැම්මේ. ඉතින් ඒ රහතන් වහන්සේට නින්දා කරල අපායේ යන්න එපා. ඒ රහතන් වහන්සේගේ ප්රාතිහාර්යය අපි ඇස් දෙකෙන්ම දැක්ක. උන්වහන්සේ අප්රසිද්ධව ජීවත් වන්නෙත් පෘථක්ජන උන්ගෙන් අපවාද නිසා උන් අපායේ යන නිසා. උඹලත් ඒ කරුමෙට කරගහගෙන අපායේ පලයල්ලාඅනිවා. ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනා නම් වහු පැටියෙක් බව දාලා තියෙන ගොං කථාවෙන්ම පේනවා. මෙයා දුකුණුලක මෛත්‍රිය බුද්ධ වර්ගයේ එකෙක් මට නම් පේන්නේ.
රහත්වෙලා කියලා කිව්වේ හාමුදුරුවෝමද?
හ්ම්ම්! අද ලොකු කුනාටුවක් වහේ සුලඟක් ආවා නේද? හෙට මොකද වෙන්නේ බලමු!

ආරණ්‍යක රහතන් වහන්සේ තම අග්‍ර ශ්‍රාවක Mhdsuranga අරභයා දේශනා කළ mhdsuranga ජාතකය -
පින්වතුනි, අද දින මාගේ අග්‍ර ශ්‍රාවක තනතුරට පත් කළ මෙම Mhdsuranga උපාසක මහතා අද මතු නොව මින් පෙරද සුරංග නම් මානවකයෙකුව ඉපදී, "රහතන් වහන්සේ සරණ යම්හ" කියා එක්තරා නිඝන්ඨයෙකු සරණ ගොස්, "ධර්මය දේශනා කරම්හ" කියා බොහෝ කොට බයිලා දේශනා කරන්නේ, බොහෝ දෙනා හට ආතල් දී, මරණින් මතු අපාගත විය.
පින්වතුනි, එකල්හි සුරංග මානවක තෙමේ අද දින Mhdsuranga මහතාමය....
එම මානවකයා පහදාගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට කඩේ යවා, බොහෝ දෙනා අපායගාමී කොට පියා, මහත් වූ වික්‍රම කළා වූ එම නිඝන්ඨයා නම් අද දින අඳබාලයන් රැසක් පිරිවරා ආරණ්‍යවාසීව වැඩහිඳ සද්ධර්මය රැප් කරන මම ම නොවේද....

බුද්ධ පරිනිර්වාණයේ අවසාන කාලයේ බුදුන් පවා සංවේගයට පත් වුණා "අනේ මුන්ට තාම මගේ ධර්මය හරි හැටි නොතේරුන හැටි" කියා. පරිනිර්වාණ සූත්‍රයේ ලස්සනට මේ බව දක්වා ඇත.
ධර්මය තේරෙන්නැති උන්ව දමනය කරන්න අද බුදුන් ජීවමානව නැහැ. මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ. මට මතක් උනා කතාවක්.
එක්තරා ස්ථවිරයන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩින්න ඉස්සෙල්ලා පාත්තරේ අව්වට අල්ලලා බැලුවලු, ඒ දිහා බලාගෙන හිටපු අනිත් අයත් පිණ්ඩපාතේ යන්න කලින් පාත්තරේ අව්වට උස්සල බැලුවලු. පරම්පරා ගානක් යනතුරුම ඒ පුරුද්ද තිබ්බලු. අනේ අපේ රහතන් වහන්සේ කෙනෙක් ඒක ණුවනින් බැලුවම අර මහ ස්ථවිරයන් පාත්තරේ අව්වට අල්ලා තියෙන්නේ, පාත්තරේ හිලක් තිබිලා ඒක ඇඟිල්ලෙන් වහගන්නලු, ඒක නොදත් ඒ පරම්පරාවේ මෝඩයන් අදත් පාත්තරේ අව්වට අල්ලල බලනවලු පිණ්ඩපාතේ යන්න කලින්.
ඒ පරම්පරා පුරුද්ද මත ධර්මයත් දැන් සම්ප්රදාය කියන එකෙන් පැල පදියම් වෙලා. හරි වැරැද්ද තේරෙන්නෙ නැති තරමට පවට ඇස් අන්ධ වෙලා!

. ඔයත් හරියටම දන්නේ නෑ නේද.
. එහෙම වෙන්න ඇති කියලා හිතන නිසානේ මෙහෙම " ලූ " දැම්මෙ .
..ඔය යාලුවා විමංසක සූත්‍රය කාලාම සූත්‍රය එහෙම පොඩ්ඩක් කියවන්නකො එතකොට යමක් ඇසු,දුටු පමණින්ම එය පිළිගන්න එකේ හරි වරැද්ද තේරේවි..
..මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ
ඇයි මෙ " ලූ " අකුර වැහි වැහැලා.. ඔයත් හරියටම දන්නේ නෑ නේද.
. එහෙම වෙන්න ඇති කියලා හිතන නිසානේ මෙහෙම " ලූ " දැම්මෙ .
..ඔය යාලුවා විමංසක සූත්‍රය කාලාම සූත්‍රය එහෙම පොඩ්ඩක් කියවන්නකො එතකොට යමක් ඇසු,දුටු පමණින්ම එය පිළිගන්න එකේ හරි වරැද්ද තේරේවි..
..