මෙන්න මේවටයි කුණුහරුප කියන්නේ

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    will the nutfuck who gave me this -rep please explain himself ? who the heck did I troll on with my post ?

    reputation_neg.gif
    මෙන්න මේවටයි කුණුහරුප... 03-13-2011 08:11 PM don't troll on people
    :growl:
     
    • Like
    Reactions: dj ice cold

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අනේ මංදා, මම කොහේදිවත් කිව්වේ නැහැ මට විදර්ශනා ඥාණය තියෙනවා කියලා. ආරණ්‍යක ඉන්න රහතන් වහන්සේගේ ධර්මය තමයි මම දැම්මේ. ඉතින් ඒ රහතන් වහන්සේට නින්දා කරල අපායේ යන්න එපා. ඒ රහතන් වහන්සේගේ ප්‍රාතිහාර්යය අපි ඇස් දෙකෙන්ම දැක්ක. උන්වහන්සේ අප්‍රසිද්ධව ජීවත් වන්නෙත් පෘථක්ජන උන්ගෙන් අපවාද නිසා උන් අපායේ යන නිසා. උඹලත් ඒ කරුමෙට කරගහගෙන අපායේ පලයල්ලා

    ඇති යන්තන් බළලා මල්ලෙන් එලියට පැන්නා.....

    මම හතර අතේ කල්පනා කර කර හිටියේ මෙයා කොහෙන් මේවා Copy Paste කලාද කියලා...:lol:

    ඔය රහතන් වහන්සේ වෙන්න ඇති බුදුන් වහන්සේ බුදු වුනාට පස්සේ නිවන සංස්කාර ධර්මයක් නොවන බව ෂුවර් කර ගන්න සති ගානක් පරීක්ශණ කළා කියලා 'දේශනා' කළේ.:rofl:

    මට ඉතින් මතක් වෙන්නේ උපක ආජීවකයා 'අර්ධපාල රහතන් වහන්සේ' වෙච්ච හැටි..:D

    When the destruction of all creatures approacheth, wrong assuming the semblance of right leaveth not the heart. Mahabharatha
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    දැන් මුල, මැද, අග ගලපගන්න ලේසියි නේද?

    අපේ mhdsuranga උපාසකතුමා රහතන් වහන්සේ සරණ ගිය හැටි ගැන ජාතක කථාව මෙතනින් නිමි.

    :P
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    ඇති යන්තන් බළලා මල්ලෙන් එලියට පැන්නා.....

    මම හතර අතේ කල්පනා කර කර හිටියේ මෙයා කොහෙන් මේවා Copy Paste කලාද කියලා...:lol:

    ඔය රහතන් වහන්සේ වෙන්න ඇති බුදුන් වහන්සේ බුදු වුනාට පස්සේ නිවන සංස්කාර ධර්මයක් නොවන බව ෂුවර් කර ගන්න සති ගානක් පරීක්ශණ කළා කියලා 'දේශනා' කළේ.:rofl:

    මට ඉතින් මතක් වෙන්නේ උපක ආජීවකයා 'අර්ධපාල රහතන් වහන්සේ' වෙච්ච හැටි..:D

    When the destruction of all creatures approacheth, wrong assuming the semblance of right leaveth not the heart. Mahabharatha

    බුදු හාමුදුරුවොවත් කියල නැහැ තමන්වහන්සේට අපහාස කරන්න එපා කියල. උන්වහන්සේ ඉගැන්නුවේ අෂ්ට ලෝක දර්මයට කම්පනොවෙන්නේ කොහොමද කියල. සමහර බාලයෝ දහම සරල බුද්ධියෙන් හිතල පිස්සු වැටිලා. දහම දකින්න ඕනේ නම් සමත විපස්සනා හරියට වඩන්න.

    අපි ඉතින් මේ වගේ රහත් කියාගත්තා අයට ඥාන පහල වුණා කියන අයට අනුකම්පා කරමු
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    නෑ මචං නියම වචනේ " බාලයා " කියන එක....

    ධර්මය තේරෙන්නැති උන්ව දමනය කරන්න අද බුදුන් ජීවමානව නැහැ. මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ. මට මතක් උනා කතාවක්.

    එක්තරා ස්ථවිරයන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩින්න ඉස්සෙල්ලා පාත්තරේ අව්වට අල්ලලා බැලුවලු, ඒ දිහා බලාගෙන හිටපු අනිත් අයත් පිණ්ඩපාතේ යන්න කලින් පාත්තරේ අව්වට උස්සල බැලුවලු. පරම්පරා ගානක් යනතුරුම ඒ පුරුද්ද තිබ්බලු. අනේ අපේ රහතන් වහන්සේ කෙනෙක් ඒක ණුවනින් බැලුවම අර මහ ස්ථවිරයන් පාත්තරේ අව්වට අල්ලා තියෙන්නේ, පාත්තරේ හිලක් තිබිලා ඒක ඇඟිල්ලෙන් වහගන්නලු, ඒක නොදත් ඒ පරම්පරාවේ මෝඩයන් අදත් පාත්තරේ අව්වට අල්ලල බලනවලු පිණ්ඩපාතේ යන්න කලින්.

    ඒ පරම්පරා පුරුද්ද මත ධර්මයත් දැන් සම්ප්‍රදාය කියන එකෙන් පැල පදියම් වෙලා. හරි වැරැද්ද තේරෙන්නෙ නැති තරමට පවට ඇස් අන්ධ වෙලා!
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    Originally Posted by mhdsuranga
    අනේ මංදා, මම කොහේදිවත් කිව්වේ නැහැ මට විදර්ශනා ඥාණය තියෙනවා කියලා. ආරණ්‍යක ඉන්න රහතන් වහන්සේගේ ධර්මය තමයි මම දැම්මේ. ඉතින් ඒ රහතන් වහන්සේට නින්දා කරල අපායේ යන්න එපා. ඒ රහතන් වහන්සේගේ ප්‍රාතිහාර්යය අපි ඇස් දෙකෙන්ම දැක්ක. උන්වහන්සේ අප්‍රසිද්ධව ජීවත් වන්නෙත් පෘථක්ජන උන්ගෙන් අපවාද නිසා උන් අපායේ යන නිසා. උඹලත් ඒ කරුමෙට කරගහගෙන අපායේ පලයල්ලා...

    අරහෙන් මෙහෙන්...එයාගෙන් මෙයාගෙන් ඇහිඳ ගත්ත දේවල් මෙතන පෝස්ට් කරල මොනවද කරන්න හදන්නේ කියල, මෙයාගේ ත්‍රෙඩ් ටික බැලුවාම හොඳටම තේරෙනවා..
    හැම ත්‍රෙඩ් එකකම තියෙන්නෙ එකම කරුණු...එකම උදාහරණ..

    ඇඩ්වයිස් ගන්න කෙනාගෙන් පොඩ්ඩක් අහල දැනගන්න ධර්මය විකෘති ක්‍රන කෙනෙකුට ලැබෙන ඵලවිපාක..
    එයත් දන්නෙ නැත්නම් "ප්‍රේත වත්ථු" කියල පොතක් තියෙනවා..ඒක පොඩ්ඩක් හොයාගෙන කියවන්න..
    මේ අසරණයගෙ අපායගාමී ජීවිතය කෙටි කරගන්න හැකිවේවා කියල ප්‍රර්ථනා කරනවා..

    Last edited:

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    mhdsuranga said:
    Snow Boy said:
    mhdsuranga said:
    අනිවා. ත්‍රෙඩ් එක දාලා තියෙන කෙනා නම් වහු පැටියෙක් බව දාලා තියෙන ගොං කථාවෙන්ම පේනවා. මෙයා දුකුණුලක මෛත්‍රිය බුද්ධ වර්ගයේ එකෙක් මට නම් පේන්නේ.
    අනේ මංදා, මම කොහේදිවත් කිව්වේ නැහැ මට විදර්ශනා ඥාණය තියෙනවා කියලා. ආරණ්‍යක ඉන්න රහතන් වහන්සේගේ ධර්මය තමයි මම දැම්මේ. ඉතින් ඒ රහතන් වහන්සේට නින්දා කරල අපායේ යන්න එපා. ඒ රහතන් වහන්සේගේ ප්‍රාතිහාර්යය අපි ඇස් දෙකෙන්ම දැක්ක. උන්වහන්සේ අප්‍රසිද්ධව ජීවත් වන්නෙත් පෘථක්ජන උන්ගෙන් අපවාද නිසා උන් අපායේ යන නිසා. උඹලත් ඒ කරුමෙට කරගහගෙන අපායේ පලයල්ලා

    රහත්වෙලා කියලා කිව්වේ හාමුදුරුවෝමද?

    හ්ම්ම්! අද ලොකු කුනාටුවක් වහේ සුලඟක් ආවා නේද? හෙට මොකද වෙන්නේ බලමු!

    another PM from අපගේ රහතුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක mhdsuranga.

    අද සුළං. හෙට සුළි සුළං. UPPKH (උඩ පැන පැන කැකිරි හිනා) :D
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ආරණ්‍යක රහතන් වහන්සේ තම අග්‍ර ශ්‍රාවක Mhdsuranga අරභයා දේශනා කළ mhdsuranga ජාතකය -

    පින්වතුනි, අද දින මාගේ අග්‍ර ශ්‍රාවක තනතුරට පත් කළ මෙම
    Mhdsuranga උපාසක මහතා අද මතු නොව මින් පෙරද සුරංග නම් මානවකයෙකුව ඉපදී, "රහතන් වහන්සේ සරණ යම්හ" කියා එක්තරා නිඝන්ඨයෙකු සරණ ගොස්, "ධර්මය දේශනා කරම්හ" කියා බොහෝ කොට බයිලා දේශනා කරන්නේ, බොහෝ දෙනා හට ආතල් දී, මරණින් මතු අපාගත විය. :lol:

    පින්වතුනි, එකල්හි සුරංග මානවක තෙමේ අද දින
    Mhdsuranga මහතාමය....

    එම මානවකයා පහදාගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට කඩේ යවා, බොහෝ දෙනා අපායගාමී කොට පියා, මහත් වූ වික්‍රම කළා වූ එම නිඝන්ඨයා නම් අද දින අඳබාලයන් රැසක් පිරිවරා ආරණ්‍යවාසීව වැඩහිඳ සද්ධර්මය රැප් කරන මම ම නොවේද....

    :lol:
     
    අනේ මන්ද.... දහම අද පුදුම විදිහට වෙනස් කරලා තියෙන්නේ. මේ වගේ අයට බුදුපියාණන්වහන්සේ කිව්වේ "උපාසක චන්ඩලය" කියල.
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    ආරණ්‍යක රහතන් වහන්සේ තම අග්‍ර ශ්‍රාවක Mhdsuranga අරභයා දේශනා කළ mhdsuranga ජාතකය -

    පින්වතුනි, අද දින මාගේ අග්‍ර ශ්‍රාවක තනතුරට පත් කළ මෙම
    Mhdsuranga උපාසක මහතා අද මතු නොව මින් පෙරද සුරංග නම් මානවකයෙකුව ඉපදී, "රහතන් වහන්සේ සරණ යම්හ" කියා එක්තරා නිඝන්ඨයෙකු සරණ ගොස්, "ධර්මය දේශනා කරම්හ" කියා බොහෝ කොට බයිලා දේශනා කරන්නේ, බොහෝ දෙනා හට ආතල් දී, මරණින් මතු අපාගත විය. :lol:

    පින්වතුනි, එකල්හි සුරංග මානවක තෙමේ අද දින
    Mhdsuranga මහතාමය....

    එම මානවකයා පහදාගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට කඩේ යවා, බොහෝ දෙනා අපායගාමී කොට පියා, මහත් වූ වික්‍රම කළා වූ එම නිඝන්ඨයා නම් අද දින අඳබාලයන් රැසක් පිරිවරා ආරණ්‍යවාසීව වැඩහිඳ සද්ධර්මය රැප් කරන මම ම නොවේද....

    :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    බුද්ධ පරිනිර්වාණයේ අවසාන කාලයේ බුදුන් පවා සංවේගයට පත් වුණා "අනේ මුන්ට තාම මගේ ධර්මය හරි හැටි නොතේරුන හැටි" කියා. පරිනිර්වාණ සූත්‍රයේ ලස්සනට මේ බව දක්වා ඇත. :baffled:
     
    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    ආරණ්‍යක රහතන් වහන්සේ තම අග්‍ර ශ්‍රාවක Mhdsuranga අරභයා දේශනා කළ mhdsuranga ජාතකය -

    පින්වතුනි, අද දින මාගේ අග්‍ර ශ්‍රාවක තනතුරට පත් කළ මෙම
    Mhdsuranga උපාසක මහතා අද මතු නොව මින් පෙරද සුරංග නම් මානවකයෙකුව ඉපදී, "රහතන් වහන්සේ සරණ යම්හ" කියා එක්තරා නිඝන්ඨයෙකු සරණ ගොස්, "ධර්මය දේශනා කරම්හ" කියා බොහෝ කොට බයිලා දේශනා කරන්නේ, බොහෝ දෙනා හට ආතල් දී, මරණින් මතු අපාගත විය. :lol:

    පින්වතුනි, එකල්හි සුරංග මානවක තෙමේ අද දින
    Mhdsuranga මහතාමය....

    එම මානවකයා පහදාගෙන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කොට කඩේ යවා, බොහෝ දෙනා අපායගාමී කොට පියා, මහත් වූ වික්‍රම කළා වූ එම නිඝන්ඨයා නම් අද දින අඳබාලයන් රැසක් පිරිවරා ආරණ්‍යවාසීව වැඩහිඳ සද්ධර්මය රැප් කරන මම ම නොවේද....

    :lol:

    එදවස බුදුන්ටත් මෙහෙම දේවල් වුනානේ. චින්චි මානවිකාව ආවේ නැද්ද දර මිටියක් බැඳගෙන. මෙන්න මේ ක්වෝට් එක ලියපු කෙනත් අද කාලයේ චින්චි මානවිකාවක් :lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේක මෙතනින් නතර ‍කලොත් හොඳයි.........
    නැත්තං මහ විනාශයක් වෙන්නේ..........
    මොනාද මේ පිස්සු කතා.........
    ඔය කියන විදිහේ අරුථදැකිවීම තිබුන තැන කියන්න බලන්න......
    හරියට ධර්මයේ හැසිරෙන්නාගේ වචනෙනුත් ධාර්මික බව පේනවා........
    ආනන්තර්‍ය පාපකර්මයට කරගහන්න එපා සහෝදරයා..........
     
    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    බුද්ධ පරිනිර්වාණයේ අවසාන කාලයේ බුදුන් පවා සංවේගයට පත් වුණා "අනේ මුන්ට තාම මගේ ධර්මය හරි හැටි නොතේරුන හැටි" කියා. පරිනිර්වාණ සූත්‍රයේ ලස්සනට මේ බව දක්වා ඇත. :baffled:

    පරිනිර්වාණ සූත්‍රයේ කොතනද බුදුපියාණන්වහන්සේ ඔහොම කිව්වේ? අනික ඒ උත්තමයන්වහන්සේ ඔයවගේ රළු භාෂාවකින්ද කතා කරේ? නැත්තම් ඔය ඔයාගේ විදිහද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ධර්මය තේරෙන්නැති උන්ව දමනය කරන්න අද බුදුන් ජීවමානව නැහැ. මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ. මට මතක් උනා කතාවක්.

    එක්තරා ස්ථවිරයන් වහන්සේ කෙනෙක් පිණ්ඩපාතේ වඩින්න ඉස්සෙල්ලා පාත්තරේ අව්වට අල්ලලා බැලුවලු, ඒ දිහා බලාගෙන හිටපු අනිත් අයත් පිණ්ඩපාතේ යන්න කලින් පාත්තරේ අව්වට උස්සල බැලුවලු. පරම්පරා ගානක් යනතුරුම ඒ පුරුද්ද තිබ්බලු. අනේ අපේ රහතන් වහන්සේ කෙනෙක් ඒක ණුවනින් බැලුවම අර මහ ස්ථවිරයන් පාත්තරේ අව්වට අල්ලා තියෙන්නේ, පාත්තරේ හිලක් තිබිලා ඒක ඇඟිල්ලෙන් වහගන්නලු, ඒක නොදත් ඒ පරම්පරාවේ මෝඩයන් අදත් පාත්තරේ අව්වට අල්ලල බලනවලු පිණ්ඩපාතේ යන්න කලින්.

    ඒ පරම්පරා පුරුද්ද මත ධර්මයත් දැන් සම්ප්‍රදාය කියන එකෙන් පැල පදියම් වෙලා. හරි වැරැද්ද තේරෙන්නෙ නැති තරමට පවට ඇස් අන්ධ වෙලා!

    මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ:yes:

    ඇයි මෙ " ලූ " අකුර වැහි වැහැලා.:rofl::rofl:. ඔයත් හරියටම දන්නේ නෑ නේද.:P. එහෙම වෙන්න ඇති කියලා හිතන නිසානේ මෙහෙම " ලූ " දැම්මෙ .:rolleyes:..ඔය යාලුවා විමංසක සූත්‍රය කාලාම සූත්‍රය එහෙම පොඩ්ඩක් කියවන්නකො එතකොට යමක් ඇසු,දුටු පමණින්ම එය පිළිගන්න එකේ හරි වරැද්ද තේරේවි..:lol::lol:..
     
    Last edited:

    mhdsuranga

    Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මොනා කරන්නද ඉතින් පවට පින දෙන්න බැහැනේ:yes:

    ඇයි මෙ " ලූ " අකුර වැහි වැහැලා.:rofl::rofl:. ඔයත් හරියටම දන්නේ නෑ නේද.:P. එහෙම වෙන්න ඇති කියලා හිතන නිසානේ මෙහෙම " ලූ " දැම්මෙ .:rolleyes:..ඔය යාලුවා විමංසක සූත්‍රය කාලාම සූත්‍රය එහෙම පොඩ්ඩක් කියවන්නකො එතකොට යමක් ඇසු,දුටු පමණින්ම එය පිළිගන්න එකේ හරි වරැද්ද තේරේවි..:lol::lol:..

    ඔයා දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය කියවන්නකෝ

    ඇස, කන, නාසය , දිව සහ ශරීරය බාලයන් නොවේද? ඔව්ද? නැද්ද?
    මේකට අභියෝග කරන්න පුළුවන්ද?
    කාටවත්ම කියන්න බැහැ පංචේන්දියන් බාලයන් නොවේ කියා. මන්ද බෞද්ධ ඕනේම කෙනක් දන්නවා පංචේන්ද්‍රිය සසර දික් කරන බාලයා බව
    අරහත් සිත නියම පණ්ඩිතයා නොවේද? කලිකාල සාහිත්‍ය සර්වඥ්ඥ පණ්ඩිත වුවත් අරහත් සිතට යටයි.

    මෙන්න මේක තේරුම් කරන්නයි මම හදන්නෙ. මේක බොරුද නැද්ද?

    ඔබ කියන අන්දමට පංචේන්ද්‍රියම බාලයා නොවේ, අරහත් සිත් පණ්ඩිතයන් නොවේ.

    මේක පොඩි එකාටත් තේරෙනවා, අලි නාම්බන්ට තේරෙන්නේ නැත්තෙ උන්ගේ මානය, මෝහය නිසයි. ඒවට බෙහෙත් නැහැ මගේ ලඟ.

    මම මගේ ගැන කියන්න කැමති නැහැ. මොකද ඒක අනුන්ට කියල ඇති ඵලයකුත් නැහැ. මටත් වැඩකුත් නැහැ. මොකද දැනටමත් මට වැඩක් ඇති දෙයක් කරගෙන හමාරයි. මේ කිවුවුව දේවල් මොන මොන විදියකින් ඔයා තේරුම් ගත්තට මට කමක් නැහැ. ඔයා එහෙම තේරුම් ගන්න උත්සහ කරනවනම් මගේ ගැන එක එක විදියට සංඛාර කරල ඔයාගේ වටිනා කාලය කා දැමීමක් වගේම චිත්ත සංඛාරයන් පවටත් පෙරෙලෙනවා.

    චිත්ත සංඛාරයන් පවට පෙරෙළෙන එකම ගැඹුරු දහමක්. ඔයාට කිවුවා කියල තේරෙන්නෙත් නැහැ.