1% better every day for a year will compound to nearly 38 times better.
දවසට 1% කලින් දවසට වඩා හොද උනොත් අවුරුද්ද අවසානයේ අවුරුද්ද මුල හිටියා වගේ 38 ගුනයක් සාරතක වෙනවා කියලනේ කියන්නෙ . මේකෙ 38 හැදෙන්නෙ කොහොමද?
compound interest formula එකට ඇප්ලයි කරල ගන්න පුලුවන්ද?