මෙන්න මේ ගාන හදපන්කෝ.

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මටනම් ජිවිතේම ට්‍රයි කරත් මීටර් වෙන්නේ නැහැ ඕවගේ ඒවා.
     
    • Like
    Reactions: kinkon

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,909
    1
    60,867
    113
    Mother Earth
    මටනම් ජිවිතේම ට්‍රයි කරත් මීටර් වෙන්නේ නැහැ ඕවගේ ඒවා.
    මේ පහල තියෙන ගාන හදපන්. මීටර් වෙයි. :D
    සංගක්කාර සහ මහේල ක්‍රිකට් තරඟයකදී දෙදෙනා එකතුව ලකුණු 20ක් රැස් කරන ලදී. සංගක්කාර විසින් මහේලට වඩා ලකුණු 5ක් රැස් කරන ලදී. මහේල විසින් ලබා ගත් ලකුණු සංඛාව සොයන්න. :lol: ඔන්න ලකුණු භාග ගහන්න ඔට්ටු නෑ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මේ පහල තියෙන ගාන හදපන්. මීටර් වෙයි. :D
    අනේ මන්ද බන් 5 ද :baffled:

    giphy.gif

    විනාඩි 10ක් විතර කල්පනා කරා ඕක. අන්තිම නිගමනය මට learning disability එකක් තියෙනවද කොහෙද. එකනේ මම graphic කරන්නේ. :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    $1 ට සමාන වෙන්න ඕන කියල කොහෙවත් කියල නෑනෙ.. $1ට වැඩි වෙන්න ඕන කියල විතරයි තියෙන්නෙ
    ඉතිං මචං කොන්දේසි දෙකක් දාල තියෙන්නෙ
    එතකොට එක උත්තරයයි එන්නෙ
    බැට් එකට 1.09 දැම්මම කෝන්දේසි දෙකම තෘප්ත වෙන්නෙ නෑනෙ
    @BRAGA :confused:
    @dilann මෙහෙ වරෙන් යකෝ
     
    Last edited:
    • Dislike
    Reactions: Sandy_Fdo

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    බැට් එක $ 1.05 ඉදන් 1.09 වෙනකන් ඕනම අගයක් වෙන්න පුලුවන්. දීල තියෙන හින්ට් වලින් මේකයි හරිම උත්තරේ කියල කියන්න බෑ.
    agree
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    $1 ට සමාන වෙන්න ඕන කියල කොහෙවත් කියල නෑනෙ.. $1ට වැඩි වෙන්න ඕන කියල විතරයි තියෙන්නෙ
    ඉතිං බං වැඩි වෙන්න ඕන කියල නෙමේනෙ තියෙන්නෙ
    බැට් එකේ මිලයි බෝලෙ මිලයි අතර වෙනස එකට සමාන වෙන්න ඕන කියලනෙ තියෙන්නෙ :growl:

    ඔයා කියන කතාව හරියන්නෙ මෙහෙම තිබුණොත් විතරයි

    yfLnaWs.jpg
     
    Last edited:

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    බැට් එක $ 1.05 ඉදන් 1.09 වෙනකන් ඕනම අගයක් වෙන්න පුලුවන්. දීල තියෙන හින්ට් වලින් මේකයි හරිම උත්තරේ කියල කියන්න බෑ.
    ehema ba ne bn.
    bat eka 1.05 nam balle 0.05 wenna ona. eka nisa 1.05-1.05=1
    meka witharai hari

    bat eka 1.06 nam ball 0.04 wenna ona. ethakota 1.06-0.04=1.02 meeka 1ta wada wadi nisa waradi.
    bat eka 1.07 name ball 0.03 .ethakota 1.07-0.03=1.04 .mekath waradi
    bat- 1.08 ball 0.02, 1.08-0.02=1.06 mekath waradi
    bat 1.09 ball 0.01, 1.09-0.01=1.08 mekath waradi
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ehema ba ne bn.
    bat eka 1.05 nam balle 0.05 wenna ona. eka nisa 1.05-1.05=1
    meka witharai hari

    bat eka 1.06 nam ball 0.04 wenna ona. ethakota 1.06-0.04=1.02 meeka 1ta wada wadi nisa waradi.
    bat eka 1.07 name ball 0.03 .ethakota 1.07-0.03=1.04 .mekath waradi
    bat- 1.08 ball 0.02, 1.08-0.02=1.06 mekath waradi
    bat 1.09 ball 0.01, 1.09-0.01=1.08 mekath waradi
    ey ekata samana wenna ona???
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,909
    1
    60,867
    113
    Mother Earth
    අනේ මන්ද බන් 5 ද :baffled:

    විනාඩි 10ක් විතර කල්පනා කරා ඕක. අන්තිම නිගමනය මට learning disability එකක් තියෙනවද කොහෙද. එකනේ මම graphic කරන්නේ. :rofl:
    @RottenCOLT , ( learning disability ? එහෙම නිගමන වලට එන්න එපා. මේ මම කියන්න යන දේ මටත් අදාළයි. උබ උබවම negative judge කරගන්න එපා. උබ නිතරම උබ smart කියල හිතපන්. confidence build up කරපන්. උදාහරණෙකට උබ මීටර් 100 දුවන තරඟෙකට ඉදිරිපත් වෙනවා කියල හිතපන්. උබ තරඟයට කලින් හිතුවෙත් අනේ මට දිනන්න බෑ මට වඩා හොඳ fitness තියෙන උන් ඉන්නෙ කියල හිතුවොත් උබට දිනන්නම බෑ. මොකද thought එක negative නිසා උබේ මොළෙන් තරඟය ජයග්‍රහණය කරන්න අවශ්‍යය endorphin chemical එක produce වෙන්නෙ නෑ. ඉතින් තරඟයට කලින්ම ඇඟ ඇතුලෙන්ම පරාජය බාරගෙන ඉවරයි. නිතර negative වෙනවා නම් ඒ කෙනාගෙ thinking pattern එක ඒ විදිහටම හැදෙනවා. ඊට පස්සෙ මොළේ කුරොවල් වෙනවා. හරියට සිගරට් වලට ඇබ්බැහි වුණ කෙනෙක් වගේ. නිතර brain exercises කරපන්. ඔය sudoku, puzzels, rubix cube වගේ දේවල් කරපන්. මගේ rubix cube එක අක්කගෙ කැරියො දෙන්නා කැඩුවා. :( මේ සේරම කිව්වෙ මට අදාළ කරගෙන. මාත් negative චරිතයක් පොඩි කාලෙ ඉඳලම. ඒ නිසා social phobia එහෙම තිබුණා. හැබැයි දැන් ගොඩක් දුරට thinking pattern එක positive කරන් තියෙන්නෙ. self confident build up කරන් තියෙන්නෙ. social phobia නෑ. ලොකු පිරිසක් මැද්දට ගිහින් අතේ ගහන්න වුණත් පුළුවන්.)

    සංගක්කාර සහ මහේල ක්‍රිකට් තරඟයකදී දෙදෙනා එකතුව ලකුණු 20ක් රැස් කරන ලදී. සංගක්කාර විසින් මහේලට වඩා ලකුණු 6ක් රැස් කරන ලදී. මහේල විසින් ලබා ගත් ලකුණු සංඛාව සොයන්න. :lol: (මම original ගානේ දැම්මෙ සංගක්කාර මහේලට වඩා ලකුණු 5ක් ගැහුවා කියල. ආතල් එකට දශම ගාණක් එන්න. ක්‍රිකට් වල ලුකුණු භාග නෑ කියල දන්නවනේ. :rofl:)

    සංගක්කාර = S
    මහේල = M
    1). දෙන්නා එකතු වෙලා partnership එක ගහල තියෙනවා ලකුණු 20ක්.
    2). සංගක්කාර මහේලට වඩා ලකුණු 6ක් ගහල තියෙනවලු.
    එතකොට මේ සම්භන්ධතා දෙක සමගාමී සමීකරණයකට(simultaneous equations) දාන්න ඕන. ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්.
    1). S+M = 20
    2). S-M = 6

    එතකොට අපි මේ සමීකරණ දෙකම දෙපැත්ත වෙන වෙනම එකතු කරන්න ඕන.
    (S+S) (M-M) = 20 + 6
    2S = 26
    S වල අගය සොයන්න සමාන ලකුණෙන් දෙපැත්තම 2න් බෙදන්න ඕන S තනිකරන්න(1S එකක් හොයන්න).
    2S/2 = 26/2
    S=13
    එතකොට උන් දෙන්නගෙ partnership එක ලකුණු 20ක් නිසා 20න් සංගක්කාර ගහපු ලකුණු ටික අඩු කරාම මහේල ගහපු ලකුණු ටික එනවා.
    20 - 13 = 7
    සංගක්කාර රැස් කළ ලකුණු සංඛාව = 13
    මහේල රැස් කල ලකුණු සංඛාව = 7
     
    • Love
    Reactions: RottenCOLT

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    bat+ball= 1.10
    bat-ball=1.00
    now add both equations

    2bat=2.10
    divide both sides by 2
    bat=1.05
    now apply for the 1st equation
    1.05 + ball = 1.10
    ball =0.05
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    @RottenCOLT , ( learning disability ? එහෙම නිගමන වලට එන්න එපා. මේ මම කියන්න යන දේ මටත් අදාළයි. උබ උබවම negative judge කරගන්න එපා. උබ නිතරම උබ smart කියල හිතපන්. confidence build up කරපන්. උදාහරණෙකට උබ මීටර් 100 දුවන තරඟෙකට ඉදිරිපත් වෙනවා කියල හිතපන්. උබ තරඟයට කලින් හිතුවෙත් අනේ මට දිනන්න බෑ මට වඩා හොඳ fitness තියෙන උන් ඉන්නෙ කියල හිතුවොත් උබට දිනන්නම බෑ. මොකද thought එක negative නිසා උබේ මොළෙන් තරඟය ජයග්‍රහණය කරන්න අවශ්‍යය endorphin chemical එක produce වෙන්නෙ නෑ. ඉතින් තරඟයට කලින්ම ඇඟ ඇතුලෙන්ම පරාජය බාරගෙන ඉවරයි. නිතර negative වෙනවා නම් ඒ කෙනාගෙ thinking pattern එක ඒ විදිහටම හැදෙනවා. ඊට පස්සෙ මොළේ කුරොවල් වෙනවා. හරියට සිගරට් වලට ඇබ්බැහි වුණ කෙනෙක් වගේ. නිතර brain exercises කරපන්. ඔය sudoku, puzzels, rubix cube වගේ දේවල් කරපන්. මගේ rubix cube එක අක්කගෙ කැරියො දෙන්නා කැඩුවා. :( මේ සේරම කිව්වෙ මට අදාළ කරගෙන. මාත් negative චරිතයක් පොඩි කාලෙ ඉඳලම. ඒ නිසා social phobia එහෙම තිබුණා. හැබැයි දැන් ගොඩක් දුරට thinking pattern එක positive කරන් තියෙන්නෙ. self confident build up කරන් තියෙන්නෙ. social phobia නෑ. ලොකු පිරිසක් මැද්දට ගිහින් අතේ ගහන්න වුණත් පුළුවන්.)

    සංගක්කාර සහ මහේල ක්‍රිකට් තරඟයකදී දෙදෙනා එකතුව ලකුණු 20ක් රැස් කරන ලදී. සංගක්කාර විසින් මහේලට වඩා ලකුණු 6ක් රැස් කරන ලදී. මහේල විසින් ලබා ගත් ලකුණු සංඛාව සොයන්න. :lol: (මම original ගානේ දැම්මෙ සංගක්කාර මහේලට වඩා ලකුණු 5ක් ගැහුවා කියල. ආතල් එකට දශම ගාණක් එන්න. ක්‍රිකට් වල ලුකුණු භාග නෑ කියල දන්නවනේ. :rofl:)

    සංගක්කාර = S
    මහේල = M
    1). දෙන්නා එකතු වෙලා partnership එක ගහල තියෙනවා ලකුණු 20ක්.
    2). සංගක්කාර මහේලට වඩා ලකුණු 6ක් ගහල තියෙනවලු.
    එතකොට මේ සම්භන්ධතා දෙක සමගාමී සමීකරණයකට(simultaneous equations) දාන්න ඕන. ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්.
    1). S+M = 20
    2). S-M = 6

    එතකොට අපි මේ සමීකරණ දෙකම දෙපැත්ත වෙන වෙනම එකතු කරන්න ඕන.
    (S+S) (M-M) = 20 + 6
    2S = 26
    S වල අගය සොයන්න සමාන ලකුණෙන් දෙපැත්තම 2න් බෙදන්න ඕන S තනිකරන්න(1S එකක් හොයන්න).
    2S/2 = 26/2
    S=13
    එතකොට උන් දෙන්නගෙ partnership එක ලකුණු 20ක් නිසා 20න් සංගක්කාර ගහපු ලකුණු ටික අඩු කරාම මහේල ගහපු ලකුණු ටික එනවා.
    20 - 13 = 7
    සංගක්කාර රැස් කළ ලකුණු සංඛාව = 13
    මහේල රැස් කල ලකුණු සංඛාව = 7
    huh.. එක සිම්පල් නේ. දැන් තේරුනා.
    thank you so much කියපු දේවල් වලට :love2:
     
    • Like
    Reactions: kinkon and Candid-B

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    bat eka ball ekata wada ekakin wadi kiyala thiyenone
    bat eka 1.06 nam ball 0.04 wenna ona. ethakota 1.06-0.04=1.02 meeka 1ta wada wadi nisa waradi.
    bat eka 1.07 name ball 0.03 .ethakota 1.07-0.03=1.04 .mekath waradi
    bat- 1.08 ball 0.02, 1.08-0.02=1.06 mekath waradi
    bat 1.09 ball 0.01, 1.09-0.01=1.08 mekath waradi

    ithin me hema ekema bat eka ball ekata wada ekakin wedi neda?
    ey weradi?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,909
    1
    60,867
    113
    Mother Earth
    ithin me hema ekema bat eka ball ekata wada ekakin wedi neda?
    ey weradi?
    පරතරය 1යි කියල කියන්නෙ බන්. එකට වඩා වැඩි වෙනවා කියල නෙමෙයි. ඩොලර් එකක් වැඩියි කියල කියන්නෙ. 1 constant
    හිතපන්කො බැට් එක රුපියල් 5යි බෝලෙ 4යි, බැට් එක රුපියල් 3යි නම් බෝලෙ 2යි. මෙතන greater than symbol එක පාවිච්චි කරපු නිසා පොඩි අවුලකුත් තියෙනව මම හිතන්නෙ. එහෙම නම් මෙහෙම ලියන්න තිබ්බා. Bat > Ball = 1 මම හිතන්නෙ. :rolleyes2:
     
    • Like
    Reactions: nlasasatha

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,060
    1
    43,470
    113
    පරතරය 1යි කියල කියන්නෙ බන්. එකට වඩා වැඩි වෙනවා කියල නෙමෙයි. ඩොලර් එකක් වැඩියි කියල කියන්නෙ. 1 constant
    හිතපන්කො බැට් එක රුපියල් 5යි බෝලෙ 4යි, බැට් එක රුපියල් 3යි නම් බෝලෙ 2යි. මෙතන greater than symbol එක පාවිච්චි කරපු නිසා පොඩි අවුලකුත් තියෙනව මම හිතන්නෙ. එහෙම නම් මෙහෙම ලියන්න තිබ්බා. Bat > Ball = 1 මම හිතන්නෙ. :rolleyes2:
    එක සමීකරණයක් ගත්තොත් විවිධ මිල ගණන් උත්තරේ හැටියට ගන්න පුලුවන්
    සමීකරණ දෙකම තෘප්ත කරන්න වුණොත් එක විසදුමයි ගන්න පුලුවන්
    රහස ඔච්චරයි
     
    • Dislike
    Reactions: Sandy_Fdo