මෙන්න මේ වගේ ඇනිමේෂන් හදන්නේ මොකෙන්ද?

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    ග්ලිච් නම් තියෙනවා සෑහෙන්න හැබැයි පට්ට කම්ප්ලිකෙටඩ්. මේකේ නයිකි එක පට්ට සිම්පල් ග්ලිච් එකක්. ඒකෙත් මට ටියුටෝරියල් එකක් සෙට් වුනා.


    PREMIERE PRO තමයි ESY කරගන්න පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    ආසාවක් තියෙනවා ඉගෙනගන්න ආෆ්ටර් ඉෆෙක්ට්ස්. මගෙත් මැසිම තමා ඖල් රෙන්ඩරින් කරන්න. :(
    :sorry: ah. ehenam template ekak change karala ganna eka lesi. mulama idan hadanna yanawata wada. mama passe hoyala template thibboth ubata ewannam.