මෙන්න මේ වගේ visual plan අදින්නෙ මොකෙන්ද බන්..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මෙන්න මේ වගේ visual plan අදින්න software එක මොකක්ද බන්..? මට ඕනෙ ගොඩක්ම පාරවල් වල මංසන්ධි, traffic color lights එහෙම මේ විදිහට visually design කරන්නෙ මොකෙන්ද කියල දැනගන්න...



    KelaniBridge.jpg
    3737-SR-535-Echelon-Full.jpg
     
    • Like
    Reactions: shando

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ethkot bn infraworks eken monvda adinnee:oo:
    මම දාපු ලින්ක් එකේ ඕක තියනවා බන්. එකෙන් ඕවා පලුවන්.

    උබ ඔය දාල තියන වගේ එවටන්ම් infraworks තමයි හොද මම හිතන විදියට .
     
    Last edited:
    • Like
    Reactions: shando

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    eka echchara visualization walatanam wadak na


    ethkota parawal, junctions design krnnne mkenda... ara google map ekama import krla ekek thyn parawalma redesign krnne.. oya junctions hri pare lane gaana hari wdi krla lssnt adgnna one unhama...