මෙන්න මේ Musicඑකේ නම හොයල දෙන්න මචං

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මෙන්න මේ Musicඑකේ නම හොයල දෙන්න මචං

    ;) මෙන්න මේ පහල දාල තියෙන Videoඑකේ මම Time codeඑක හදල තියෙනවා 0.00sec ඉදන් 0.13වෙනකම් :yes: video එක playකරපු ගමන් playවෙන intro music එක:dull: මේ music එක දන්න කෙනෙක් හොයල දිහන්කෝ :P ලොකු උදවුවක් :yes::love:


    ජය..!​